අලයෙක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඊයෙ රෑ අලියෙක් ගහන්ට අාව අපෙ අාච්චිට, මන් අාචිව උස්සගෙන දුවල ගිහින්
    එයාව බේරගත්ත, දැන් හිතෙනව අපරාදෙ කියල,:(

    අලි හීනෙන් දකින එකේ තේරුම මොකක්ද බන්?
     
    blue_in_rio

    Well-known member
  • ඊලඟ සැරේ අලියා උබටයි ගහන්න එන්නේ.ආච්චිට උබව බේරගන්න බැරි වෙනවා.උබ අලියා ගහලා මැරෙනවා.අපරාදේ කියන්නත් ආච්චිට තේරෙන්නෙ නෑ. . :(:(
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඊලඟ සැරේ අලියා උබටයි ගහන්න එන්නේ.ආච්චිට උබව බේරගන්න බැරි වෙනවා.උබ අලියා ගහලා මැරෙනවා.අපරාදේ කියන්නත් ආච්චිට තේරෙන්නෙ නෑ. . :(:(

    මන් දුවනව ඊයෙ වගේ

    අැයි බන් සමහරුහීනෙන් අලි දැක්කම දේවාල ගානෙ යන්නෙ
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මන් දුවනව ඊයෙ වගේ

    අැයි බන් සමහරුහීනෙන් අලි දැක්කම දේවාල ගානෙ යන්නෙ

    තනි අලියෙක්ද දැක්කේ?:eek: නැට්ට කරකවගෙන කෑගහගෙන එනවාද දැක්කේ?
    බයවෙන්න එපා ආච්චිට කරදරයක් නෑ.. මම දැං ඔයාගේ ප්‍රස්නේ මංජුල අයියගෙන් ඇහුවා..එයා කිව්වේ ඔයාට කැමති බටර් වර්ගයක් කොට්ටේ යට තියාගෙන දොයියන්න කියන්න කියලා. තව කිව්වා දවසක් දෙකක් බුරුලට කක්කි යයි ඒකට ආච්චිට කියලා කෝපි ටිකක් වක් කරගන්න කියලා.:nerd:
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තනි අලියෙක්ද දැක්කේ?:eek: නැට්ට කරකවගෙන කෑගහගෙන එනවාද දැක්කේ?
    බයවෙන්න එපා ආච්චිට කරදරයක් නෑ.. මම දැං ඔයාගේ ප්‍රස්නේ මංජුල අයියගෙන් ඇහුවා..එයා කිව්වේ ඔයාට කැමති බටර් වර්ගයක් කොට්ටේ යට තියාගෙන දොයියන්න කියන්න කියලා. තව කිව්වා දවසක් දෙකක් බුරුලට කක්කි යයි ඒකට ආච්චිට කියලා කෝපි ටිකක් වක් කරගන්න කියලා.:nerd:

    Kotte yata butr thibbama bada burul wenwada
    Mala baddayata wisadumak:shocked:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔප්පු කරන්ඩ බැරිවුන භාර තියෙද්දී අලි හීනෙන් පේනවා කියනවා නේද?
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    ඊලඟ සැරේ අලියා උබටයි ගහන්න එන්නේ.ආච්චිට උබව බේරගන්න බැරි වෙනවා.උබ අලියා ගහලා මැරෙනවා.අපරාදේ කියන්නත් ආච්චිට තේරෙන්නෙ නෑ. . :(:(
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔප්පු කරන්ඩ බැරිවුන භාර තියෙද්දී අලි හීනෙන් පේනවා කියනවා නේද?

    මන් බාර වෙලා නෑ බන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුළු ලංකාවටම නැගිටින්න් බැරිවෙන්නම අලියා ගහල තියෙන එකේ හීනෙන් අලියෙක් දැක්ක කියල ඊට වඩා ලොකු දෙයක් වෙන්න්නේ නැහැ .බය නැතිව හිටින්. :lol:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මරුසිරා;21492468 said:
    මුළු ලංකාවටම නැගිටින්න් බැරිවෙන්නම අලියා ගහල තියෙන එකේ හීනෙන් අලියෙක් දැක්ක කියල ඊට වඩා ලොකු දෙයක් වෙන්න්නේ නැහැ .බය නැතිව හිටින්. :lol:

    :lol: