වෙනස

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බොන අයගෙයි නොබොන අයගෙයි අතරෙ තියෙන ලොකුම වෙනස තමා බොන අයට අනික් අය නොබිව්වද බිව්වද කියන එක අදාල නෑ තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නව :yes: :yes:
නොබොන අයට එහෙම බෑ මං බොන්නෑ මං හරි හොඳයි කියල සමාජෙට පෙන්නන්න ඕනෙ ඒ නිසා බොන අයට බනිනව :sorry: :sorry:

මේ ප්‍රශ්නෙම වීගන් කියන අයටත් තියේ :rolleyes: :rolleyes:
මස් මාලු කිරි බිත්තර කන එකා ඔහේ කනව විනාඩි දෙක තුනකිං ඇහුවොත් ඌවත් දන්නෑ කෑවෙ මොනවද කියල දීපු දේ කාල අගේට පැත්තකට වෙලා ඉන්නව :yes: :yes:
වීගන්ස්ලට එහෙම බෑ මං මස් මාලු බිත්තර කන්නෑ කිරිවත් බොන්නෑ කියල සමාජෙට පෙන්නන්න ඕනෙ ඉතිං මස් මාලු කිරි බිත්තර කන බොන අයට බයිනව :rolleyes: :rolleyes:
ඒ වුනාට එලවලු වලිං විතරක් හදන සෝයාමීට් නූඩ්ල්ස් අනං මනං බැලුවොත් වැඩියෙන් විකිණෙන්නෙම කුකුල් මස් රස දැල්ලො රස ඒව මස් මාලු කන උන්ට කන්නද ? නෑනෙ උන්ට කෙලින්ම සතාව කෑවෑකිනෙ වීගන්ලට කන්න :sorry: :sorry:

අපි අනික් අයට වඩා මාර ගුණයහපත් කියල සමාජෙට පෙන්නගන්න මොන තරං කට්ටක් කනවද නේ :( :(
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සහතික ඇත්ත. අපි බොන්නේ ඇයි කියලා අහනවා. අපි උන්ගෙන් අහන්නේ නැනේ ඇයි නොබොන්නේ කියලා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    03108654c35d6554b57412fde4be7bef29b2341c3dcd9b88fec641499412a6b5.jpg

    මෙකනම් ඇත්තහ්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹත් ඉතින් දැන් මෙතන ත්‍රෙඩ් එකක් දැම්ම අනික් උන්ට පේන්න උඹ අනික් උන් හිතන විදිහට වඩා වෙනස් කියල. :P උඹත් බලන් ගියාම නොබොන එකෙක් වගේ තමා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ විතරක් නම් බැරියෑ සිංහලයෝ සමහර වීගන් උන්ට මස් මාළු කන උන්ව මරන්නත් ඕනේ :lol:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹත් ඉතින් දැන් මෙතන ත්‍රෙඩ් එකක් දැම්ම අනික් උන්ට පේන්න උඹ අනික් උන් හිතන විදිහට වඩා වෙනස් කියල. :P උඹත් බලන් ගියාම නොබොන එකෙක් වගේ තමා.

    බාර් වල පෝලිම පෙන්න පෙන්න එක එක ඒව කියන එකට තරහෙ දැම්මෙ උඹ හදන කතා හින්ද මට රෙද්දක් ඇඳගෙන එලකිරියෙ බැහැල යන්න බැරි වෙනව :( :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,358
    113
    වැල යන අතට මැස්ස ගහන එකයි. මැස්ස ගහලා වැල ඒ පැත්තට යවන එකෙයි ලොකු වෙනසක් තියෙනවා මචන්.

    උබේ පොයින්ට් එකේ ඇත්තක් තියෙනවා. ඒත් මචන් ඊට එහා ගිය දෙයක් එතන තියෙනවා. නගර සභාවෙ කුනු අදින අම්ම තාත්තා ඒ රස්සාව තමන්ගෙ දූට පුතාට උරුම වෙනව දකින්න කැමති නෑ. ඒ වගේම, කාලා බීලා මට්ටු වෙච්ච එකෙක් ඇත්ත තේරුම් ගත්තු දවසෙ ඉඳන්, ඒ රැල්ලට අහුවෙච්ච තව එකෙක් දිහා බලන් ඉන්නත් බෑ. කුඩු ගහලා පුනරුත්ථාපනය වෙච්ච කොල්ලෙක් දොරමඩලාවට ඇවිල්ලා කියන කතාටික හොයන් බලපන්.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උඹ දන්නෙ නෑ එකට පාටි එකකට ගියහම සමහරු කී සැරයක් චුට්ටක් බොමු පොඩ්ඩක් බොමු කියලා කරදර කරනවද කියලා.. බහුතරය නෙවෙයි පොඩිතරයක් ඉන්නෙ හැම පැත්තෙම :angry:..:dull:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    උඹ දන්නෙ නෑ එකට පාටි එකකට ගියහම සමහරු කී සැරයක් චුට්ටක් බොමු පොඩ්ඩක් බොමු කියලා කරදර කරනවද කියලා.. බහුතරය නෙවෙයි පොඩිතරයක් ඉන්නෙ හැම පැත්තෙම :angry:..:dull:

