Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අවුල් වගේද?කොහෙද බන් true love තියෙන්නේ දැන්..සල්ලි ගොඩක් පෙන්නලා හොද කාර් එකකින් බැස්සම රෙද්ද උස්සන්න කෙල්ලෝ ඉන්නේ දැන් :lol::lol: :rofl::rofl:
    ඇත්ත මචන් ගොඩක්ම කෙල්ලෝ සල්ලි පස්සේ යන්නේ ,නිකමට කාර් එකකින් බැස්සනම් ඇති එහෙම උන්නම් මට පේන්න බැ කෙල්ලෝ ඉන්න තැන්වලට මන් යන්නේ ලඩ වාහන වල.නැත්තන් ඔවුන් ලව් කරන්න එන්නේ වාහනේට:frown::frown:

    ඇයි ඇරෝ +රොසේන් ලව ටෘව් නෙවෙද?:baffled:
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අවුල් වගේද?කොහෙද බන් true love තියෙන්නේ දැන්..සල්ලි ගොඩක් පෙන්නලා හොද කාර් එකකින් බැස්සම රෙද්ද උස්සන්න කෙල්ලෝ ඉන්නේ දැන් :lol::lol: :rofl::rofl:

    මේකනෙ ඉතින්.. ගොඩාක් පෝසත් ගෑනු ලමයෙක් හොඳම හොඳ කාර් එකක ඇවිත් මට කැමතියි කිව්වොත් (මට පේන හීන) මාත් කලි............. ඉතුරු ටික ඕනෙ නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇත්ත මචන් ගොඩක්ම කෙල්ලෝ සල්ලි පස්සේ යන්නේ ,නිකමට කාර් එකකින් බැස්සනම් ඇති එහෙම උන්නම් මට පේන්න බැ කෙල්ලෝ ඉන්න තැන්වලට මන් යන්නේ ලඩ වාහන වල.නැත්තන් ඔවුන් ලව් කරන්න එන්නේ වාහනේට:frown::frown:

    ඇයි ඇරෝ +රොසේන් ලව ටෘව් නෙවෙද?:baffled:

    ඇරෝ කියලා කෙනෙකුත් නෑ රොසේන් කියලා කෙනෙකුත් නෑ

    ඉතින් ලව් එකකුත් නෑ :lol:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මේකනෙ ඉතින්.. ගොඩාක් පෝසත් ගෑනු ලමයෙක් හොඳම හොඳ කාර් එකක ඇවිත් මට කැමතියි කිව්වොත් (මට පේන හීන) මාත් කලි............. ඉතුරු ටික ඕනෙ නෑ
    :rofl: :rofl: :rofl:

    ekane kiyanne
    kello witharak neveyi
    kollek unath salli thiyena kellekta kamathi wenawane
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,984
    113
    අවුල් වගේද?කොහෙද බන් true love තියෙන්නේ දැන්..සල්ලි ගොඩක් පෙන්නලා හොද කාර් එකකින් බැස්සම රෙද්ද උස්සන්න කෙල්ලෝ ඉන්නේ දැන් :lol::lol: :rofl::rofl:

    ඕව හිතළු නෙහ් :lol: පවුලෙ කාර් දෙකක් තිබිලත් තාම කෙල්ලෙක් නෑ :dull:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,899
    20,068
    113
    Panadura
    අවුල් වගේද?කොහෙද බන් true love තියෙන්නේ දැන්..සල්ලි ගොඩක් පෙන්නලා හොද කාර් එකකින් බැස්සම රෙද්ද උස්සන්න කෙල්ලෝ ඉන්නේ දැන් :lol::lol: :rofl::rofl:

    :( :( :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පැටී ස්පිවොට් නම් හොදයි, ජෙසී මහතයි
    පැටී හම්මෝ:love: ,මේ බැරී කාරයට මොලයක් නැ එ කෙල්ලව අත ඇරලා අර උන හපුලු අයිරිස් පස්සේ යන්නේ:frown::frown:
    මේකනෙ ඉතින්.. ගොඩාක් පෝසත් ගෑනු ලමයෙක් හොඳම හොඳ කාර් එකක ඇවිත් මට කැමතියි කිව්වොත් (මට පේන හීන) මාත් කලි............. ඉතුරු ටික ඕනෙ නෑ

