Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොට පේන හීන වලට හෙණ ගැහුවම මට මොකෝ
    හඳ ගාව ලවු කරන්න කේරලෙන් මලක් ගෙන්නා ගනින්කෝ
    කෝ මෙච්චර මං හිටං ඉන්නව - මං දිහත් ටිකක් බලපන්කෝ
    තව හෝල්ට් දෙකයි බහින්න මගෙ ඉතුරු විස්ස ඉක්මනට දියන්කෝ

    -බස් මගියා

    :lol:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    බොට පේන හීන වලට හෙණ ගැහුවම මට මොකෝ
    හඳ ගාව ලවු කරන්න කේරලෙන් මලක් ගෙන්නා ගනින්කෝ
    කෝ මෙච්චර මං හිටං ඉන්නව - මං දිහත් ටිකක් බලපන්කෝ
    තව හෝල්ට් දෙකයි බහින්න මගෙ ඉතුරු විස්ස ඉක්මනට දියන්කෝ

    -බස් මගියා
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :(:(:(Oki මන් යනවා එහෙනම් පි.එම් ක්ලියර් කරලා තියාගන්න:lol::lol::lol:

    යකෝ කෙල්ලෙක් පස්සේ වැදගෙන යන්න එපා..එහෙම උනාම උන් තව ගණන් උස්සනවා..ටිකක් respect පිට ඉඩපන්කෝ..වාතයක් නොවී..

    golden rule :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,983
    113
    දැන් උබ මුලින් කියපන්කො...

    උබ ඉගෙනැ ගත්තේ මිශ්‍ර පාසලකද?
    ගැනු ළමයෙක් එක්ක වචන 25ක් ගොත නොගහා කතා කරන්න පුලුවන්ද?

    මිශ්‍ර පාසැල් දෙකයි පිරිමි පාසැල් 1 යි
    අපෝ කතා කරන්න නම් පුළුවන් :dull:

    මුලින්ම මේක නැති කර ගන්න..නැත්නම් නම් ලේසි වෙන්නේ නැහැ..කෙල්ලෝ කැමති එයා ගැන care කරන එකට කාර් එකට වඩා :no::baffled:

    එහෙනං හරියන්නෙ නෑ වැඩේ :(
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මට පේන හීන පියවියසට ලං වන්නේ කවදාදෝ
    සඳ ගාව ආදරේ කරනා දවසක් එවිදෝ
    මේ දෑස් දිහා බලලා තේරුම් ගන්නකො
    ඔය දෑස් අගින් ගලනා සිනහා දෙන්නකෝ

    -Bus අජිත්

    මට පේන හීන මට පේන හීන ගෑවට සින්දුවෙ මුල් පද ටික හරියට දන්නෙ අද :(
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බොට පේන හීන වලට හෙණ ගැහුවම මට මොකෝ
    හඳ ගාව ලවු කරන්න කේරලෙන් මලක් ගෙන්නා ගනින්කෝ
    කෝ මෙච්චර මං හිටං ඉන්නව - මං දිහත් ටිකක් බලපන්කෝ
    තව හෝල්ට් දෙකයි බහින්න මගෙ ඉතුරු විස්ස ඉක්මනට දියන්කෝ

    -බස් මගියා

    :rofl:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    :(:(:(Oki මන් යනවා එහෙනම් පි.එම් ක්ලියර් කරලා තියාගන්න:lol::lol::lol:

    යකෝ කෙල්ලෙක් පස්සේ වැදගෙන යන්න එපා..එහෙම උනාම උන් තව ගණන් උස්සනවා..ටිකක් respect පිට ඉඩපන්කෝ..වාතයක් නොවී..

    golden rule :P

    :lol: