හැමෝම සමලිංගික වෙන්ඩ තීරණය කෙරුව. උබත් එනවද?
එළකිරි මහා කොලු සෙට් එක![]()
හම්මෝ බන් තාම කෙල්ලෙක්වත් මාව ඉඳුල් කරලා නෑ එහෙව් එකේ කොල්ලෙක්ට ඕවට ඉඩදෙන්න බෑ කොහෙත්ම 
හැමෝම සමලිංගික වෙන්ඩ තීරණය කෙරුව. උබත් එනවද?
එළකිරි මහා කොලු සෙට් එක![]()
හම්මෝ බන් තාම කෙල්ලෙක්වත් මාව ඉඳුල් කරලා නෑ එහෙව් එකේ කොල්ලෙක්ට ඕවට ඉඩදෙන්න බෑ කොහෙත්ම 
හම්මෝ බන් තාම කෙල්ලෙක්වත් මාව ඉඳුල් කරලා නෑ එහෙව් එකේ කොල්ලෙක්ට ඕවට ඉඩදෙන්න බෑ කොහෙත්ම
![]()

ඇත්තට ඔව් නේද බන්ඉතින් මොකෝ අපිව ගෑනු හිරේට දැම්මා වගෙ තියෙයි ..![]()
ඌ ඇප එපා කියයි, වැරැද්ද කරේ නැතත් මම වැරදිකරු ස්වාමිනි කියයි. 
ඇත්තට ඔව් නේද බන්ඌ ඇප එපා කියයි, වැරැද්ද කරේ නැතත් මම වැරදිකරු ස්වාමිනි කියයි.
![]()




උඹ විශම ලින්ගිකයෙක්නෙ.? උඹ කියපන් උඹට සමාජය කියනව ගෑනුත් එක්ක ඉන්න එපා කොල්ලො ගහපන් කියල.... එතකොට උඹ මොකද කරන්නෙ.. සමාජය කියන විදියට කොල්ලො ගහනවද නත්තන් සමාජෙට බම්බු ගහගන්න කියල කෙල්ලත්/කෙල්ලොත් එක්ක ඉන්නවද.?
උඹව quote කරල kiparak කිව්වද ඕක බෝවෙන ලෙඩක් නෙමෙයි කියල...![]()
මම අහසින් පොලොවට වැටුන නෙවෙයිනේ.. පාරම්පරිකව එන දෙයක්නේ... මිනිස්සු ඉපදිච්චි දා ඉදන්ම ඉගෙන ගන්නවා...දෙයක් වෙනස් වෙනවනම් වෙනස්වෙන්නේ ග්‍රැජුවලි..
Habayi උඹ ඔය කියන විදියට, e සමාජයට අනූව මම විකෘති... මොකද සමාජය කියන්නේ බොහොම ලොකු කුලකයක්...

ඕක මෙහෙම කියල දෙන්නංකෝ..
දැන් උඹ නිතරම මෙතන ඇවිල්ලා කියෝනව කියලා හිතපංකෝ මම ඊයේ කොල්ලෙක් ලව්ව පුකේ ඇරෝගත්ත මාර සනීපයි මාර ආතල් බං කියල...
මම කියනවා ඊයා බං කියල..
උඹ ඕක හෙටත් කියනවා අනිද්දත් කියනවා ඉන් අනිද්දත් කියනවා..
එතකොට මට හිතෙනවා අඩේ මෙච්චර කියන එකෙ පොඩ්ඩක් ටෙස්ට් කරල බලන්න ඕනේ කියල...
දැන් ඇහිලා ඇහිලා උඹටත් ඕක සාමාන්‍ය දෙයක්ම වෙලා..
එක දවසක් වැඩේ කරගත්තට පස්සේ මටත් හිතෙනවා ශා මේක මාර ආතල් කියලා..
ඊටපස්සේ මාත් කොලු කාරයෙක් වෙනවා..
ඔන්න ඔහොම තමයි ඔය ලෙඩ බෝ වෙන්නේ..
හීනෙන්වත් කරන්න නොහිතපු දෙයක් උඹ නිතර නිතර කියන නිසා මම කරන්න පෙළබෙනවා..
කුඩු උනත් බෝවෙන්නේ ඔහොමයි..
නිතර නිතර ඕක ගැන කතාකරලා ඕක සාමාන්‍ය දෙයක් කරන්න එපා කියලයි කියන්නේ..
මේකේ ඉන්න එකෙක්ට ඔය කෙලවිල්ල කෙල උනොත් ඇතිනේ..
Hire yana seen ekak තියෙන්නේ lowyer තුමා homophobic ...![]()
ඒක උඹේ හිතළුවක් ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි..
මට ඕනේ හින්ද මම කුඩුගහනවා, බොන්නේ මම නං හානිය මට නං කාටවත් ඇති ප්‍රශ්නේ මොකද්ද කියලා උඹට කුඩු බොන්න බෑනේ..
මේකත් ඒ වගේ තමයි.. නීති විරෝධී දේකට ඇබ්බැහි වෙලා සමාජගත උනාම උඹ වැරදි කාරයෙක්..
ඌ අපරාධයෙක්...
උඹ කැමති උනත් නැති උනත් ඒක තමයි ඇත්ත..
මේ මු කරන ප්‍රමෝශන් ත්‍රෙඩ් දැකලා එකෙක්, එකම එකෙක් කරුමෙට හරි ජීවිතේ කෙලෝගෙන අපරාධකාරයෙක් වෙලා එලියට ආවොත් ඇතිනේ..
උගේ ජීවිතේ එතනින්ම කාලකණ්නි වෙනවා ඌ ඉවරයි..
ආයෙ ඌට යහපැවැත්මක් මේ සමාජේ නෑ..
කුඩුකාරයන්ට රජයේ රස්සාවක් හම්බ වෙන්නේ නෑ.. ඒක උගේ කැමැත්ත ඌ කුඩු බොන එක රස්සාවට අදාල නෑනේ උගේ රාජකාරිය ඌ හරියට කරනවනං කියල උඹට කියන්න පුළුවන්, හැබැයි ප්‍රායෝගික ලෝකෙ රස්සාව හම්බවෙන්නේ නෑ.. ඒ ඌ සමාජෙට වරද කාරයෙක් හින්ද, මේකත් එහෙමයි.. මේක මෙහෙම උනානං හොදයි කියල උඹේ මතේ ඉදලා උඹට හිතන්න පුලුවන්, හැබැයි එතනින් එහාට ගියාම උඹට ඒක කරන්න බෑ, සමාජෙට නීතියට උඹ යටයි..
සමලිංගිකත්වය ප්‍රචාරණයත් තහනම්...
නිකං අපරාධකාරයෝ වෙලා, ජීවිත කාලකණ්ණි කරං සමාජෙට බහින්න එපා කියලයි කියන්නේ..
උඹට ඕන දේ කොහොමත්ම සමාජෙන් ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා, දෙන දේට එජස් වෙල වරෙං නිකං කාලකණ්ණි නොවී..
කොල්ලෙක් අරක්කු වලට ඇබ්බැහි වෙන එක වගේ තමයි
මේ නිසාම තමා මම මුලින්ම මානසික රෝගීන්ව අර්ථ දැක්වුවෙ "චර්යාත්මක හෝ ආකල්පමය වෙනසක් තමාට, සමාජයට හෝ තමාටත් සමාජයටත් යන දෙකටම හානියක් වන අයුරින් පවතිනවා නම් එය මානසික රෝගයකි" කියල. කුඩු ගැසීමෙන් කුඩු ගහන කෙනාට අනිවාර්යයෙන් හානියක් වෙනව. නමුත් සමලිංගික වීමෙන් අදාල සමලිංගිකයාට වෙන හානිය මොකක්ද ? ලමයි හදන්න බෑ වගේ දේවල් හානි නෙමේනෙ. ඒක කලිනුත් පෙන්නල දීල තියෙනව. ඉතිං මේ සන්සන්දනය හරිද ? කුඩු කියන්නෙ ඕනෙ කෙනෙක්ට ගන්න පුලුවන් දෙයක් ගත්තාම ඇබ්බැහි වෙන දෙයක්. මේං මේකට ඔව්/නෑ කියල උත්තරයක් දෙන්න. "ඔබතුමා එක දවසකට කොල්ලෙක් එක්ක සේවනයේ යෙදුනොත් ඔබතුමාට ගෑණු එපා වෙයි දිගටම පිරිමි අයවම හොයයි කියල විශ්වාස කරනවද ?"