    ඇයි බන් ඒ පොසත් කෙල්ල අන්ගොඩින් පැනලා එන එකෙක්නම් උබට වගේම මටත් කැමති කියයි,නැත්තන් පෝසත් අය හොයනේ ඊට වඩා පෝසත් අය,එහෙම නැත්තන් අවුරුදු 20 වෙද්දිම පෝසත් අය සෙට් වෙනවා,උන්ගේ පාටි එහෙම වැඩි නිසා අනිවා කොල්ලෝ ඉන්නවා:(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මටත් ආසාවක් නං නෑ බන් ඒ උනාට ගෙදර මිනිස්සු පොල්පිත්තකට හරි බන්දල දේවි නොබැඳ හිටියොත්. :baffled:

    හොයනවා බන්,faecbook photo එකෙන් යුද්දේ ප්‍රකාශ කරලා නවත්වනවා...වාසනාවට කේන්දරෙත් අවුල්..ලේසියෙන් කේන්දරයක් ගැලපෙන්නේ නැහැ :lol:

    අවුලක් නෑ, කලින් ඉදලා නැද්ද කවුරුත්,

    ඔව් ඒකනම් ටිකක් දුරට ඇත්ත

    ටිකක් නෙවි,ඔය පරම සත්‍ය...කලින් එකක් හිටියා..ඒකිට මට වඩා සල්ලිකාරයෙක් සෙට් වෙලා ගියා..දැන් බැදලා දරුවොත් ඉන්නවා :baffled:

    welcome to sayo,s city flash.ඉස්කෝල කලේ අනිත් අය වැද වැද යද්දි ගනන් උස්සලා තමා මට මෙහෙම වුනේ

    හේ හේ,එහෙනම් කැම්පස් යන්න බලන්න..එකක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ

    33 පනිද්දි තේරෙන්න ගනී.එතකොට පරක්කුයි.අයිරිස් කැතයි බන් වෙන එක්කෙනෙක් හොයා ගමු.ජෙසීනම් ලස්සනයි:baffled::baffled:

    ARROW+FLASH එකම නූලක අකම අරමුනක් වෙනුවෙන්:baffled::baffled:

    ඔව් බන් ඔය අයිරිස් ගනී නම් මැරෙන එක නම් හොදයි..ජෙසී නම් :love:

    :no: hamoma ehema nah
    හැමෝම එහෙම තමා :P කාලය,පිහිටම වගේ ගොඩක් දේවල් එක්ක බැලුවම අන්තිමට කැරකිලා එන්නේ ඔතනට

    ඇත්ත මචන් ගොඩක්ම කෙල්ලෝ සල්ලි පස්සේ යන්නේ ,නිකමට කාර් එකකින් බැස්සනම් ඇති එහෙම උන්නම් මට පේන්න බැ කෙල්ලෝ ඉන්න තැන්වලට මන් යන්නේ ලඩ වාහන වල.නැත්තන් ඔවුන් ලව් කරන්න එන්නේ වාහනේට:frown::frown:

    ඇයි ඇරෝ +රොසේන් ලව ටෘව් නෙවෙද?:baffled:

    එහෙම තමා..රෙන්ට් එකට හරි හොද කාර් එකක් අරන් බැහැලා බලපන්..දවසට telephone නමබ්ර් 10ක් සුවර් :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕව හිතළු නෙහ් :lol: පවුලෙ කාර් දෙකක් තිබිලත් තාම කෙල්ලෙක් නෑ :dull:
    එන්න කැන්ඩි,ග්‍රැන්ඩ් කැන්ඩියන් එකේ වෙඩිමකට යන් ඔය කාර් එකක් බබ වගෙ දිස්නෙට ගේන්න,කෙල්ලෝ එකට 10ක් එයි:baffled::baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේකනෙ ඉතින්.. ගොඩාක් පෝසත් ගෑනු ලමයෙක් හොඳම හොඳ කාර් එකක ඇවිත් මට කැමතියි කිව්වොත් (මට පේන හීන) මාත් කලි............. ඉතුරු ටික ඕනෙ නෑ

    :lol::lol:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :no: :sorry: :sorry:
    ඒත් ගොඩක් අය එහෙම තමා....
    කලිනුත් කිව්වා
    දැනුත් කියන්නේ හැම කෙනාම එහෙම නැහැ
    සම්බන්දයක් තුල සතුට හොයන කෙනෙක් සල්ලි පස්සේ යන්නේ නැහැ