උන්ට නැත අපිට ඇත

thanujaka

Well-known member
  • එහෙම බලුවොත් කෙල්ලෙක්ගෙ පුක දැක්කම ලින්ගික හැගීම් එන එකත් මානසික රෝගයක්නෙ..:baffled:

    පිරිමියෙක් ස්වභාවිකම හැදිලා ඉන්නේ ස්ත්‍රී පාර්ශවයට ඇදෙන්න තමයි..
    ඒක මනුස්ස ස්වභාවය..
    දැන් අපි ශිෂ්ඨ සම්පන්න වෙලා කසාද බැන්දට ඉස්සර එහෙම නෙමෙයි.. ගෑනු දැක්කම ස්වභාවිකම ලිංගික ආකර්ෂණයක් ඇති වෙන්න තමයි පිරිමින් හැදිලා ඉන්නේ..
    ලෝකෙ මෙච්චර කල් ආවේ එහෙමනේ.. මිනිස්සුන්ට හැගීම් පාලනය කරගන්න බැරි වෙන එකක්..
    ස්වභාවිකම පිරිමියා හැදිලා ඉන්නේ ගෑනු වෙත ආකර්ෂණය වෙන්න තමයි.. ඒක මානසික ලෙඩක් නෙමෙයි.. ඒක ලෝක ස්වභාවය... පිරිමියෙක් මේස් දෙකක් දාල ඉන්නව දකිනකොට ලිංගික හැගීම් එන එක ස්වභාවිකද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඉතිං...
    සමලිංගිකත්වය කියන්නේ තමාට වගේම සමාජයට දෙකටම හානිකර දෙයක් තමයි..
    දැන් සමලිංගික දෙන්නෙක් අහු උනාම මොකද කරන්නේ දන්නවද?
    උන්ව කෙලින්ම මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරනවා.. ලංකාවේ නීතියේ හිර දඩුවම් දෙන්න කියල තිබ්බට මානුෂික හේතු මත එහෙම කරන්නෙ නෑ..
    මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරල බෙහෙත් කරනවා ඕකට..
    ඕක මේ විකෘති ලිංගික අශාවක්..
    තනිකරම මානසික විකෘතියක්...
    ඒවට තමා ඉතිං මානසික ලෙඩ කියන්නේ..

    මනෝ වෛද්‍යවරු වෙත යොමු කල පලියට මානසික රෝග වෙන්නෑ මං දැක්ක කොහෙ හරි ලිපියක් තියෙනව මුස්ලිම් රටක එකෙක් කුරාණෙ බොරු කිව්ව කියල මනෝ වෛද්‍යප්‍රතිකාර වලට යොමු කල්ල. සමාජෙන් එල්ලවෙන පීඩනය මිසක් ඔතන ඇති මානසික රෝගයක් නෑ. එහෙම බැලුවොත් ස්වයං වින්දනේ යෙදෙන්නෙ තමන්ගෙම අතත් එක්ක. අත කියන්නෙ එදිනෙදා වැඩ කරගන්න තියෙන අවයවයක් මිසක් ලිංගිකමය තෘප්තියක් ලබන්න තියෙන එකක් නෙමේනෙ. එහෙමනං ස්වයං වින්දනේ යෙදෙන අයවත් මනෝ වෛද්‍යප්‍රතිකාර වලට යොමු කරන්න ඕනෙ. විකෘති ලිංගික ආශා කියන දේ අර්ථ දක්වන්නෙම මම/අපි ආස දේට අනික් හැමෝම ආස විය යුතුයි එහෙම නැති අය වැරදියි කියන පදනමේ ඉඳන්නෙ. ඕන්නං සමලිංගිකත්වයත් fetish එකක් විදිහට සැලකුවෑකි එතනත් ප්‍රශ්නෙ තියෙන්නෙ fetish එකක් අර්ථ දක්වන්නෙ කොහොමද කියන එක. සමලිංගිකයන්ගෙන් සමාජෙට වෙන හානිය මොකක්ද ? උන් තමන්ගෙම ජාතියෙ එකෙක් බඳියි ගේ ඇතුලට වෙලා උන් කැමති විදිහට ලිංගික වින්දනයක් ලබයි එතනිං එහාට සමාජයට ආවට පස්සෙ උනුත් සාමාන්‍ය මිනිස්සු. මං නං සමලිංගිකත්වය නිසා හානි වෙච්ච කිසිම සමාජයක් දැකල නෑ ඇත්තමයි. :sorry: :sorry:
     
