Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකූ ඔවා කියන්න එපා ලැජ්ජයි ඇත්තටම මෙයාල හිතයි අපි බදිනවා කියලා:baffled::baffled:

    ඩොලේ අක්කේ ඔයාට 23යි කීවානේ, හබියෙක් හෝ වෙන්ඩ හබියෙක් එහෙම නැද්ද
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ටිකට ඉතින් බෝලේ එක්ක විතරයි පි.එම් හුවමාරුව වැඩිය නැ පි.එම් 300ක් 400ක් විතරයි:baffled:

    එහෙනම් කසාද බදින්න ලගයි, වෙඩින්ග් ප්ලෑන් කරන්නේ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තව ටිකකින් අලවුවේ යනවා පුතී :sorry:, ආයෙත් අර අගේ හවසට වහින්නේ නැති වේයැයි ප්‍රාර්තනා කරමි
    වහින් නැතිවෙයි.උබලට රට වට නැයෝ නෙද?අපිට එහෙම නැනේ,මේ වාහනේ ක්ලච් එක ආදරයෙන් මතක් කරා කියහන් ඔය ට්‍රැෆික් එකේ ඉද්දි
    මාත් ආව
    කෝ සාදරෙයන් පිළිගන්න මාවත් :P
    හාදු දීලද පිලිගන්න ඔන කෝ එන්න කොතෙන්ටද දෙන්න ඔන.මුලින් සයෝ දෙවතාවියට නමස්කාර කර අවසර ගන්න:P
    දැන් සයෝ අක්කා ඇවිත් ඇරෝට අනිත් අයව පෙන්නෙ නෑ :baffled:
    මගේ මිත්‍ර පාකිශිකයෝ ඔක්කොම ඇවිත් සාදරයෙන් පිලිගන්නවා සයෝගේ අඩවියට :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට පේන්නේ නැන්දි උල ඉදලම කියවනවා වගේ,

    ඇයි බන් මෙහෙම ස්ලෝ වෙලා, ඊලග පිටුවට යන්නත් හෙන වෙලාවක් යනවා,:( ,