sirawata, ape unta pissu. HD channel tika balala siyatha baladdi wamaneta enawa![]()
මොන රෙද්දක්ද සියතේ 4K කියල දාලා තියෙන්නේ ?
peo tv එකේ 4k නෙමේ 240p වගේ පෙන්නේ
අඩුම තරමේ පින්තුරේ scale එකවත් හරියට නෑ. මිනිස්සුන්ව ඉස්සිලා පෙන්නේ
ප්රොග්රෑම් හෙන චාටර් විදියට කරන්නේ![]()
HD denawa nam Digital karanna ona 
lankawe tv digital karana ekata balagiri dose hadila nea thiyanne
Dialog Tv nam 4k denna puluwan Peo Tv wala nam fiber line walin denna puluwan kiyamu ko ath oya tharam loku bandwidth ekak local channel ekakata
unta SD channel 3 4 denna puluwan lesiyanma dan Dialog tv HD channel dena wiidha penawa nea
ehama thiyaddi mona 4k da 
okunge boru ban 4k denna loku bandwidth ekak ona nea analog walin denna puluwna SD withariHD denawa nam Digital karanna ona
lankawe tv digital karana ekata balagiri dose hadila nea thiyanne
Dialog Tv nam 4k denna puluwan Peo Tv wala nam fiber line walin denna puluwan kiyamu ko ath oya tharam loku bandwidth ekak local channel ekakata
unta SD channel 3 4 denna puluwan lesiyanma dan Dialog tv HD channel dena wiidha penawa nea
ehama thiyaddi mona 4k da
![]()

Dialog per day tv එකේ Personal Video Recording feature (PVR) කරන කව්රුත් ඉන්නවද?. 16gb pen ගහලා බැලුවා.error එකක් එනවා, record වෙන්නේ නෑ කියලා. dialog උන්ගෙන් ඇහුවම කියනවා අඩුම 32gb pen එකක්වත් ඕනේලු, නැත්නම් වැඩ කරන්නේ නෑලු pvr feature එක, මට sure නෑ මුන්ගේ උත්තර..

ada dialog tv okkoma peno
ada dialog tv okkoma peno
Pannipitiye place 1k tibba dan phn wada na.pls use karanne natuwa ayin karapu 1k.hari kamak na
ada dialog tv okkoma peno
![]()
Peo TV Italian Channel ekak add karala![]()
kawruth naddo??Dialog per day tv එකේ Personal Video Recording feature (PVR) කරන කව්රුත් ඉන්නවද?. 16gb pen ගහලා බැලුවා.error එකක් එනවා, record වෙන්නේ නෑ කියලා. dialog උන්ගෙන් ඇහුවම කියනවා අඩුම 32gb pen එකක්වත් ඕනේලු, නැත්නම් වැඩ කරන්නේ නෑලු pvr feature එක, මට sure නෑ මුන්ගේ උත්තර..
kawruth naddo??
පෙන් එක ගහලා ෆෝමැට් කරාද? වෙනම ෆෝමැට් එකකට ඩ්විආර් එකේදි ෆෝමැට් වෙලා තමයි රෙකෝඩ් වෙන්නේ.. මම 4ජිබි පෙන් එකක ඩිශ් ටිවී එකේ රෙකෝඩ් කරා.. ඒක පීසි එකට ගැහුවම පෙන්නන්නේ නෑ.. පෙන් එක ෆෝමැට් කරන්න ඉල්ලනවා. එතකොට පෙන් එක ෆෝමැට් නොකර රිකවරි සොෆ්ට්වෙයා එකකින් විඩියෝ අරගෙන කන්වර්ට් කරගන්න ඕන