    thanujaka

    Well-known member
  • සමලිංගිකත්වය මානසික ලෙඩක් වෙන්නේ කොහොමද බන් ඒවා මානවයන්ගේ ගති ලක්ෂණ 100% perfect DNA නැනේ බන්, ගැනුන්ගේ 70% ස්ත්‍රී හෝමෝන 30% පුරුෂ හෝමෝන, පිරිමින්ගේ 70% පුරුෂ හෝමෝන 30% ස්ත්‍රී හෝමෝන, ඉතින් ඕවා අඩු වැඩි වෙන්න පුළුවන්, ඒ අනුව කායික මානසික මට්ටම් වෙනස් වෙන්න පුළුවන්

    මානසික ලෙඩක් වෙන්නේ ඔය අස්වාභාවික ලිංගිකත්වය ප්‍රථිකාර කරලා ස්වභාවික තත්ත්වයට ගන්න පුළුවන් නිසා..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිරිමියෙක් ස්වභාවිකම හැදිලා ඉන්නේ ස්ත්‍රී පාර්ශවයට ඇදෙන්න තමයි..
    ඒක මනුස්ස ස්වභාවය..
    දැන් අපි ශිෂ්ඨ සම්පන්න වෙලා කසාද බැන්දට ඉස්සර එහෙම නෙමෙයි.. ගෑනු දැක්කම ස්වභාවිකම ලිංගික ආකර්ෂණයක් ඇති වෙන්න තමයි පිරිමින් හැදිලා ඉන්නේ..
    ලෝකෙ මෙච්චර කල් ආවේ එහෙමනේ.. මිනිස්සුන්ට හැගීම් පාලනය කරගන්න බැරි වෙන එකක්..
    ස්වභාවිකම පිරිමියා හැදිලා ඉන්නේ ගෑනු වෙත ආකර්ෂණය වෙන්න තමයි.. ඒක මානසික ලෙඩක් නෙමෙයි.. ඒක ලෝක ස්වභාවය... පිරිමියෙක් මේස් දෙකක් දාල ඉන්නව දකිනකොට ලිංගික හැගීම් එන එක ස්වභාවිකද?

    මෙතන ස්වභාවික කියන දේ අර්ථ දක්වල තියෙන්නෙම වැඩි දෙනෙක්ගෙ හැටි කියල. එහෙම බැලුවොත් කොකා කෝල බොන්න ආස බහුතරය ඉන්න ලෝකෙක කොකා කෝල බොන්න ආස නැති එකත් අස්වාභාවිකයි කියල අරං රෝගයක් විදිහට ප්‍රතිකාර කලෑකි :sorry: :sorry:
     
    thanujaka

    Well-known member
  • :shocked:සමලිංගික කට්ටිය සුදු මේස් දාලා ස්ලිම් කට් ඇඳලා සාක්කු එලියට දාන්ද ඉන්නේ..අදමයි දන්නේ බොලව්..කවද අහපු දැකපු විකාරද :dull:

    ඔව් මූ එක පාරක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඔහොම කියල..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිරිමියෙක් ස්වභාවිකම හැදිලා ඉන්නේ ස්ත්‍රී පාර්ශවයට ඇදෙන්න තමයි..
    ඒක මනුස්ස ස්වභාවය..
    දැන් අපි ශිෂ්ඨ සම්පන්න වෙලා කසාද බැන්දට ඉස්සර එහෙම නෙමෙයි.. ගෑනු දැක්කම ස්වභාවිකම ලිංගික ආකර්ෂණයක් ඇති වෙන්න තමයි පිරිමින් හැදිලා ඉන්නේ..
    ලෝකෙ මෙච්චර කල් ආවේ එහෙමනේ.. මිනිස්සුන්ට හැගීම් පාලනය කරගන්න බැරි වෙන එකක්..
    ස්වභාවිකම පිරිමියා හැදිලා ඉන්නේ ගෑනු වෙත ආකර්ෂණය වෙන්න තමයි.. ඒක මානසික ලෙඩක් නෙමෙයි.. ඒක ලෝක ස්වභාවය... පිරිමියෙක් මේස් දෙකක් දාල ඉන්නව දකිනකොට ලිංගික හැගීම් එන එක ස්වභාවිකද?

    බහුතරයක් මිනිස්සු තමන්ගෙ විරුද්ද ලින්ගිකයන්ගෙ අවයව වලට ආස වෙනව, සුලුතරයක් සම ලින්ගිකයන්ගෙ අවයව වලට ආස වෙනව, ඉතා සුලුතරයක් අජීවී වස්තු වගේ දිවල් වලට ආස වෙනව.... ඕක මේ ලඟදි ඇති වෙච්ච දෙයක් නෙමෙයි, අතීතයෙත් ඔය වගේ අමුතු (අපිට අමුතූ කියල හිතෙන ) හැසිරීම් තියෙන අය ඉන්න ඇති. තමන් මොන දේට ලින්ගිකව කැමති උනත් මොකක්ද තියන ප්‍රශ්නෙ තමන් කරන දෙයින් කාටවත් කරදරයක් වෙන්නෙ නැත්තන්.
     
    thanujaka

    Well-known member
  • මෙතන ස්වභාවික කියන දේ අර්ථ දක්වල තියෙන්නෙම වැඩි දෙනෙක්ගෙ හැටි කියල. එහෙම බැලුවොත් කොකා කෝල බොන්න ආස බහුතරය ඉන්න ලෝකෙක කොකා කෝල බොන්න ආස නැති එකත් අස්වාභාවිකයි කියල අරං රෝගයක් විදිහට ප්‍රතිකාර කලෑකි :sorry: :sorry:

    කුලකයකුයි ස්වභායයි කියන්නේ දෙකක් නේ..
    පිරිමි ස්වභාවික බිහිවෙලා ඉන්නේ කාට ආකර්ෂණය වෙන්නද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මානසික ලෙඩක් වෙන්නේ ඔය අස්වාභාවික ලිංගිකත්වය ප්‍රථිකාර කරලා ස්වභාවික තත්ත්වයට ගන්න පුළුවන් නිසා..

    ස්වභාවික තත්වෙට ගන්න පුලුවන් හින්ද ඒක මානසික රෝගයක් කියන්න බෑ. ප්‍රතිකාර කරන්න බැරි මානසික රෝග ඕනෙ තරම් තියෙනව. දිගටම මනෝ වෛද්‍ය උපදේශණය දුන්නොත් මනුස්සයෙක් කොකා කෝල බොන එක නවත්තවන්නත් පුලුවන් ඒ වුනාට කියනවද කොකා කෝල බොන්න ආස එක මානසික රෝගයක් කියල :no: :no:
    විරුද්ධ ලිංගිකයො හොයාගන්න අපහසු වීම වගේ හේතු නිසා තමන්ගෙ ජාතියෙ අය හොයාගෙන යන අයව විතරයි එහෙම වෙනස් කරන්න පුලුවන්. උපතින්ම සමලිංගික අයව ඔහොම ප්‍රතිකාර කල්ල වෙනස් කරන්න බෑ. මනෝ වෛද්‍ය ප්‍රතිකාර කියන්නෙ මොලේ සැකැස්ම අනික් පැත්ත ගහන්න පුලුවන් මැජික් එකක් නෙමේ. :no: :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙතන ස්වභාවික කියන දේ අර්ථ දක්වල තියෙන්නෙම වැඩි දෙනෙක්ගෙ හැටි කියල. එහෙම බැලුවොත් කොකා කෝල බොන්න ආස බහුතරය ඉන්න ලෝකෙක කොකා කෝල බොන්න ආස නැති එකත් අස්වාභාවිකයි කියල අරං රෝගයක් විදිහට ප්‍රතිකාර කලෑකි :sorry: :sorry:

    :lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මානසික ලෙඩක් වෙන්නේ ඔය අස්වාභාවික ලිංගිකත්වය ප්‍රථිකාර කරලා ස්වභාවික තත්ත්වයට ගන්න පුළුවන් නිසා..

    ඕවා ඔක්කොම ලෝකේ හාදා ගත්ත ඒවා දෙවන ලෝක යුද්ද කාලේ ෆ්‍රංස ආණ්ඩුව නියෝගයක් දාලා සැම ගැනියක්ම පිරිමියෙක්ම යට ඇදුම් අදින්න ඕන කියලා, ඒ නිතිය ලෝකෙම පැතිරිලා දැන් එක අනිවාර්ය දෙයක් වෙලා, දැන් මිනිස්සු ඒ නිතිය දන්නේ නැ නමුත් එක සම්ප්‍රදායක් වගේ කරගෙන, දැන් ඒ සම්ප්‍රදාය කවුරු හරි ගැනු කෙනෙක් පිරිමි කෙනෙක් කැඩුවොත් ලෝකෙටම නියුස් එකක්, බෙහෙත් දීලා ඕන නම් හොදට ඉන්න මිනිස්සුන්ව පිස්සන් කරන්නත් පුළුවන් එකෙන් කියන්නේ නැ බෙහෙත් තියන හැම දේම රෝග කියලා, sigmund freud කියලා නැ සමලිංගිකත්වය මානසික ලෙඩක් කියලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කුලකයකුයි ස්වභායයි කියන්නේ දෙකක් නේ..
    පිරිමි ස්වභාවික බිහිවෙලා ඉන්නේ කාට ආකර්ෂණය වෙන්නද?

    ඒත තමා කිව්වෙ මෙතන තියෙන ලොකුම ප්‍රශ්න දෙක මානසික රෝගයක් කියන දේ අර්ථ දක්වන විදිහෙයි ස්වභාවික කියන දේ අර්ථ දක්වන විදිහෙයි කියල. හැමෝම කැමති තමන් ස්වභාවිකයි කිසිම විකෘති තාවයක් නෑ කියල හිතන්න. ඉතිං විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වෙන ප්‍රමාණය වැඩි නිසා ඒගොල්ලන්ගෙ මතේ ජයගන්නව. ස්වභාවිකව පිරිමි ගෑණු දෙගොල්ලන්ටම ආකර්ශණය වෙන්න බිහිවෙලා තියෙනව. බහුතරය ගෑණු අයට ආකර්ශණය වෙනව.

    නෑ මේ ටුපක් කියන එකා...
    ඕක හදන්නේ මේකෙ උන්ට තව විසබීජයක් බෝ කරන්න..

    උට මේකෙ කිසි දෙයක් බෝකරන්න බෑ. ඌ කරන්නෙ උගෙ හැඟීම් ප්‍රකාශ කිරීම විතරයි. ඒව අහපුවාම අපිට අප්පිරියාවක් දැනෙනව මිසක් ඌ වගේ කොල්ලො හොයං යන්න ආස හිතෙන්නෑ. සමලිංගිකයො කියන දේවල් අහපුවාම සමලිංගික වෙනව කියන එක නං විකාරයක් :no: :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ස්වභාවික තත්වෙට ගන්න පුලුවන් හින්ද ඒක මානසික රෝගයක් කියන්න බෑ. ප්‍රතිකාර කරන්න බැරි මානසික රෝග ඕනෙ තරම් තියෙනව. දිගටම මනෝ වෛද්‍ය උපදේශණය දුන්නොත් මනුස්සයෙක් කොකා කෝල බොන එක නවත්තවන්නත් පුලුවන් ඒ වුනාට කියනවද කොකා කෝල බොන්න ආස එක මානසික රෝගයක් කියල :no: :no:
    විරුද්ධ ලිංගිකයො හොයාගන්න අපහසු වීම වගේ හේතු නිසා තමන්ගෙ ජාතියෙ අය හොයාගෙන යන අයව විතරයි එහෙම වෙනස් කරන්න පුලුවන්. උපතින්ම සමලිංගික අයව ඔහොම ප්‍රතිකාර කල්ල වෙනස් කරන්න බෑ. මනෝ වෛද්‍ය ප්‍රතිකාර කියන්නෙ මොලේ සැකැස්ම අනික් පැත්ත ගහන්න පුලුවන් මැජික් එකක් නෙමේ. :no: :no:

