Nai elawanna lesie ban.Polagen nemeine.pollak aran gihin podda poddak thattu karapan.un nikamma yanawa.
මචන්ල අපෙ ගෙදරට දාර නයෙක් ඇවිත් ඉන්නව. ගෙදරට කිව්වෙ කුස්සිය ලන්ගම තියන හුබහට.
මූව අල්ලල අයින් කරන්න විදියක් කියපල්ලකො. එහෙම කරන කෙනෙක් හරි තැනක් හරි contact දියල්ලකො
joke neme machanla.
පහල තියෙන ලින්ක් එකේ තියෙනවා නයි අල්ලන කෙනෙක්ගේ විස්තර....
http://www.elakiri.com/forum/showthread.php?t=1789461

මරන්න් එප පවු
පව් මචං මරන්න නම් එපා. දැනට අර නයි අල්ලන මනුස්සයා කන්ටැක්ට් කරගන්න. ඒ මනුස්සය එනමක් කඩෙන් රෝස් පාන් කාලක් ගෙනත් කෑලි කෑලි කඩලා ගේ වටේට දාන්න..

අඩෝ පී එම් බලහන්. කන්ටැක් එකක් එවනවා. මරන්න එපා මචෝ....
පව් මචං මරන්න නම් එපා. දැනට අර නයි අල්ලන මනුස්සයා කන්ටැක්ට් කරගන්න. ඒ මනුස්සය එනමක් කඩෙන් රෝස් පාන් කාලක් ගෙනත් කෑලි කෑලි කඩලා ගේ වටේට දාන්න..
නයි කයිද රෝසි පාන්

පහල තියෙන ලින්ක් එකේ තියෙනවා නයි අල්ලන කෙනෙක්ගේ විස්තර....
http://www.elakiri.com/forum/showthread.php?t=1789461
bump. cl police mchn. this is only option i think. they will get any action.