📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොන රෙද්දක්ද සියතේ 4K කියල දාලා තියෙන්නේ ? :angry:
    peo tv එකේ 4k නෙමේ 240p වගේ පෙන්නේ :angry:
    අඩුම තරමේ පින්තුරේ scale එකවත් හරියට නෑ. මිනිස්සුන්ව ඉස්සිලා පෙන්නේ :angry:
    ප්‍රොග්‍රෑම් හෙන චාටර් විදියට කරන්නේ :angry:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    sirawata, ape unta pissu. HD channel tika balala siyatha baladdi wamaneta enawa :P

    මොන රෙද්දක්ද සියතේ 4K කියල දාලා තියෙන්නේ ? :angry:
    peo tv එකේ 4k නෙමේ 240p වගේ පෙන්නේ :angry:
    අඩුම තරමේ පින්තුරේ scale එකවත් හරියට නෑ. මිනිස්සුන්ව ඉස්සිලා පෙන්නේ :angry:
    ප්‍රොග්‍රෑම් හෙන චාටර් විදියට කරන්නේ :angry:

    okunge boru ban 4k denna loku bandwidth ekak ona nea analog walin denna puluwna SD withari :growl: HD denawa nam Digital karanna ona :yes::yes: lankawe tv digital karana ekata balagiri dose hadila nea thiyanne :eek: Dialog Tv nam 4k denna puluwan Peo Tv wala nam fiber line walin denna puluwan kiyamu ko ath oya tharam loku bandwidth ekak local channel ekakata :dull: unta SD channel 3 4 denna puluwan lesiyanma dan Dialog tv HD channel dena wiidha penawa nea :rolleyes: ehama thiyaddi mona 4k da :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    okunge boru ban 4k denna loku bandwidth ekak ona nea analog walin denna puluwna SD withari :growl: HD denawa nam Digital karanna ona :yes::yes: lankawe tv digital karana ekata balagiri dose hadila nea thiyanne :eek: Dialog Tv nam 4k denna puluwan Peo Tv wala nam fiber line walin denna puluwan kiyamu ko ath oya tharam loku bandwidth ekak local channel ekakata :dull: unta SD channel 3 4 denna puluwan lesiyanma dan Dialog tv HD channel dena wiidha penawa nea :rolleyes: ehama thiyaddi mona 4k da :lol:

    4K / HD නෙමේ දෙන්න පුළුවන් PAL 720 x 576 SD කොලිටියෙන්වත් නැති එකයි දුක :(
    අනිත් එක බොරුවට 4K වලට වියදම් නොකර හොද වැඩසටහන් ටිකක් කරන්න තිබුනා
    හෙනම ගොන් විදියට programmes යන්නේ
    ඊයේ අවුරුදු කුමාරි තරගයක් ගියා මල අප්පිරියයි කරපු විදිය
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    Dialog per day tv එකේ Personal Video Recording feature (PVR) කරන කව්රුත් ඉන්නවද?. 16gb pen ගහලා බැලුවා.error එකක් එනවා, record වෙන්නේ නෑ කියලා. dialog උන්ගෙන් ඇහුවම කියනවා අඩුම 32gb pen එකක්වත් ඕනේලු, නැත්නම් වැඩ කරන්නේ නෑලු pvr feature එක, මට sure නෑ මුන්ගේ උත්තර..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dialog per day tv එකේ Personal Video Recording feature (PVR) කරන කව්රුත් ඉන්නවද?. 16gb pen ගහලා බැලුවා.error එකක් එනවා, record වෙන්නේ නෑ කියලා. dialog උන්ගෙන් ඇහුවම කියනවා අඩුම 32gb pen එකක්වත් ඕනේලු, නැත්නම් වැඩ කරන්නේ නෑලු pvr feature එක, මට sure නෑ මුන්ගේ උත්තර..

    oka case ban :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    pUDAEDPH.jpg

    Peo TV Italian Channel ekak add karala :D
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,352
    514
    113
    Mata Dialog tv Dish 1k ganna one hoyala dennako.mage dish eka 48% signal enne.CBN SAT 1K --GODAGAMA
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,352
    514
    113
    Pannipitiye place 1k tibba dan phn wada na.pls use karanne natuwa ayin karapu 1k.hari kamak na
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    Dialog per day tv එකේ Personal Video Recording feature (PVR) කරන කව්රුත් ඉන්නවද?. 16gb pen ගහලා බැලුවා.error එකක් එනවා, record වෙන්නේ නෑ කියලා. dialog උන්ගෙන් ඇහුවම කියනවා අඩුම 32gb pen එකක්වත් ඕනේලු, නැත්නම් වැඩ කරන්නේ නෑලු pvr feature එක, මට sure නෑ මුන්ගේ උත්තර..
    kawruth naddo??
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    kawruth naddo??

    පෙන් එක ගහලා ෆෝමැට් කරාද? වෙනම ෆෝමැට් එකකට ඩ්විආර් එකේදි ෆෝමැට් වෙලා තමයි රෙකෝඩ් වෙන්නේ.. මම 4ජිබි පෙන් එකක ඩිශ් ටිවී එකේ රෙකෝඩ් කරා.. ඒක පීසි එකට ගැහුවම පෙන්නන්නේ නෑ.. පෙන් එක ෆෝමැට් කරන්න ඉල්ලනවා. එතකොට පෙන් එක ෆෝමැට් නොකර රිකවරි සොෆ්ට්වෙයා එකකින් විඩියෝ අරගෙන කන්වර්ට් කරගන්න ඕන
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    පෙන් එක ගහලා ෆෝමැට් කරාද? වෙනම ෆෝමැට් එකකට ඩ්විආර් එකේදි ෆෝමැට් වෙලා තමයි රෙකෝඩ් වෙන්නේ.. මම 4ජිබි පෙන් එකක ඩිශ් ටිවී එකේ රෙකෝඩ් කරා.. ඒක පීසි එකට ගැහුවම පෙන්නන්නේ නෑ.. පෙන් එක ෆෝමැට් කරන්න ඉල්ලනවා. එතකොට පෙන් එක ෆෝමැට් නොකර රිකවරි සොෆ්ට්වෙයා එකකින් විඩියෝ අරගෙන කන්වර්ට් කරගන්න ඕන

    ඔව් බන්, format කරා. කරා කියන්නේ pen එකක් ගැහුවම format කරන්න අහලා decoder එකෙන්ම කරගන්නවා fat32 වලට.

    dialog site - අන්තර්ගත දත්ත සංකේතනය වී (encrypted format) ඇති හෙයින් , එය වෙනත් උපාංගයකින් නැරඹීමට හෝ පිටපත් කිරීම කල නොහැක.
     
    Last edited: