මොකඩ

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උඹ ගියා නේද බන් මේකේ ඉන්න බෑ කියල :oo:

මූට කවුද පලුයන්න බැනලා පෝස්ට් වගයක් දාල තිබ්බ මම මේ ඒ ටික හොයන්නේ...
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ බන් තාම, එන්ටර් වෙන්න බයයි

    අපේ කැම්පස් එකෙත් මම දන්න උන් දෙන්නෙක් openly gay ඉන්නව.. :baffled: :baffled:
    මම හිතන්නෙ ඕක දැන් ලන්කාවෙ නොර්මල් වීගෙන යනව..:oo: :oo:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,751
    1
    9,537
    113
    colombo
    Red_frame:21488389 said:
    උඹ ගියා නේද බන් මේකේ ඉන්න බෑ කියල :oo:

    මූට කවුද පලුයන්න බැනලා පෝස්ට් වගයක් දාල තිබ්බ මම මේ ඒ ටික හොයන්නේ...

    හොයලා දීහන්කො මටත් බලන්න
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,751
    1
    9,537
    113
    colombo
    KasunKDP:21488404 said:
    නෑ බන් තාම, එන්ටර් වෙන්න බයයි

    අපේ කැම්පස් එකෙත් මම දන්න උන් දෙන්නෙක් openly gay ඉන්නව.. :baffled: :baffled:
    මම හිතන්නෙ ඕක දැන් ලන්කාවෙ නොර්මල් වීගෙන යනව..:oo: :oo:

    ඔව් ලංකාවෙ මේක තහනම් වුණාට , නීතියෙන් දඩුවම් කරන්නෙ නෑ, ඔය සමහර ලෝයර්ස්ලා ඉන්නෙ ගල් යුගේ වුණාට විනිසුරු වරු මොඩ් වෙලා ඉන්නෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් ලංකාවෙ මේක තහනම් වුණාට , නීතියෙන් දඩුවම් කරන්නෙ නෑ, ඔය සමහර ලෝයර්ස්ලා ඉන්නෙ ගල් යුගේ වුණාට විනිසුරු වරු මොඩ් වෙලා ඉන්නෙ

    උබට ඔය බැන්න එකා විනිසුරු කෙනෙක් තමයි බං..:rofl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,751
    1
    9,537
    113
    colombo
    Red_frame:21488425 said:
    ඔව් ලංකාවෙ මේක තහනම් වුණාට , නීතියෙන් දඩුවම් කරන්නෙ නෑ, ඔය සමහර ලෝයර්ස්ලා ඉන්නෙ ගල් යුගේ වුණාට විනිසුරු වරු මොඩ් වෙලා ඉන්නෙ

    උබට ඔය බැන්න එකා විනිසුරු කෙනෙක් තමයි බං..:rofl:

    උඹ විනිසුරු කෙනෙක්ද??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූට කවුද පලුයන්න බැනලා පෝස්ට් වගයක් දාල තිබ්බ මම මේ ඒ ටික හොයන්නේ...
    ඔව් ඔව් ත**ක කාලයක් එළකිරි එන්නේ නැතුව ඉඳල එකපාරට ආව ගමන් මුගේ ත්‍රෙඩ් එකක් දැකල බැන්නේ :D
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,751
    1
    9,537
    113
    colombo
    LazyLizard:21488481 said:
    මූට කවුද පලුයන්න බැනලා පෝස්ට් වගයක් දාල තිබ්බ මම මේ ඒ ටික හොයන්නේ...
    ඔව් ඔව් ත**ක කාලයක් එළකිරි එන්නේ නැතුව ඉඳල එකපාරට ආව ගමන් මුගේ ත්‍රෙඩ් එකක් දැකල බැන්නේ :D

    කෝ ඒ ත්‍රෙඩ්ස්??