තමන්ට කැමති දේ කරන්න නිදහස තියෙනව ඉතින් බොන්න එපා කියල නීතියක් නෑ නෙ.
එකෙත්නම් ඇත්තක් නැත්තෙමත් නැ. සමහර උන් ඉන්නව ලොකු ලොකු බ්රැන්ඩ් ගහන්න සල්ලි තිබ්බත් ගල් බොතලේ ඉල්ලන උන්. පාටි වල නම් සමහරු පේන්න බොන වෙලවලුත් තියනවා. සමහරු ජිවිතේට සල්ලි දිලා බොන්නේ නැ. හැබැයි වෙඩින්වලදි කරටි කැඩෙන්නගහනවා. නිකන් වෙලාවක බොමුද ඇහුවොත්, ප්රෙශර් කියයි, හාට් කියයි, සීනි කියයි.
ඔය බොන අයගේ කතා වැඩිය කියන්න හොඳ නෑ එළකිරියේ වලියකුත් ගියා නෙ ලොකු ලොකු ජාති බොන යයි පොඩි පොඩි ජාති බොන අයයි අතරේ, අපි හින්ට් ගහනව කියල හිතයි.







