මනෝ වෛද්‍යවරු වෙත යොමු කල පලියට මානසික රෝග වෙන්නෑ මං දැක්ක කොහෙ හරි ලිපියක් තියෙනව මුස්ලිම් රටක එකෙක් කුරාණෙ බොරු කිව්ව කියල මනෝ වෛද්යප්රතිකාර වලට යොමු කල්ල. සමාජෙන් එල්ලවෙන පීඩනය මිසක් ඔතන ඇති මානසික රෝගයක් නෑ. එහෙම බැලුවොත් ස්වයං වින්දනේ යෙදෙන්නෙ තමන්ගෙම අතත් එක්ක. අත කියන්නෙ එදිනෙදා වැඩ කරගන්න තියෙන අවයවයක් මිසක් ලිංගිකමය තෘප්තියක් ලබන්න තියෙන එකක් නෙමේනෙ. එහෙමනං ස්වයං වින්දනේ යෙදෙන අයවත් මනෝ වෛද්යප්රතිකාර වලට යොමු කරන්න ඕනෙ. විකෘති ලිංගික ආශා කියන දේ අර්ථ දක්වන්නෙම මම/අපි ආස දේට අනික් හැමෝම ආස විය යුතුයි එහෙම නැති අය වැරදියි කියන පදනමේ ඉඳන්නෙ. ඕන්නං සමලිංගිකත්වයත් fetish එකක් විදිහට සැලකුවෑකි එතනත් ප්‍රශ්නෙ තියෙන්නෙ fetish එකක් අර්ථ දක්වන්නෙ කොහොමද කියන එක. සමලිංගිකයන්ගෙන් සමාජෙට වෙන හානිය මොකක්ද ? උන් තමන්ගෙම ජාතියෙ එකෙක් බඳියි ගේ ඇතුලට වෙලා උන් කැමති විදිහට ලිංගික වින්දනයක් ලබයි එතනිං එහාට සමාජයට ආවට පස්සෙ උනුත් සාමාන්‍ය මිනිස්සු. මං නං සමලිංගිකත්වය නිසා හානි වෙච්ච කිසිම සමාජයක් දැකල නෑ ඇත්තමයි.
ඒ උඹ තාම පොඩි හින්ද උඹේ තියෙන සමාජ අවබෝධය..
සමලිංගිකත්වය කියන්නේ සමාජ හානියක් තමයි..
ලොකේ වර්ගයා බෝ කරන්න ඉන්න උන් සමලිංගික උනාම තමන්ගේ වර්ගයා බෝ කරන්නේ කවුද?
දැන් සිංහල කොල්ලෝ සේරම සමලිංගික උනොත් මේ ජාතිය ඉස්සරහට ගෙනියන්නේ කවුද?
ඕක සමාජ හානියක් නෙමෙයිද..
අනික උගේ ජීවිතෙත් එතනින් විනාසයි නේ..
කවදහරි දරුවෙක් වත් නොහද එක එකාට කියල පුකේ අරෝගෙන මැරිලා යයි..
මේව සෙල්ලං දේවල් කියලද උඹල හිතන්නේ...
අනික සමලිංගිකත්වය කියන එක ප්රචාරණයත් තහනම් ලංකාවේ .. මූ මේ දාන ත්‍රෙඩ් ටිකම ඇති මූව අල්ලල උසාවි දාන්න..
විහිං කාලකන්නි වෙනවා ඌ, උඹලත් ඒවට හුරේ දානව..