Red_frame:21488328 said:ඩිල් සෙට් වෙමුකො බන් අපි දෙම්නා love
ඔන්න ආව කොලුකාර පොන්නයා...
ලැජජ නැතුව ආයෙත් ඇවිල්ලා..
KasunKDP:21488351 said:
උඹ ගියා නේද බන් මේකේ ඉන්න බෑ කියලනෑ බන් තාම, එන්ටර් වෙන්න බයයි

උඹ ගියා නේද බන් මේකේ ඉන්න බෑ කියල
LazyLizard:21488386 said:උඹ ගියා නේද බන් මේකේ ඉන්න බෑ කියලනෑ බන් තාම, එන්ටර් වෙන්න බයයි
නෑ බන් තාම, එන්ටර් වෙන්න බයයි


Red_frame:21488389 said:උඹ ගියා නේද බන් මේකේ ඉන්න බෑ කියල
මූට කවුද පලුයන්න බැනලා පෝස්ට් වගයක් දාල තිබ්බ මම මේ ඒ ටික හොයන්නේ...
KasunKDP:21488404 said:නෑ බන් තාම, එන්ටර් වෙන්න බයයි
අපේ කැම්පස් එකෙත් මම දන්න උන් දෙන්නෙක් openly gay ඉන්නව..![]()
මම හිතන්නෙ ඕක දැන් ලන්කාවෙ නොර්මල් වීගෙන යනව..![]()
![]()
Red_frame:21488410 said:
ඔව් ලංකාවෙ මේක තහනම් වුණාට , නීතියෙන් දඩුවම් කරන්නෙ නෑ, ඔය සමහර ලෝයර්ස්ලා ඉන්නෙ ගල් යුගේ වුණාට විනිසුරු වරු මොඩ් වෙලා ඉන්නෙ

Red_frame:21488425 said:ඔව් ලංකාවෙ මේක තහනම් වුණාට , නීතියෙන් දඩුවම් කරන්නෙ නෑ, ඔය සමහර ලෝයර්ස්ලා ඉන්නෙ ගල් යුගේ වුණාට විනිසුරු වරු මොඩ් වෙලා ඉන්නෙ
උබට ඔය බැන්න එකා විනිසුරු කෙනෙක් තමයි බං..![]()
ඔව් ඔව් ත**ක කාලයක් එළකිරි එන්නේ නැතුව ඉඳල එකපාරට ආව ගමන් මුගේ ත්රෙඩ් එකක් දැකල බැන්නේමූට කවුද පලුයන්න බැනලා පෝස්ට් වගයක් දාල තිබ්බ මම මේ ඒ ටික හොයන්නේ...

උඹ විනිසුරු කෙනෙක්ද??

LazyLizard:21488481 said:ඔව් ඔව් ත**ක කාලයක් එළකිරි එන්නේ නැතුව ඉඳල එකපාරට ආව ගමන් මුගේ ත්රෙඩ් එකක් දැකල බැන්නේමූට කවුද පලුයන්න බැනලා පෝස්ට් වගයක් දාල තිබ්බ මම මේ ඒ ටික හොයන්නේ...![]()
upulpdn:21488579 said: