Kaviye Game II

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මුදුවක් පැළදව වදින්ට ඔය ආපු කෙමි
    උදයේ නික්ම නිරතුරු මම සවස එමි
    ඔබ වත පුදන නෙත් මා නිම සුසුම දෙමි
    ඉතින් කුමට මේ තරමට පවුරු බැමි

    මට බැහැ බාන්ස්..
    thawa tikayi
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුදුවක් පැළදව වදින්ට ඔය ආපු කෙමි
    උදයේ නික්ම නිරතුරු මම සවස එමි
    ඔබ වත පුදන නෙත් මා නිම සුසුම දෙමි
    ඉතින් කුමට මේ තරමට පවුරු බැමි

    මට බැහැ බාන්ස්..

    5 දයන්න කියල ගන්ඩ බෑ මූ දයන්න කවියේ යොදල තියනවා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,491
    1
    10,727
    113
    මගේ එක වැරදි. තව හදන්ඩ තියනවා. මමත් එරිල ඉන්නේ. උබේ එක දාපන් බලන්ඩ

    මටත් ඔය අකුරු ටිකම තමයි ආවෙ...මොනවා කරලවත් ගැලපෙන් නෑනේ තුන් වෙනි පේලිය...:rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    5 හේ අවුල තියෙන්නේ නේද.

    5,7 අවුල් බන්.
    දයන්නත් නෙමෙයි පයන්නත් නෙමෙයි. මූ ඔය අකුරු දෙකම කවියේ හෙළුවෙන් දිලා තියනව
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    5,7 අවුල් බන්.
    දයන්නත් නෙමෙයි පයන්නත් නෙමෙයි. මූ ඔය අකුරු දෙකම කවියේ හෙළුවෙන් දිලා තියනව
    එහෙනම් මොන හුයන්නක්ද බන් මේ :growl::(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,491
    1
    10,727
    113
    5,7 අවුල් බන්.
    දයන්නත් නෙමෙයි පයන්නත් නෙමෙයි. මූ ඔය අකුරු දෙකම කවියේ හෙළුවෙන් දිලා තියනව

    අකුරු හරි නේද වචන ගැලපෙන් නැති අවුලක් තියෙන්නේ මන් හිතන්නේ...:oo: