Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පටන්ගෙන තියෙන්නෙ බන් වරෙන් සපෝට් එකට. උඹ අපේ ටීම් එකේ කොහොමත් ඉන්නෙ.
    මේ ගල් ආදා කසිප්පුවට දුන්නම් උබට නැට්ටත් විකුනන්න වෙන්නේ කටුස්සෝ:shocked:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    PuGQ2OD.jpg

    :lol::lol::lol::baffled::baffled::rofl::rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පරණ අවුරුද්දට ට්‍රැක්ටරයක් එහෙම පැද්දෙ නැද්ද කොටා ?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,899
    20,068
    113
    Panadura
    :) :) :P
    කොටා ඇතුළු පැණියෝ සෙට් එකට
    සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ත්‍රෙඩ් එකට ජයින් ජයම වේවා!
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :) :) :P
    කොටා ඇතුළු පැණියෝ සෙට් එකට
    සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ත්‍රෙඩ් එකට ජයින් ජයම වේවා!
    ලබන අවුරුද්දටත් මේ නුල ගෙනිච්චානම් කිරියේ දිගම නූල වෙයි,මෙකෙ ග්‍රහ අපල දුරුවෙන්න බෝදි පුජාවක්වත් කරපල්ලා:cool: