උන්ට නැත අපිට ඇත

Jun 23, 2016
1,044
136
0
Maharagama
දන්නෑ..
ලෝක වෛද්‍ය ප්‍රජාව මොනව කිව්වත් ලංකාවේ නීතියේ ඕක කැටගරයිස් කරලා තියෙන්නේ "අස්වාභාවික ලිංගික ක්‍රියාවක්" විදිහට..
ඔය වචනේ එහෙම්මම තියෙනවා මම කියන දෙයක් නෙමෙයි..
මට නං ඉතින් පිරිමියෙක් ගේ මේස් දෙකක් දැක්කම, කලිසමේ සාක්කුව එලියට ඇවිල්ලා තියෙනවා දැක්කම ලිංගික හැගීමක් ඇතිවෙනවා කියන එක මානසික ලෙඩක් කියල...

නෑ මම කිව්වෙ "දැන් උඹ කියන්නේ සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි කියලද?" එකට පිළිතුරක්.
"වෛද්‍ය මතය" අනුව ඒක මානසික ලෙඩක් නෙවෙයි කියලා කිව්වෙ.
නීතියට අනුව වැරැද්දක් වෙන්න පුළුවන්. :yes:
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :lol::lol::lol:

    සමලිංගිකයෝ 1970 විතර කන්කෙදිරි ගාලා, උද්ඝෝශන කරලා තමා සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේය කියල මානසික විදයා සංගමයකින් තක්‍සේරැවක් අරන් තියෙන්නෙ. නැතුව කිසියම් විදයාත්මක පදනමක් නෑ සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේ කියන්න.

    විදයාව උනත් පිළිගන්නෙ සමලිංගිකත්වය ජානවලින් එන්න බැරි දෙයක් විදියට. පුද්ග‍ලයෙක් සමලිංගික වෙන්නෙ ඒ පුද්ගලයා අත්දකින සමාජ පරිසරය විකුර්ති උනාම. ඇත්ත කතාව ඒකයි.

    ළමයි හදන්න ඕනි නිසා තමයි ලිංගිකත්වය කියන දේ ඇතිවෙලා තියෙන්නෙ. නැතුව ලිංගික ආසාවක අතුරැ ඵලයක් විදියට නෙමේ. වර්ගයා බෝ කිරීම තමයි පරිණාමණයේ මූලිකම කරනාව.

    අනිත් කාරණාව තමයි. සමාජය. සමාජයේ මූලිකම ඒකකය තමයි පවුල. පවුලක් හැදෙන්නෙ අම්මයි, තාත්තයි එක්ක. සමාජයේ උන් සමලිංගික වෙනවා කියන‍්නෙ සමාජය අස්තාවර වෙන්න පටන් ගන්නවා කියන එක. අස්තාවර සමාජයකට පැවැත්මක් නෑ. සමලිංගිකත්වය සමාජ විරෝධි එ්ක පිටු දකින්න ඕනි කියන්නෙ ඒකයි.

    එහෙම නැත්තන් ඉතින් කුඩු ගන්න එකත් කාටවත් කරදරයක් නැතත්න නීති ගත කරනන් බැරිය. නේද?

    දැන් ලින්ගික වර්ග 71 ක් තියෙනවලු :baffled:
     
    thanujaka

    Well-known member

  • උඹ කියන ප්‍රායෝගික පැත්ත හරි බන්...
    උඹ කියන්නෙ ඔය නීති වෙනස් වෙන්න ඔනෙ නැද්ද? සමාජෙ හිතන විදිය වෙනස් වෙන්න ඔනෙ නැද්ද.?
    එහෙම වෙනස් කරනව නම් සාකච්චාවක් පටන් ගන්න පුලුවන් හොඳම තැන මේවගේ ෆොරම්..,
    එහෙම එකේ උඹ කියන අර වගේ සම්බාවිතාවෙන් අඩු අවස්තා මතුකරල ලක්ශ ගානක් මිනිස්සුන්ට දිගටම දුක් විඳින්න සලස්වන එක හරිද...?
    උඹට කෙල්ලෙක් නැතිව කොල්ලෙක් කසාද බඳින්න උනා නම් කොච්චර දුකක්ද.? ඒවගේ තමයි ඒ මිනිස්සුන්ටත්
    සමලින්ගිකයෙක්ම් වෙන්න ඔනෙ නෑ සමලින්ගිකයො ගැන කතා කරන්න...
    ඇමරිකාවෙ කලු මිනිස්සු වෙනුවෙන් කතා කරේ කලු මිනිස්සු විතරක්ම නෙමෙයිනෙ..

