

ඊලඟ සැරේ අලියා උබටයි ගහන්න එන්නේ.ආච්චිට උබව බේරගන්න බැරි වෙනවා.උබ අලියා ගහලා මැරෙනවා.අපරාදේ කියන්නත් ආච්චිට තේරෙන්නෙ නෑ. .![]()
මන් දුවනව ඊයෙ වගේ
අැයි බන් සමහරුහීනෙන් අලි දැක්කම දේවාල ගානෙ යන්නෙ
නැට්ට කරකවගෙන කෑගහගෙන එනවාද දැක්කේ?
තනි අලියෙක්ද දැක්කේ?නැට්ට කරකවගෙන කෑගහගෙන එනවාද දැක්කේ?
බයවෙන්න එපා ආච්චිට කරදරයක් නෑ.. මම දැං ඔයාගේ ප්රස්නේ මංජුල අයියගෙන් ඇහුවා..එයා කිව්වේ ඔයාට කැමති බටර් වර්ගයක් කොට්ටේ යට තියාගෙන දොයියන්න කියන්න කියලා. තව කිව්වා දවසක් දෙකක් බුරුලට කක්කි යයි ඒකට ආච්චිට කියලා කෝපි ටිකක් වක් කරගන්න කියලා.![]()

dewiyanta wechcha barayak offu karala naha. case eka achchi pitin yana lakunu thiyenne




ඊලඟ සැරේ අලියා උබටයි ගහන්න එන්නේ.ආච්චිට උබව බේරගන්න බැරි වෙනවා.උබ අලියා ගහලා මැරෙනවා.අපරාදේ කියන්නත් ආච්චිට තේරෙන්නෙ නෑ. .![]()
ඔප්පු කරන්ඩ බැරිවුන භාර තියෙද්දී අලි හීනෙන් පේනවා කියනවා නේද?

මරුසිරා;21492468 said:මුළු ලංකාවටම නැගිටින්න් බැරිවෙන්නම අලියා ගහල තියෙන එකේ හීනෙන් අලියෙක් දැක්ක කියල ඊට වඩා ලොකු දෙයක් වෙන්න්නේ නැහැ .බය නැතිව හිටින්.