    they don't really mean it..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ දන්නෙ නෑ එකට පාටි එකකට ගියහම සමහරු කී සැරයක් චුට්ටක් බොමු පොඩ්ඩක් බොමු කියලා කරදර කරනවද කියලා.. බහුතරය නෙවෙයි පොඩිතරයක් ඉන්නෙ හැම පැත්තෙම :angry:..:dull:
    අන්න එහෙම බොන්න බල කරන උන්ට නම් මම විරුද්දයි. මිනිස්සුන්ගේ නිදහස් අයිතියක් නොබී ඉන්න එකත්, ඒවගේම අයිතියක් බොන එකත්. වැදගත්ම දේ තමුන්ගේ ආතල් එකෙන් සමාජෙට කරදරයක් නොවී සිටීම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බාර් වල පෝලිම පෙන්න පෙන්න එක එක ඒව කියන එකට තරහෙ දැම්මෙ උඹ හදන කතා හින්ද මට රෙද්දක් ඇඳගෙන එලකිරියෙ බැහැල යන්න බැරි වෙනව :( :(
    රෙද්දක් ඇඳගෙන බැරිනං ඉටි කොලයක් කපල ඇඳගෙන වරෙන්.:P

    හැබැයි බන් බොන උනුත් විහිලු කරනව නොබොන උන්ට උඹල වැඩක් නෑ කොල්ලෙක් උනාම බොන්න ඕනේ කියල. ආය බියර් විතරක් ගහන උන්ට අනික් උන් කියනව ඕව වැඩක් නෑ සැර මදි කියල. ලොකු ලොකු බ්‍රෑන්ඩ් වල ඒවා ගහන උන් ගල් බෝතල් ගහන උන්ට අනංමනං කියනව.

    දෙපැත්තටම තියෙනව ඉතින් හැමෝම හිතන්නෙ තමන් අනුගමනය කරන විදිහ තමා හොඳම කියල.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රෙද්දක් ඇඳගෙන බැරිනං ඉටි කොලයක් කපල ඇඳගෙන වරෙන්.:P

    හැබැයි බන් බොන උනුත් විහිලු කරනව නොබොන උන්ට උඹල වැඩක් නෑ කොල්ලෙක් උනාම බොන්න ඕනේ කියල. ආය බියර් විතරක් ගහන උන්ට අනික් උන් කියනව ඕව වැඩක් නෑ සැර මදි කියල. ලොකු ලොකු බ්‍රෑන්ඩ් වල ඒවා ගහන උන් ගල් බෝතල් ගහන උන්ට අනංමනං කියනව.

    දෙපැත්තටම තියෙනව ඉතින් හැමෝම හිතන්නෙ තමන් අනුගමනය කරන විදිහ තමා හොඳම කියල.

    එකෙත්නම් ඇත්තක් නැත්තෙමත් නැ. සමහර උන් ඉන්නව ලොකු ලොකු බ්‍රැන්ඩ් ගහන්න සල්ලි තිබ්බත් ගල් බොතලේ ඉල්ලන උන්. පාටි වල නම් සමහරු පේන්න බොන වෙලවලුත් තියනවා. සමහරු ජිවිතේට සල්ලි දිලා බොන්නේ නැ. හැබැයි වෙඩින්වලදි කරටි කැඩෙන්නගහනවා. නිකන් වෙලාවක බොමුද ඇහුවොත්, ප්‍රෙශර් කියයි, හාට් කියයි, සීනි කියයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    උඹත් ඉතින් දැන් මෙතන ත්‍රෙඩ් එකක් දැම්ම අනික් උන්ට පේන්න උඹ අනික් උන් හිතන විදිහට වඩා වෙනස් කියල. :P උඹත් බලන් ගියාම නොබොන එකෙක් වගේ තමා.

    මචං මාත් ඔය වගේම ත්‍රෙඩ් එකක් දැම්ම.. එතකොට වයිට් වෝකරය උඹ ඔය කියපු දේම මටත් කිව්ව :lol:
    මාත් ත්‍රෙඩ් දාල කැපී පේන්ඩ හදනවලු :)
    මට එ් ත්‍රෙඩ් එක හොයාගන්ඩ පුලුවන්කමක් තිබුණනං දානව මෙතන :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    හොඳට රහට කන එකයි සත්තු මරණ එකයි දෙක පටලවාගන්ඩ එපා..

    සත්තු මරන්නෙ නැතුව ඒ රහම එන විදියට කෑම කන්ඩ පුලුවන්නං ලොකු දෙයක්..

    වයිට්වෝකර් දැං කියන්නෙ වේගන්ලගෙ කුහකකම ගැන..
    එහෙම කියද්දි වයිට්වෝකරගෙත් ඊට යටින් කුහකකමක් පේනව නේ :lol:

    ඒ වුණාට වයිට්වෝකරය මගේ හොඳ යාලුවෙක් :yes: