thawa tikayiමුදුවක් පැළදව වදින්ට ඔය ආපු කෙමි
උදයේ නික්ම නිරතුරු මම සවස එමි
ඔබ වත පුදන නෙත් මා නිම සුසුම දෙමි
ඉතින් කුමට මේ තරමට පවුරු බැමි
මට බැහැ බාන්ස්..
thawa tikayiමුදුවක් පැළදව වදින්ට ඔය ආපු කෙමි
උදයේ නික්ම නිරතුරු මම සවස එමි
ඔබ වත පුදන නෙත් මා නිම සුසුම දෙමි
ඉතින් කුමට මේ තරමට පවුරු බැමි
මට බැහැ බාන්ස්..
මුදුවක් පැළදව වදින්ට ඔය ආපු කෙමි
උදයේ නික්ම නිරතුරු මම සවස එමි
ඔබ වත පුදන නෙත් මා නිම සුසුම දෙමි
ඉතින් කුමට මේ තරමට පවුරු බැමි
මට බැහැ බාන්ස්..
මගේ එක වැරදි. තව හදන්ඩ තියනවා. මමත් එරිල ඉන්නේ. උබේ එක දාපන් බලන්ඩ

dan kattiya nida ganna, hithana eka nawaththala.dilzzz ජයග්රාහකය හින්ද ඕක කියල දාහන්.දැන් ඉතින් හංගල වැඩක් නෑනේ...
![]()
dan kattiya nida ganna, hithana eka nawaththala.
heta dawase anith tika uthsaha karanna.


dan kattiya nida ganna, hithana eka nawaththala.
heta dawase anith tika uthsaha karanna.


nida ganin bn dan,මට පිස්සු හැදෙයි බන්.![]()
5 හේ අවුල තියෙන්නේ නේද.
එහෙනම් මොන හුයන්නක්ද බන් මේ5,7 අවුල් බන්.
දයන්නත් නෙමෙයි පයන්නත් නෙමෙයි. මූ ඔය අකුරු දෙකම කවියේ හෙළුවෙන් දිලා තියනව


5,7 අවුල් බන්.
දයන්නත් නෙමෙයි පයන්නත් නෙමෙයි. මූ ඔය අකුරු දෙකම කවියේ හෙළුවෙන් දිලා තියනව

අකුරු හරි නේද වචන ගැලපෙන් නැති අවුලක් තියෙන්නේ මන් හිතන්නේ...![]()
Kawiye athi akuru nawatha ilakkamwalin nopenwayi.අකුරු හරි නේද වචන ගැලපෙන් නැති අවුලක් තියෙන්නේ මන් හිතන්නේ...![]()