වෙනස

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එකෙත්නම් ඇත්තක් නැත්තෙමත් නැ. සමහර උන් ඉන්නව ලොකු ලොකු බ්‍රැන්ඩ් ගහන්න සල්ලි තිබ්බත් ගල් බොතලේ ඉල්ලන උන්. පාටි වල නම් සමහරු පේන්න බොන වෙලවලුත් තියනවා. සමහරු ජිවිතේට සල්ලි දිලා බොන්නේ නැ. හැබැයි වෙඩින්වලදි කරටි කැඩෙන්නගහනවා. නිකන් වෙලාවක බොමුද ඇහුවොත්, ප්‍රෙශර් කියයි, හාට් කියයි, සීනි කියයි.
    තමන්ට කැමති දේ කරන්න නිදහස තියෙනව ඉතින් බොන්න එපා කියල නීතියක් නෑ නෙ.

    ඔය බොන අයගේ කතා වැඩිය කියන්න හොඳ නෑ එළකිරියේ වලියකුත් ගියා නෙ ලොකු ලොකු ජාති බොන යයි පොඩි පොඩි ජාති බොන අයයි අතරේ, අපි හින්ට් ගහනව කියල හිතයි. :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචං මාත් ඔය වගේම ත්‍රෙඩ් එකක් දැම්ම.. එතකොට වයිට් වෝකරය උඹ ඔය කියපු දේම මටත් කිව්ව :lol:
    මාත් ත්‍රෙඩ් දාල කැපී පේන්ඩ හදනවලු :)
    මට එ් ත්‍රෙඩ් එක හොයාගන්ඩ පුලුවන්කමක් තිබුණනං දානව මෙතන :yes:

    දාපන් දාපන් ඔබමු ඕකව ලිඳේ :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,112
    113
    වයිට්වෝකර්ගෙ කතාව ඇත්ත..
    මේ ලෝකෙ දුවන්නෙ වැරදි කරන මිනිස්සුන්ගෙයි, වැරදි නොකර මිනිස්සුන්ගෙ වරුණෙයි පිට තමා..
    වැරදි නොකරන අය ඒක ආභරණයක් කරගන්නව :yes:
    එයාලට සමාජෙ කැපී පේන්ඩ වැරදි කරන මිනිස්සුත් ඉන්ඩ ඕන..

    උඹල දන්නෙ නෑ, මම ඕක ගැන හිතල මානසිකව කොච්චර වැටිල තියෙනවද කියල :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අනුරාද අදත් රා බීලා.... :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වයිට්වෝකර්ගෙ කතාව ඇත්ත..
    මේ ලෝකෙ දුවන්නෙ වැරදි කරන මිනිස්සුන්ගෙයි, වැරදි නොකර මිනිස්සුන්ගෙ වරුණෙයි පිට තමා..
    වැරදි නොකරන අය ඒක ආභරණයක් කරගන්නව :yes:
    එයාලට සමාජෙ කැපී පේන්ඩ වැරදි කරන මිනිස්සුත් ඉන්ඩ ඕන..

    උඹල දන්නෙ නෑ, මම ඕක ගැන හිතල මානසිකව කොච්චර වැටිල තියෙනවද කියල :sorry:

    මොකෝ මේ එකපාරට දාර්ශනික කතා කියන්නේ අවුරුද්දට වෙන මොනවහරි ජාතියක් ගෑවද හිසතෙල් කියල.:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තමන්ට කැමති දේ කරන්න නිදහස තියෙනව ඉතින් බොන්න එපා කියල නීතියක් නෑ නෙ.

    ඔය බොන අයගේ කතා වැඩිය කියන්න හොඳ නෑ එළකිරියේ වලියකුත් ගියා නෙ ලොකු ලොකු ජාති බොන යයි පොඩි පොඩි ජාති බොන අයයි අතරේ, අපි හින්ට් ගහනව කියල හිතයි. :rolleyes:
    ඔව්. ඔව්. අන්තිමට අපි බොන එක ප්‍රොමොට් කලා වෙයිද මන්දා. මට නම් ලොකු බ්‍රැන්ඩ් පොඩි බ්‍රැන්ඩ් කියලා නැ. මට අල්ලන්නේ නැති එවා ලොකු උනත් පොඩි උනත් මම බොන්නේ නැ. සෙට් වෙන ජාතියේ එව්වා තිබ්බොත් ගහනවා, නැත්තම් නිකන් ඉන්නවා. තමන්ගේ කැමැත්ත තමයි වැදගත්. තමාට තමාව පාලනය කරගන්න පුලුවන් නම් බොන එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. තියනවට බොන උන් නම් කතාව වෙනස්. එහෙම උන් එක්ක මම නම් බොන්නෙත් නැ. බිව්වම ගමකට ප්‍රශ්න. නැන්දම්මට ගහන්න යයි. මාමන්ඩියගෙන් දේපල ඉල්ලයි. ගැනිට සැර දායි. අල්ලපු ගෙදර එකාට ගේම දෙන්න යන්න අහයි. වාහනේ ඩ්‍රයිව කරන්න ඉල්ලයි. එක විකාරයයි. වෙරි බැස්සම පූස් පැටව් වගේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වයිට්වෝකර්ගෙ කතාව ඇත්ත..
    මේ ලෝකෙ දුවන්නෙ වැරදි කරන මිනිස්සුන්ගෙයි, වැරදි නොකර මිනිස්සුන්ගෙ වරුණෙයි පිට තමා..
    වැරදි නොකරන අය ඒක ආභරණයක් කරගන්නව :yes:
    එයාලට සමාජෙ කැපී පේන්ඩ වැරදි කරන මිනිස්සුත් ඉන්ඩ ඕන..

    උඹල දන්නෙ නෑ, මම ඕක ගැන හිතල මානසිකව කොච්චර වැටිල තියෙනවද කියල :sorry:
    මොකො අද චුට්ටක් රත් වෙලා වගේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දාපන් දාපන් ඔබමු ඕකව ලිඳේ :P

    අනුරාද අදත් රා බීලා.... :sorry:

    උඹ එක පාරක් දාපු අනුරාධ රා බී කියවයි කියන එක මට මීටර් වුනේ දවස් දෙක තුනකට පස්සෙ නනා ඉන්දැද්දි බං :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ එක පාරක් දාපු අනුරාධ රා බී කියවයි කියන එක මට මීටර් වුනේ දවස් දෙක තුනකට පස්සෙ නනා ඉන්දැද්දි බං :sorry: :sorry:

    :shocked::lol::lol:

    බලපන්කො ඒකෙත් හැටි... :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :shocked::lol::lol:

    බලපන්කො ඒකෙත් හැටි... :baffled:

    උගෙ නම අගට රා කෑල්ලක් එනවනෙ ඒක වෙන් කල්ල අනුරාධ රා බී කියවයි කිව්වාම ඌ රා බීල කියෝනව වගේ අදහසක් එන්නෙ :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උගෙ නම අගට රා කෑල්ලක් එනවනෙ ඒක වෙන් කල්ල අනුරාධ රා බී කියවයි කිව්වාම ඌ රා බීල කියෝනව වගේ අදහසක් එන්නෙ :baffled: :baffled:

    ඔව් ඉතින් එක තමයි අදහස් කරේ..:baffled: :baffled:

    අනුරාද රා බී කියවයි --> ඌ රා බීලා :baffled: :baffled:
    අනුරාදරා බී කියවයි ---> ඌ මොනා හරි බීලා...:baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,112
    113
    ඔව් ඉතින් එක තමයි අදහස් කරේ..:baffled: :baffled:

    අනුරාද රා බී කියවයි --> ඌ රා බීලා :baffled: :baffled:
    අනුරාදරා බී කියවයි ---> ඌ මොනා හරි බීලා...:baffled: :baffled:

    ඕක හිතනව ගැඹුරු වැඩියි. ඒ හින්ද ළඟ තියෙන දේ පෙන්නෙ නෑ.. මටත් ටිකක් ඒ සීන් එක තියෙනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක හිතනව ගැඹුරු වැඩියි. ඒ හින්ද ළඟ තියෙන දේ පෙන්නෙ නෑ.. මටත් ටිකක් ඒ සීන් එක තියෙනව

    ගැඹුර බලන්න ඉස්සෙල්ල ලඟ බලල හිටිය නම් හරිනෙ... :baffled: :baffled:
     
    උගෙ නම අගට රා කෑල්ලක් එනවනෙ ඒක වෙන් කල්ල අනුරාධ රා බී කියවයි කිව්වාම ඌ රා බීල කියෝනව වගේ අදහසක් එන්නෙ :baffled: :baffled:

    ඉතින් මූ රා බීලා කියවන එක නෙවේ ද කියලා තියෙන්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මමනම් බොන්නේ නැත්තේ එක ඇඟට හිතකර නැති හින්දා
    සල්ලි දීල ලෙඩ ගන්න ඕනේ නැ නේ
    මස් කන්නෙත් නැත්තේ මගේ මතේ හින්ද
    අනුන්ගේ මතේ වැඩ්කම් නැ මට ඒ ගැන

    කියවන්න යන්නේ නැ එත් කවුරුහරි මස් තියෙන හින්දා අපි කනවා කියල බෞද්ද වදන් දුන්නොත් නම් එකට වාද කරනවා
    මොකද ඒක හිත සනසගන්න කිව කතාවක් මස් කන බෞද්ද අය
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රා සහ ලංකාවේ ගංජා නම් ගන්නේ ඒවා මත්ද්‍රව්‍ය වුනත් ඇඟට හානියක් නැ
    තව සතෙක්ට හානියක් නැති හින්දා

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රා සහ ලංකාවේ ගංජා නම් ගන්නේ ඒවා මත්ද්‍රව්‍ය වුනත් ඇඟට හානියක් නැ
    තව සතෙක්ට හානියක් නැති හින්දා

    රා ගහනවා නම් මදින එකෙක්ගෙන්ම ගනින්. රා තැබැරුම්වලින් ගන්න එපා. ඒවට ටැබ්ලට් දාලා කෘතිමව හදන්නෙ. පොල් රා නම් හලාවත සයිඩ් එකෙත්, තල් රා නම් කල්පිටියෙන් එහා යාපනේට යනකන්මත්, කිතුල් නම් කැගලු සයිඩ් එකෙත් ගන්න පුලුවන් මදින එකෙක් සෙට් කරග්න කෙලින්ම තෙලිජ්ජ ටික ගහෙන් බානකොට ගන්න ඔනා හල් පොතු දාන්න කලින්. උබ මස් කන්නේ නැති නිසා මයියොක්කා ටිකක් තම්බලා පොල් සම්බොලයක් හදලා ගත්තනම් විස්කි කැලේ කොල්ලො. අපි නම් ඌරූ බොකු ටිකකුත් වැඩේට ගන්නවා. බිව්වැකි කලයක් උනත්. හැබැයි බඩ එනවා. හොද බඩුවලින් ගත්තොත් ඇගට අවුලක් නැ.
     
    මගේ ගම් වරකාපොල පැත්තේ
    කිතුල් රා ටිකක් බීල තියෙනව
    ඒකාලේ නම් මස් කෑවා
    දැන් අවුරුදු 4-5ක ඉදන් තමා නොකන්නේ

    මයියොක්ක තමා සෙට් වෙන්නේ කොච්චි සම්බෝලෙත් එක්ක
    අම්මෝ සැර

    දැන් අවුරුදු 3කින් විතර බීවේ නැ