Celebrity Awrudu Kumariya (Local Actresses)

නිළි අවුරුදු කුම


  • Total voters
    487
  • Poll closed .

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,124
    113
    කාටවත් නොගහ ඉන්නයි බැලුවේ. :rolleyes: මම ඇත්තටම කැමති එකියක් හිටිය මෙතන නෑ.

    ඇස් දෙක වහන් ගිහින් Oshadi Himasha නම සදහන් රවුමට තිතක් තියා VOTE කරන්න මයෙ පුතී :P

    5A46XJr.jpg
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එකේ සිට දහයට ලිස්ට් එකත් දාන්න බලන්න :yes:

    1.Sajana Wanigasuriya - 95 - 22.25%
    2.Nimasha Siriwardene - 66 - 15.46%
    3.Oshadhi Himasha - 50 - 11.71%
    4.Senali Fonseka - 45 - 10.54%
    5.Shanudri Priyasad - 41 - 9.60%
    6.Vinu Udani - 38 - 8.90%
    7.Manneesha Chanchala - 33 - 7.73%
    8.Rashiprabha Sandeepani - 22 - 5.15%
    9.Dinakshi Priyasad - 20 - 4.68%
    10.Sachini Ruwanthika - 17 - 3.98%
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sajana Wanigasuriya - 95 - 22.25%
    Nimasha Siriwardene - 66 - 15.46%
    Oshadhi Himasha - 50 - 11.71%
    Senali Fonseka - 45 - 10.54%
    Shanudri Priyasad - 41 - 9.60%
    Vinu Udani - 38 - 8.90%
    Manneesha Chanchala - 33 - 7.73%
    Rashiprabha Sandeepani - 22 - 5.15%
    Dinakshi Priyasad - 20 - 4.68%
    Sachini Ruwanthika - 17 - 3.98%

    කොටා මේක දැක්ක ගමන් ලැජ්ජාවට *ක හපාගෙන මැරෙනවා :yes: ශනුද්රී පස්වෙනියා :lol:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කොටා මේක දැක්ක ගමන් ලැජ්ජාවට *ක හපාගෙන මැරෙනවා :yes: ශනුද්රී පස්වෙනියා :lol:

    කොටා තවම අවුරුදු කනවා වගේ සද්දයක් නෑ අවුරුද්දෙන් පස්සේ :baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    කොටා තවම අවුරුදු කනවා වගේ සද්දයක් නෑ අවුරුද්දෙන් පස්සේ :baffled:

    හ්ම්... පොඩි ට්‍රැක්ටර් සද්දයක්නම් එ..න..වා...වා...වා....
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,485
    16,282
    113
    කීයටද බන් ඉවර වෙන්නේ. :nerd:
    මොකක් උනත් මම විරුද්දයි මේ රිසාල්ට් එකට. :rofl::dull:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මට නම් එකක් හිතා ගන්න බැහැ බං Vote කිරිමෙන් වැලකෙන ලදි. :sorry:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,632
    927
    113
    Australia
    1.Sajana Wanigasuriya - 95 - 22.25%
    2.Nimasha Siriwardene - 66 - 15.46%
    3.Oshadhi Himasha - 50 - 11.71%
    4.Senali Fonseka - 45 - 10.54%
    5.Shanudri Priyasad - 41 - 9.60%
    6.Vinu Udani - 38 - 8.90%
    7.Manneesha Chanchala - 33 - 7.73%
    8.Rashiprabha Sandeepani - 22 - 5.15%
    9.Dinakshi Priyasad - 20 - 4.68%
    10.Sachini Ruwanthika - 17 - 3.98%

    මචෝ, මේ Poll එක කරපු විදිය වැරදියි. අර ජනාධිපති චන්දේ වගේ පළවෙනියා 50% ක් ගත්තෙ නැත්නම් දෙවෙනි මනාප ක්‍රමයක් දැම්ම නම් තමයි හරි විදිය !!!