බොන අයගෙයි නොබොන අයගෙයි අතරෙ තියෙන ලොකුම වෙනස තමා බොන අයට අනික් අය නොබිව්වද බිව්වද කියන එක අදාල නෑ තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නව

නොබොන අයට එහෙම බෑ මං බොන්නෑ මං හරි හොඳයි කියල සමාජෙට පෙන්නන්න ඕනෙ ඒ නිසා බොන අයට බනිනව

මේ ප්රශ්නෙම වීගන් කියන අයටත් තියේ

මස් මාලු කිරි බිත්තර කන එකා ඔහේ කනව විනාඩි දෙක තුනකිං ඇහුවොත් ඌවත් දන්නෑ කෑවෙ මොනවද කියල දීපු දේ කාල අගේට පැත්තකට වෙලා ඉන්නව

වීගන්ස්ලට එහෙම බෑ මං මස් මාලු බිත්තර කන්නෑ කිරිවත් බොන්නෑ කියල සමාජෙට පෙන්නන්න ඕනෙ ඉතිං මස් මාලු කිරි බිත්තර කන බොන අයට බයිනව

ඒ වුනාට එලවලු වලිං විතරක් හදන සෝයාමීට් නූඩ්ල්ස් අනං මනං බැලුවොත් වැඩියෙන් විකිණෙන්නෙම කුකුල් මස් රස දැල්ලො රස ඒව මස් මාලු කන උන්ට කන්නද ? නෑනෙ උන්ට කෙලින්ම සතාව කෑවෑකිනෙ වීගන්ලට කන්න

අපි අනික් අයට වඩා මාර ගුණයහපත් කියල සමාජෙට පෙන්නගන්න මොන තරං කට්ටක් කනවද නේ

උඹත් බලන් ගියාම නොබොන එකෙක් වගේ තමා.
..