    උපතින් සමලිංගික අය ඉන්නවද?
     
    thanujaka

    Well-known member
  • මනෝ වෛද්‍යවරු වෙත යොමු කල පලියට මානසික රෝග වෙන්නෑ මං දැක්ක කොහෙ හරි ලිපියක් තියෙනව මුස්ලිම් රටක එකෙක් කුරාණෙ බොරු කිව්ව කියල මනෝ වෛද්‍යප්‍රතිකාර වලට යොමු කල්ල. සමාජෙන් එල්ලවෙන පීඩනය මිසක් ඔතන ඇති මානසික රෝගයක් නෑ. එහෙම බැලුවොත් ස්වයං වින්දනේ යෙදෙන්නෙ තමන්ගෙම අතත් එක්ක. අත කියන්නෙ එදිනෙදා වැඩ කරගන්න තියෙන අවයවයක් මිසක් ලිංගිකමය තෘප්තියක් ලබන්න තියෙන එකක් නෙමේනෙ. එහෙමනං ස්වයං වින්දනේ යෙදෙන අයවත් මනෝ වෛද්‍යප්‍රතිකාර වලට යොමු කරන්න ඕනෙ. විකෘති ලිංගික ආශා කියන දේ අර්ථ දක්වන්නෙම මම/අපි ආස දේට අනික් හැමෝම ආස විය යුතුයි එහෙම නැති අය වැරදියි කියන පදනමේ ඉඳන්නෙ. ඕන්නං සමලිංගිකත්වයත් fetish එකක් විදිහට සැලකුවෑකි එතනත් ප්‍රශ්නෙ තියෙන්නෙ fetish එකක් අර්ථ දක්වන්නෙ කොහොමද කියන එක. සමලිංගිකයන්ගෙන් සමාජෙට වෙන හානිය මොකක්ද ? උන් තමන්ගෙම ජාතියෙ එකෙක් බඳියි ගේ ඇතුලට වෙලා උන් කැමති විදිහට ලිංගික වින්දනයක් ලබයි එතනිං එහාට සමාජයට ආවට පස්සෙ උනුත් සාමාන්‍ය මිනිස්සු. මං නං සමලිංගිකත්වය නිසා හානි වෙච්ච කිසිම සමාජයක් දැකල නෑ ඇත්තමයි. :sorry: :sorry:

    ඒ උඹ තාම පොඩි හින්ද උඹේ තියෙන සමාජ අවබෝධය..
    සමලිංගිකත්වය කියන්නේ සමාජ හානියක් තමයි..
    ලොකේ වර්ගයා බෝ කරන්න ඉන්න උන් සමලිංගික උනාම තමන්ගේ වර්ගයා බෝ කරන්නේ කවුද?
    දැන් සිංහල කොල්ලෝ සේරම සමලිංගික උනොත් මේ ජාතිය ඉස්සරහට ගෙනියන්නේ කවුද?
    ඕක සමාජ හානියක් නෙමෙයිද..
    අනික උගේ ජීවිතෙත් එතනින් විනාසයි නේ..
    කවදහරි දරුවෙක් වත් නොහද එක එකාට කියල පුකේ අරෝගෙන මැරිලා යයි..
    මේව සෙල්ලං දේවල් කියලද උඹල හිතන්නේ...

    අනික සමලිංගිකත්වය කියන එක ප්‍රචාරණයත් තහනම් ලංකාවේ .. මූ මේ දාන ත්‍රෙඩ් ටිකම ඇති මූව අල්ලල උසාවි දාන්න..
    විහිං කාලකන්නි වෙනවා ඌ, උඹලත් ඒවට හුරේ දානව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උට මේකෙ කිසි දෙයක් බෝකරන්න බෑ. ඌ කරන්නෙ උගෙ හැඟීම් ප්‍රකාශ කිරීම විතරයි. ඒව අහපුවාම අපිට අප්පිරියාවක් දැනෙනව මිසක් ඌ වගේ කොල්ලො හොයං යන්න ආස හිතෙන්නෑ. සමලිංගිකයො කියන දේවල් අහපුවාම සමලිංගික වෙනව කියන එක නං විකාරයක් :no: :no:

    ගොඩක් මිනිස්සු හිතනව දැන් එන්න එන්න සමලින්ගික අයගෙ ප්‍රතිශතය වැඩි වෙනව කියල, ඒත් වෙන්නෙ සමලින්ගික අය විවුර්තව සමලින්ගිකයි කියල පිලිගන්න ප්‍රතිශතය වැඩි වෙලා තියන එක. කොහොමත් ඔනම සමාජයක සැලකිය යුතු සමලින්ගික ප්‍රතිශතයක් ඉන්නව සන්ස්කෘතිය,නීතිය අනුව තමයි උන් විවුර්තව ඉන්නවද නැද්ද කියල තීරනය වෙන්නෙ...

    ලන්කාවෙ සමලින්ගික අය < ඇමරිකාවෙ සමලින්ගික අය < යුරොපෙ සමලින්ගික අය වෙලා තියෙන්නෙ ඔය සන්ස්කෘතික , නීතිමය සාදක අනුව විවුර්තව ඉන්න ප්‍රතිශතය අනුව,,,
    :yes:
     
    thanujaka

    Well-known member
  • ඒත තමා කිව්වෙ මෙතන තියෙන ලොකුම ප්‍රශ්න දෙක මානසික රෝගයක් කියන දේ අර්ථ දක්වන විදිහෙයි ස්වභාවික කියන දේ අර්ථ දක්වන විදිහෙයි කියල. හැමෝම කැමති තමන් ස්වභාවිකයි කිසිම විකෘති තාවයක් නෑ කියල හිතන්න. ඉතිං විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වෙන ප්‍රමාණය වැඩි නිසා ඒගොල්ලන්ගෙ මතේ ජයගන්නව. ස්වභාවිකව පිරිමි ගෑණු දෙගොල්ලන්ටම ආකර්ශණය වෙන්න බිහිවෙලා තියෙනව. බහුතරය ගෑණු අයට ආකර්ශණය වෙනව.

    ස්වභාවික ලිංගික තත්ත්වය කියන්නේ වර්ගයා බෝ කරන එක.. ඒකයි බේස් එක..
    දැන් එතකොට සමලිංගිකත්වය කියන්නේ වර්ගයා බෝ කරන්න හැදිච්ච දෙයක් ද..

    උට මේකෙ කිසි දෙයක් බෝකරන්න බෑ. ඌ කරන්නෙ උගෙ හැඟීම් ප්‍රකාශ කිරීම විතරයි. ඒව අහපුවාම අපිට අප්පිරියාවක් දැනෙනව මිසක් ඌ වගේ කොල්ලො හොයං යන්න ආස හිතෙන්නෑ. සමලිංගිකයො කියන දේවල් අහපුවාම සමලිංගික වෙනව කියන එක නං විකාරයක් :no: :no:

