Windows 10 Creators Update

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    windows-10-creators-update-download-now-upgrade-release-date-790274.jpg

    Windows 10 creators update ඒක දැම්මා. පට්ට ස්පීඩ්.. මාරම ස්මූත්. තාම කිසි ලෙඩකුත් නෑ.BSODත් නෑ..update කරන්නේ නැතුව අලුතෙන්ම දාලා බලන්න. .


    Note-:
    Link ඒක ක්ලික් කරද්දී නිකන්ම ක්ලික් කරොත් https://www.microsoft.com/en-us/software-download/windows10/ පේජ් එකට redirect වෙනවා(PC එකේ run වෙන්නේ win 10 නම්) . ඒ නිසා Chrome එකෙන් යන අය මේ විදිහට කරන්න.
    1.Click download link
    2. Press F12
    (Console window එකක් open වෙයි.)
    3.ඊට පස්සේ Ctrl+Shift+M ඔබන්න.
    (Mobile view එකෙන් පේජ් එක පෙන්වයි.)
    4. Reload the page

    5. ඕන එඩිෂන් එක, භාෂාව, bit එක තෝරලා download කරගන්න...

    ජයවේවා... අලුත් අවුරුද්දේ PC එකත් ෆ්‍රෙෂ් කරගන්න...
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    matath update eka awith thibuna update kare na data kochara yawida wadeta

    size eka gahala nane featured Creators Update 1703 kiyala thiyenne,GB kiyak yaida ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mcho mge win10 build10240 thiyenne
    meka format karala mula idn daanna oneda
    nattan nikanma upgrade karanna puluwanda
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Man use karanne Win 10 Enterprise eka ban,meke enterprise ISO ekak na neda? :confused::confused:
    තියනවා බන්. ms iso එක බාපන්. එකේ සිලෙක්ට් මෙනු එකේ හොම් ප්‍රො ඇන්ඩ් එන්ට්‍රප්‍රයිසස් සිලෙක්ට් කරන්න එනවා.
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    තියනවා බන්. ms iso එක බාපන්. එකේ සිලෙක්ට් මෙනු එකේ හොම් ප්‍රො ඇන්ඩ් එන්ට්‍රප්‍රයිසස් සිලෙක්ට් කරන්න එනවා.

    MS iso eka kiwwe ban? thiyenne windows 10,Windows 10 N ISO deka withara ne ban me link eke? :confused: