යකූ ඔවා කියන්න එපා ලැජ්ජයි ඇත්තටම මෙයාල හිතයි අපි බදිනවා කියලා![]()
කවුද ඇරෝ දඔන්න පිලිගත්තා , වෙල්කම්, තරේඩ් එකේ දේවතාවිගෙන් අවසර ගන්ඩ![]()

මේ ටිකට ඉතින් බෝලේ එක්ක විතරයි පි.එම් හුවමාරුව වැඩිය නැ පි.එම් 300ක් 400ක් විතරයිඊතල කාරයාම තමා, මම ටිකකට කලින් කීපවතාවක්ම් බලද්දි

එක තමයිදැන් සයෝ අක්කා ඇවිත් ඇරෝට අනිත් අයව පෙන්නෙ නෑ![]()
ආ ඉතිරු rep දෙන්න වෙන්නේ හෙටහනේ, දැන් වළලු දාපු දෙන්නේක්ම ඉන්නව![]()
මේ ටිකට ඉතින් බෝලේ එක්ක විතරයි පි.එම් හුවමාරුව වැඩිය නැ පි.එම් 300ක් 400ක් විතරයි![]()
ඉන්නවාඩොලේ අක්කේ ඔයාට 23යි කීවානේ, හබියෙක් හෝ වෙන්ඩ හබියෙක් එහෙම නැද්ද

පොඩි උපදෙස් ටිකක් ඉල්ලා ගත්තා වෙඩිම ගැනඑහෙනම් කසාද බදින්න ලගයි, වෙඩින්ග් ප්ලෑන් කරන්නේ
ඉන්නවා
හැබැයි මේ ARROW නෙවෙයි![]()
ඇරෝගේ සිහින මාලිගේ බිදිලා යන්ඩ ඇති
ඒක අහන්න වෙන්නේ එයාගෙන්ම තමයිඇරෝගේ සිහින මාලිගේ බිදිලා යන්ඩ ඇති
![]()
හෙමිහිට දෙන්න හදිසියක් නෑ.ආ ඉතිරු rep දෙන්න වෙන්නේ හෙට
අදට ඉවරයි
දුන්න අයව highlight කළා
ඔන්න මමත් මහන්සියට සැලකුවා මල් හතකින්
+7හෙමිහිට දෙන්න හදිසියක් නෑ.ඔන්න මමත් මහන්සියට සැලකුවා මල් හතකින්
+7

වහින් නැතිවෙයි.උබලට රට වට නැයෝ නෙද?අපිට එහෙම නැනේ,මේ වාහනේ ක්ලච් එක ආදරයෙන් මතක් කරා කියහන් ඔය ට්රැෆික් එකේ ඉද්දිතව ටිකකින් අලවුවේ යනවා පුතී, ආයෙත් අර අගේ හවසට වහින්නේ නැති වේයැයි ප්රාර්තනා කරමි
හාදු දීලද පිලිගන්න ඔන කෝ එන්න කොතෙන්ටද දෙන්න ඔන.මුලින් සයෝ දෙවතාවියට නමස්කාර කර අවසර ගන්නමාත් ආව
කෝ සාදරෙයන් පිළිගන්න මාවත්![]()

මගේ මිත්ර පාකිශිකයෝ ඔක්කොම ඇවිත් සාදරයෙන් පිලිගන්නවා සයෝගේ අඩවියටදැන් සයෝ අක්කා ඇවිත් ඇරෝට අනිත් අයව පෙන්නෙ නෑ![]()