    නැත්තේ මොකද.. උබෙන් පොඩි සරල ප්‍රශ්නයක් මම අහන්නද?
    උඹ හින්දම මේකේ කේ දෙනෙක් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවද?
    උඹ කියෝපු හින්ද මයි මාත් බැලුවේ..
    අන්න එහෙම දෙයක් නිතර නිතර රස කරකර කියවද්දි කොල්ලෙකුට නිකං මේක මෙච්චර ආතල්ද කියල බලන්නවත් හිතිලා ගේ වීඩියෝ එකක් බලයි.. ඊට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ ඌ ඒකට නැඹුරු වෙනවා..
    මහ ගොඩකට වෙන්න ඕනෙ නෑ.. එකෙක්ට උනොත් මදැයි උගේ ජීවිතේම විනාසයි නේ එතනින්..
    මේක තාම පොඩි කොල්ලො එන තැනක්.. නිතර නිතර ඕව දාල මේකෙ උන්ගෙ බ්‍රේන් වොශ් උනාම එකෙක් හරි ඕකට හිත වට්ට ගත්තොත් ඉවරනේ.. ජීවිතේම කලකන්ණි වෙනවා.. ඒකයි කියන්නේ මෙච්චර කට කැඩෙනකං.. අඩු තරමේ එකෙඛරි බේරගන්න..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ උඹ තාම පොඩි හින්ද උඹේ තියෙන සමාජ අවබෝධය..
    සමලිංගිකත්වය කියන්නේ සමාජ හානියක් තමයි..
    ලොකේ වර්ගයා බෝ කරන්න ඉන්න උන් සමලිංගික උනාම තමන්ගේ වර්ගයා බෝ කරන්නේ කවුද?
    දැන් සිංහල කොල්ලෝ සේරම සමලිංගික උනොත් මේ ජාතිය ඉස්සරහට ගෙනියන්නේ කවුද?
    ඕක සමාජ හානියක් නෙමෙයිද..
    අනික උගේ ජීවිතෙත් එතනින් විනාසයි නේ..
    කවදහරි දරුවෙක් වත් නොහද එක එකාට කියල පුකේ අරෝගෙන මැරිලා යයි..
    මේව සෙල්ලං දේවල් කියලද උඹල හිතන්නේ...

    අනික සමලිංගිකත්වය කියන එක ප්‍රචාරණයත් තහනම් ලංකාවේ .. මූ මේ දාන ත්‍රෙඩ් ටිකම ඇති මූව අල්ලල උසාවි දාන්න..
    විහිං කාලකන්නි වෙනවා ඌ, උඹලත් ඒවට හුරේ දානව..

    misconception
     
    මේක තමා බහුතරයක් විද්‍යාත්මක කරුණු ගැන ලියවෙන ලිපි වලයි සංවාද වලටයි ඇතිවෙන ලොකුම ප්‍රශ්නෙ. කොහෙන් හරි ජාතිය ගෑවෙන එක. සිංහල බහුතරය සමලිංගික වුනොත් සිංහල ජාතියෙ පැවැත්ම අනතුරේ ඒකට මාත් එකඟයි. ඒත් මෙතන මාතෘකාව සිංහල ජාතිය ගැන නෙමේ. විද්‍යාත්මක වර්ගීකරණ වලට ජාතිය ගාවගෙන කවදාවත් හරි හමං නිගමනයකට එන්න බෑ. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ සිංහල ජාතියෙ අනාගත පැවැත්ම ගැන නෙමේ මනුශ්‍යයෙකුගේ ලිංගික ආශාවක තියෙන ප්‍රධාන ප්‍රවාහයෙන් වෙනස් වීම මානසික රෝගයක්ද නැද්ද කියන එක. මානසික රෝග වගේ දේවල් මොන විදිහට අර්ථ දැක්වුවත් ඒවට ආගම හෝ ජාතිය ගාවාගැනීමක් වෙන්නෑ. ඒ හින්ද මේ යන පාර වැරදියි මං හිතන්නෙ. :no: :no:

    මම කියන්නෙ සමලිංගිකයන්ගේ ආශාවන් නිසා සමාජයේ කාටවත් හානියක් වෙන්නෑ කියල. ඒක ඒ මිනිස්සුන්ගෙ තියෙන පෞද්ගලික ආශාවක්. අනික ඌ පිරිමි කෙනෙක්ව බැන්ද කියල උගෙ ජීවිතේ විනාශ වෙන්නෙ කොහොමද ? මේව එක එක පුද්ගලයන්ගෙ පෞද්ගලික මතයට විරුද්ධව යන නිසා කරන චෝදනා මිසක් තේරුමක් ඇති දේවල් නෙමේ. එහෙම බැලුවොත් පයිං යන මනුස්සය ඇවිදින එක නවත්තල ව්‍යායාම අඩුවෙලා ලෙඩ වෙන නිසා වාහනයක් ගන්න එකත් ජීවිතේ විනාශ කිරීමක් විදිහට දැක්කෑකි. අධෝ සංසර්ගය සමලිංගික වෙන්න ඕනෙ නෑ ඕනෙ තරම් විරුද්ධ ලිංගිකයන් අතරෙත් වෙනව. :dull: :dull: