Celebrity Awrudu Kumariya (Local Actresses)

නිළි අවුරුදු කුම

  • Total voters
    487
  • Poll closed .

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සැ.‍යු: Available යනුවෙන් දක්වා ඇත්තේ සහයකයින් සඳහා ඇති පුරප්පාඩු බව කරුණාවෙන් සලකන්න.ඔබට සහායකයෙක් වීමට අවශ්‍යනම් නොපමාව පවසන්න :baffled::P

    Poll එක ඉවර වෙන්නේ කීයටද බන්..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    Copy%2Bof%2Bpg67_0.jpg
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔය කිසි කෙල්ලෙක් වැඩක් නෑ සෙනාලි ඇරෙන්ඩ.සෙනාලි තමයි හොඳ. නැචුරල් බියුටි එක. මේකප් තට්ටු නෑ. ග්ලුතොලින් ඉන්ජෙක්ට් කරපු සුද නෑ .අනන් මනන් විකාර ඇඳුම් නෑ.පියෝ බියුටි එක.:rolleyes:

    10011426_604172892997185_256344641_n.jpg

    04.jpg
     
    • Like
    Reactions: ijay

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    19 -4 -2017

    7.12 pm

    :P

    මචං දැන් මේ තරගෙ සංවිධායක විදිහට උබ පොඩි වැඩක් කරහන් මේකෙ 1st 2nd 3rd ප්ලේසස් ගන්න තරගකරියන්ගෙ රියල් fb ප්‍රොෆයිල් වලට මැසේජ් එකක් දාහන් එලකිරි.com එකෙන් මෙහෙම අවුරුදු කුමරිය තරගයක් තිබ්බා ඔයා ඒකෙ ප්ලේස් එකක් අරං කියලා මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් එක්ක:P:P:lol: සමහර විට උන් අපේ උන් පැණි හලලා තියන හැටි දැකලා ek එකවුන්ට් හදාගන්නත් බැරි නෑ:P:rofl::rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,485
    16,282
    113
    මචං දැන් මේ තරගෙ සංවිධායක විදිහට උබ පොඩි වැඩක් කරහන් මේකෙ 1st 2nd 3rd ප්ලේසස් ගන්න තරගකරියන්ගෙ රියල් fb ප්‍රොෆයිල් වලට මැසේජ් එකක් දාහන් එලකිරි.com එකෙන් මෙහෙම අවුරුදු කුමරිය තරගයක් තිබ්බා ඔයා ඒකෙ ප්ලේස් එකක් අරං කියලා මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් එක්ක:P:P:lol: සමහර විට උන් අපේ උන් පැණි හලලා තියන හැටි දැකලා ek එකවුන්ට් හදාගන්නත් බැරි නෑ:P:rofl::rofl:
    :P:rofl: ha...ha.. support karapu ewunta thanks karannth kiyapan.