මම vote කරා, එත් තාම කිසි හැලහොල්මනක් නා.
Rep හම්බුනොත් කියන්නම් මෙතන.
කටුසු පැත්තට වොට් කරලා තාම රෙප් හම්බුන්නැති කවුරුහරි ඉන්නවනං කමෙන්ට් කරහල්ලා පුලුවන් විදිහට සලකන්න


එල මචන්රෙප් දන්සලට(here) නම ඇතුල් කරා.
පුළුවන් උණ ගමන් පිළිවෙලට හම්බෙයි හැමෝගෙන්ම
![]()




අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්
ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.
හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමුඋබට වැඩියිනම් දීපන් එපා කියන් නැරෙප් දීපාන් .උබලට බැරිනම් මන් දෙන්නද උබලට වෝට් කරපු උන්ට![]()

දුන්න බන් දැන් බැට්රි බැහැල ඉන්නෙඋබට වැඩියිනම් දීපන් එපා කියන් නැ![]()


mageth.charge unama dennamදුන්න බන් දැන් බැට්රි බැහැල ඉන්නෙ![]()