ඕක මෙහෙම කියල දෙන්නංකෝ..
දැන් උඹ නිතරම මෙතන ඇවිල්ලා කියෝනව කියලා හිතපංකෝ මම ඊයේ කොල්ලෙක් ලව්ව පුකේ ඇරෝගත්ත මාර සනීපයි මාර ආතල් බං කියල...
මම කියනවා ඊයා බං කියල..
උඹ ඕක හෙටත් කියනවා අනිද්දත් කියනවා ඉන් අනිද්දත් කියනවා..
එතකොට මට හිතෙනවා අඩේ මෙච්චර කියන එකෙ පොඩ්ඩක් ටෙස්ට් කරල බලන්න ඕනේ කියල...
දැන් ඇහිලා ඇහිලා උඹටත් ඕක සාමාන්‍ය දෙයක්ම වෙලා..
එක දවසක් වැඩේ කරගත්තට පස්සේ මටත් හිතෙනවා ශා මේක මාර ආතල් කියලා..
ඊටපස්සේ මාත් කොලු කාරයෙක් වෙනවා..
ඔන්න ඔහොම තමයි ඔය ලෙඩ බෝ වෙන්නේ..
හීනෙන්වත් කරන්න නොහිතපු දෙයක් උඹ නිතර නිතර කියන නිසා මම කරන්න පෙළබෙනවා..
කුඩු උනත් බෝවෙන්නේ ඔහොමයි..
නිතර නිතර ඕක ගැන කතාකරලා ඕක සාමාන්‍ය දෙයක් කරන්න එපා කියලයි කියන්නේ..
මේකේ ඉන්න එකෙක්ට ඔය කෙලවිල්ල කෙල උනොත් ඇතිනේ..



එහෙම හිතෙන්නෙ ඔබතුමා බයිසෙක්ශුවල් නම්...
මම නම් කොල්ලෙක් ගැහුවොත් ඒ වෙලාවෙම සුයිසයිඩ් කරගනී.![]()
අනික මෙහෙම හිතපන්, උඹ ඔය කියන විදියට බයිසෙක්ශුවල් එකෙක් කොල්ලො ගහන එක ආතල් කියල හිතුවත් සමාජීය ප්‍රශ්න නිසා ඌ කෙල්ලෙක්ව බැඳගෙන ඉඳීවි.
උඹ කියන විදියට එකපාරක් කොල්ලො ගැහුවම කෙල්ලව එපා වෙල දිගටම කොල්ලො ගහන්න ගනි ඔනෙ නම් ලන්කාවෙන්ම එකෙක් (වෙන්න පුලුවන් අඩු සම්බාවිතාව නිසා) , ඉතින් එහෙම අහඹුවකින් වෙන දෙයක්නි නිසා පිරිමින්ගෙ 5% විතර වෙන පූර්න සමලින්ගිකයො දුක් විඳින්න ඔනෙද.? වැඩි කට්ටියකගෙ සහනය ගැන නේද බලන්න ඔනෙ..
වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුළුවන්..
ඒකට හිත වැටෙන් විදිහ අනුව තමයි..
50-50..
මම අහන්නේ නීති විරෝධී දෙයක් කරන්න මොකටද ඔය පෙලඹවී උඹලා කරන්නේ කියල..
ඔවුන්ට දුක් විදින්න වෙනවා.. ඒක තමයි නීතිය..
මම අහන්නේ උබලා මේව ප්‍රමෝට් කර කර තව එකෙක් හරි ඒ ගින්නට ඇදලා දාන්නේ ඇයි කියලයි?
Uba ahapu prashneta උත්තර dila nane..
Job nathi karagena, samajeta wihiluwak wemin කෙල්ලත් ekka innwada.. naththan කොල්ලෝ gahanawada.?
ඒක පුදුම නීතියක්නෙ. වැඩි පිරිසකගෙ යහපැවත්ම ගැන නෙමෙයිද නීතිය බලන්නෙ...?
wadi denekgeneyahapawathma balala tyenne
danata samaja mataya wadipura tyenne kokatada 
හොඳට කෙල්ලෝ ගැන කැමැත්තෙන් ආසාවෙන් ගෑනු ළමයෙක් යාලු කරගෙන වැලක් බලාගෙන හිටපු කොල්ලෙක් සමලිංගික වෙන්න සෑහෙන ලොකු පරිවර්තනයක් වෙන්න ඕනේ. ඒක මේ නිකන් ෆෝරම් එකක පෝස්ට් එකකින් වෙයි කියල මම නං හිතන්නේ නෑ. එහෙම බැලුවොත් නොබොන එකෙක් බීමට ඇබ්බැහි වෙන්න, පාරේ යන කෙල්ලෙක් ඇදල අරන් දුෂණය කරන්න, තරහකාරයෙක් කපල කොටලා මරන්න, බෞද්ධ එකෙක් වෙන ආගමකට හැරෙන්න වගේ ඒවට ඊට වඩා පෙළඹෙන්න කරුණු තියෙනව ඉන්ටනෙට් එකේ.ඔවුන්ට දුක් විදින්න වෙනවා.. ඒක තමයි නීතිය..
මම අහන්නේ උබලා මේව ප්‍රමෝට් කර කර තව එකෙක් හරි ඒ ගින්නට ඇදලා දාන්නේ ඇයි කියලයි?

ඉතිං මූලික උපකල්පනයම වැරදියිනෙ. මං කියනව ඕක 50-50 නෙමේ 0-100 කියල. දැනටමත් ගෑණු කෙනෙක්ව කසාද බැඳල ලමයිනුත් ඉන්නවනෙ ඒ කියන්නෙම සමලිංගික නෙමේ කියල. ගෑණු අයව පේන්නවත් නැති තැනක හිරකල්ල කොල්ලො විතරක් දුන්නොත් ඇරෙන්න එහෙම කිසිම කෙනෙක් තමන්ගෙ වර්ගයේ කෙනෙක් නිරුවතින් දැක්ක කියල සමලිංගික වෙන්නෙ නෑ. විරුද්ධ ලිංගිකයන් නැති තැනකට දාපුවාම සමලිංගික වෙන්නෙත් සමලිංගික වීම පෙලඹීමක් තියෙන නිසා නෙමේ මොකක් හෝ ක්‍රමේකට ලිංගික ආශාව සංතර්පනය කරගන්න උත්සාහ කරන නිසා. වඳුරො අතරෙත් විරුද්ද ලිංගිකයො හොයාගන්න බැරි වුන උන් මුවෝ වගේ වෙනත් සත්තු එක්ක සංසර්ගයේ යෙදෙන ආවස්ථා තියෙනව. එතන තියෙන්නෙ availabilityයෙ ප්‍රශ්නයක් විතරයි. එහෙම වෙන්නෙ නෑ වෙන්නෙ උපතින්ම සමලිංගික අය තමන්ගේ වර්ගයේ අයව හොයාගෙන යෑම පමණයි.
පෙලඹවීමක් කල්ල නෑනෙ. ටුපැක් සමලිංගික කියනව. ඌ සමලිංගික වීම නිසාම උට මේකෙ අයගෙන් විරෝධය එල්ල වෙනව. උට මානසික රෝගිය කියනව. විකෘතිතාවයක් කියනව. ඒ අතරෙ අපි ඌ වෙනුවෙන් කතා කරනව එච්චරයි. නැතුව විරුද්ධ ලිංගිකයන් ගැන හැඟීම් පහල වෙන අයට අපෝ ඕව වැඩක් නෑ කොල්ලෙක්ව හොයාගන්න කියල කොහෙවත් කියල නෑ කිව්වත් වැඩක් නෑ උට එහෙම කරන්න හැකියාවක් නෑ ඌ සමලිංගිකයෙක් නෙමේ නං. ප්‍රවර්ධනය කරන්න ඒක ප්‍රවර්ධනය කලහැකි දෙයක් වෙන්න එපායැ. අත් හතරක් හොඳයි අත් හතරක් හොඳයි කියල මං කිය කිය ගියාම කාටවත් අත් හතරක් ලැබෙයිද ? උපතින්ම ලැබුණ කෙනෙක්ට අත් හතර තියෙයි එච්චරයි. ප්‍රවර්ධනය කරනව කියල කරන්න පුලුවන් සමලිංගිකයන් පහත් ලෙස දකින එක වැරදියි කියල පෙන්නල දීම හා උන්ටත් නිදහසේ ජීවත් වීමට හැකි සමාජයක් හදල දීම මිසක් අනික් අයව සමලිංගික කිරීම නෙමේ.