    නෑ මම නං කැමති නෑ ලංකාවේ ඕක වෙනස් වෙනවට මොන රටේ වෙනස් උනත්..
    දැනටමත් වදවෙවී යන සිංහල උන් තව ටිකක් ඉක්මනට වදවෙලා යන එක විතරයි ඕකෙන් වෙන්නේ..මිනිහෙක් ගෑණූ නොගහ කොල්ලො ගැහුවත් එකයි බල්ලො ගැහුවත් එකයි මට නං.. ඕව මානසික ලෙඩ කෙලින්ම..
    එක පරක් බණ්ඩාරගම පැත්තේ එකෙක් එලදෙනක් දූශණය කරලා හිරේ ගියා..
    තව කාලයක් යද්දි උඹල වගේම පිරිසක් කියයි ඕව නෝර්මල් දෙවල් සත්තුත් ගහන්න දෙමු අපි කියල..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,737
    1
    9,498
    113
    colombo
    thanujaka:21491465 said:
    උඹ මේ කියන්නෙ ලංකාවෙ තත්වෙනෙ බන්, අපි කතා කරන්නෙ සමස්ථ සමලිංගිකත්වය ගැන, ලංකාවෙ තම ජීවත් වෙන්නෙ වහල් මානසික්ත්යෙ ඉන්න එවුන්ටිකල්, අනික මේක තුන්වන ලෝකයේ රටක් එහෙව් රටක් ගැන ඉතින් මොන කතාද

    මේ සයිට් එක ලංකාවේ එකක් නේ, මේකෙ ඉන්නේ ලංකාවේ උන්.. ඒ හින්ද තමයි ලංකාවේ තත්ත්වෙ කතා කරන්නේ... ඉන්නේ ලංකාවෙනං මේකේ ඉන්න ඕනේ විදිහ ගැනයි මේ කියන්නේ..

    ඉතින් බන් ලංකාව් සමලිංගිකත්වය නීති විරෝධී වුණා කියලා , ඒක රෝගයක් කියන්නෙ කොහොමද?? එහෙම වුණ්ට අයිතිවාසිකම් නැද්ද?? ඒවා දිනා ගන්න සටන් කරන්න ඕනි නැද්ද??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,726
    2
    54,362
    113
    සමලිංගිකත්වය drugs, ටීවී සීරිස් වලට වගේ addict වෙන්න පුළුවන් කියන තර්කය නම් වැරදියි මම හිතන්නෙ. drugs, ටීවී සීරිස් වලින් ඕන කෙනෙකුට euphoria එකක් ගන්න පුළුවන් වුණාට කොල්ලෙක්ට කියල ගුද මාර්ග සංසර්ගය කරගන්න එකෙන් ලිංගික සතුටක් ලැබෙන්නෙ නෑනෙ හැමෝටම.

    ලිංගික කාර්යයට කෙල්ලෙක් හොයාගන්න බැරි වුණාම කොල්ලෝ ගහන්න පෙළඹීමෙන් විෂම ලිංගිකයෝ සමලිංගික වෙනව මේ වගේ ත්‍රෙඩ් දැකපුවාම කියන එකත් පිළිගන්න අමාරුයි මොකද සමලිංගික පුද්ගලයෙක් හොයාගන්නවට වඩා ලේසියෙන් ගණිකාවක් හොයාගන්න පුළුවන් හින්ද. ඕක කියන විෂම ලිංගිකයන්ගෙන් අහන්නේ, උඹට කෙල්ලෙක් එක්ක ලිංගික කාර්‍යය කරන්න නොලැබෙන හින්ද උඹ ටුපැක් ට මැසේජ් එකක් දාල ඌ එක්ක "ආතල් එකක් ගන්න" යන්න පෙළඹෙන්න ඉඩක් තියෙනවාද? :lol:

    මනුස්ස සංහතිය වඳ වෙන්න පුළුවන් රෝගයක් ඕක කියන එකට නම් වයිට්වෝකර් උත්තර දීල තියෙනව. ඒ තර්කයට අනුව මහණදම් පුරන එකත් ඒ වගේම රෝගයක් වෙන්න ඕන.

    "ජීවිතේ කාලකණ්නි වෙනවා" කියන්නෙ, එහෙම බැලුවාම ඉතිං සමලිංගික ආකර්ෂණයක් තියෙන හැමෝගෙම (අඩු තරමින් ලංකාවේ) ජිවිතේ කාලකණ්නි වෙනවා කියන එක ඇත්ත තමයි. සමාජෙන් කොන් වෙනව, නීතියෙනුත් තහනම්. ඒකත් හරියට, මුස්ලිම් ආගම අත හැරීම නිසා සමාජෙන් කොන් වීම වගේ ම තමයි. ලෝකේ රටවල් 13 ක් තියෙනවා ඒ රටවල පිළිගත් නීතියට අනුව, ආගමක් නොඇදහීම මරණ දණ්ඩනයට යටත් කරන්න පුළුවන් වරදක්!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දුක් විදිනවා කියන එක විවිධයි..
    එක පාරක් මාට්ටු වෙලා උසාවි දැම්මොත් ආයේ රජයේ රස්සාවක් කරලා ඉවරයි..
    උසාවි නොදැම්මත් සමාජෙන් ලැබෙන රිජෙක්ශන් එක..
    එච්චර ඕනේ නෑ.. උඹ කොලුකාරයෙක් කියලා අද උඹේ අම්ම දැනගත්තොත් ඒ මනුස්සයාගේ රිඇක්ශන් එක මොන වගේ වෙයිද? උඹේ අම්ම ඔලුවේ අත්දෙක ගහගෙන බිම වාඩිවෙයි...
    පයියක් තිබ්බ පලියට, ඒක නැග්ග පලියට ඕන ඕන දේවල් කරන්න බෑ.. ඒක තේරුම් ගනිං මුලින්ම..

    තමන්ගෙ හිත පාලනය කර ගන්න බැරි එකා ගැන අතින් ආයේ කියන්න දෙයක් නෑ නේ... :lol::lol:
     
    thanujaka

    Well-known member
  • නෑ මම කිව්වෙ "දැන් උඹ කියන්නේ සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි කියලද?" එකට පිළිතුරක්.
    "වෛද්‍ය මතය" අනුව ඒක මානසික ලෙඩක් නෙවෙයි කියලා කිව්වෙ.
    නීතියට අනුව වැරැද්දක් වෙන්න පුළුවන්. :yes:

    එල....:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් ලින්ගික වර්ග 71 ක් තියෙනවලු :baffled:

    ඕවා තමා නර ලොව හොල්මන්.....

    හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා. අපි කොහොමත් සමලිංගික උන්ට හින්සා කරන්න හොදනෑ. උන්ට අනුකම්පා කරන්නයි ඕනි කරන්නෙ. ඊට අමතරව තව කෙනෙක් සමලිංගික වෙන එක නතර කරන්නත් උත්සහා කරන්න ඕනි.
     
    • Like
    Reactions: Dishta Didin

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,737
    1
    9,498
    113
    colombo
    thanujaka:21491502 said:

    උඹ කියන ප්‍රායෝගික පැත්ත හරි බන්...
    උඹ කියන්නෙ ඔය නීති වෙනස් වෙන්න ඔනෙ නැද්ද? සමාජෙ හිතන විදිය වෙනස් වෙන්න ඔනෙ නැද්ද.?
    එහෙම වෙනස් කරනව නම් සාකච්චාවක් පටන් ගන්න පුලුවන් හොඳම තැන මේවගේ ෆොරම්..,
    එහෙම එකේ උඹ කියන අර වගේ සම්බාවිතාවෙන් අඩු අවස්තා මතුකරල ලක්ශ ගානක් මිනිස්සුන්ට දිගටම දුක් විඳින්න සලස්වන එක හරිද...?
    උඹට කෙල්ලෙක් නැතිව කොල්ලෙක් කසාද බඳින්න උනා නම් කොච්චර දුකක්ද.? ඒවගේ තමයි ඒ මිනිස්සුන්ටත්
    සමලින්ගිකයෙක්ම් වෙන්න ඔනෙ නෑ සමලින්ගිකයො ගැන කතා කරන්න...
    ඇමරිකාවෙ කලු මිනිස්සු වෙනුවෙන් කතා කරේ කලු මිනිස්සු විතරක්ම නෙමෙයිනෙ..

    නෑ මම නං කැමති නෑ ලංකාවේ ඕක වෙනස් වෙනවට මොන රටේ වෙනස් උනත්..
    දැනටමත් වදවෙවී යන සිංහල උන් තව ටිකක් ඉක්මනට වදවෙලා යන එක විතරයි ඕකෙන් වෙන්නේ..මිනිහෙක් ගෑණූ නොගහ කොල්ලො ගැහුවත් එකයි බල්ලො ගැහුවත් එකයි මට නං.. ඕව මානසික ලෙඩ කෙලින්ම..
    එක පරක් බණ්ඩාරගම පැත්තේ එකෙක් එලදෙනක් දූශණය කරලා හිරේ ගියා..
    තව කාලයක් යද්දි උඹල වගේම පිරිසක් කියයි ඕව නෝර්මල් දෙවල් සත්තුත් ගහන්න දෙමු අපි කියල..

    උඹෙ කැමැත්තෙන් අකමැත්තෙන් කාටද බන් වැඩක් තියෙන්නෙ?? උඹ අකමැති වුණා කියලා සමලිංගික එවුන් ඉපදෙන්නෙ නැද්ද?? එතකොට එහෙම ඉපදෙන උන් , උඹලට ඕනි දේ ද කරන්න ඕනි??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,726
    2
    54,362
    113
    නෑ මම නං කැමති නෑ ලංකාවේ ඕක වෙනස් වෙනවට මොන රටේ වෙනස් උනත්..
    දැනටමත් වදවෙවී යන සිංහල උන් තව ටිකක් ඉක්මනට වදවෙලා යන එක විතරයි ඕකෙන් වෙන්නේ..මිනිහෙක් ගෑණූ නොගහ කොල්ලො ගැහුවත් එකයි බල්ලො ගැහුවත් එකයි මට නං.. ඕව මානසික ලෙඩ කෙලින්ම..
    එක පරක් බණ්ඩාරගම පැත්තේ එකෙක් එලදෙනක් දූශණය කරලා හිරේ ගියා..
    තව කාලයක් යද්දි උඹල වගේම පිරිසක් කියයි ඕව නෝර්මල් දෙවල් සත්තුත් ගහන්න දෙමු අපි කියල..

    http://www.independent.co.uk/life-s...-atheist-is-punishable-by-death-a6960561.html

    මේ රටවල් 13 නේ ආගමක් නොඇදහීම මරණ දඬුවමට යටත් කරන්න පුළුවන් වරදක්. ආගමෙන් මිනිස්සු ඉවත් වුණාම අදාළ ජාතියට හා ආගමට වෙන හානිය ගැන හිතලම තමයි මේ නීති දාල තියෙන්නෙත්. සමලිංගිකත්වය නිසා ජාතියට හා ආගමට වෙන හානිය නිසා සමලිංගිකත්වයට විරුද්ධ වෙන එකත් මේ වගේම දෙයක් නෙමෙයිද?
     
    thanujaka

    Well-known member
  • ඉතින් බන් ලංකාව් සමලිංගිකත්වය නීති විරෝධී වුණා කියලා , ඒක රෝගයක් කියන්නෙ කොහොමද?? එහෙම වුණ්ට අයිතිවාසිකම් නැද්ද?? ඒවා දිනා ගන්න සටන් කරන්න ඕනි නැද්ද??

    රෝගයක් තමයි වෙන මොකද්ද?
    නෑ අපරාධ නීතිගත කරන්න කියලා සටන් කරන්න කාටවත් අයිතිවාසිකමක් නෑ...
    ඕව දිනාගන්නත් බෑ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ මම නං කැමති නෑ ලංකාවේ ඕක වෙනස් වෙනවට මොන රටේ වෙනස් උනත්..
    දැනටමත් වදවෙවී යන සිංහල උන් තව ටිකක් ඉක්මනට වදවෙලා යන එක විතරයි ඕකෙන් වෙන්නේ..මිනිහෙක් ගෑණූ නොගහ කොල්ලො ගැහුවත් එකයි බල්ලො ගැහුවත් එකයි මට නං.. ඕව මානසික ලෙඩ කෙලින්ම..
    එක පරක් බණ්ඩාරගම පැත්තේ එකෙක් එලදෙනක් දූශණය කරලා හිරේ ගියා..
    තව කාලයක් යද්දි උඹල වගේම පිරිසක් කියයි ඕව නෝර්මල් දෙවල් සත්තුත් ගහන්න දෙමු අපි කියල..

    මේක බෝවෙන්නෙ නෑ.., බෝවෙන්න පූලුවන් සම්බාවිතාවය ගොඩක් අඩුයි කියල අපි කතා කරා නේද (අර ෆොර්ම් එකේ දැකල ලින්ගිකත්වෙ වෙනස් වෙච්ච එකා :baffled:)
    ඉතින් ආයෙත් මොකද මේ මිනිස්සු වඳ වීමක් ගැන කියන්නෙ..?
    දෙන්නක් කැමැත්තෙන් ලින්ගිකව එකතු වෙන එකයි , බලහත්කාරකමින් ලින්ගිකව එකක්තු වෙන එකයි එහෙම්පිටින්ම වෙනස් සිද්දි... කෙල්ලෙක්, කොල්ලෙක් , එලදෙනක් නෙමෙයි මොකාව උනත්...
    සමලින්ගිකත්වයට පක්ශපාතීව කතා කරන මිනිස්සු ව වගේ දේවල් වලටත් පක්ශපාතීව කතා කරයි කියල ඔබතුමා හිතුවෙ මොන පදනමකින්ද කියල මට හිතාගන්න බෑ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බන් ලංකාව් සමලිංගිකත්වය නීති විරෝධී වුණා කියලා , ඒක රෝගයක් කියන්නෙ කොහොමද?? එහෙම වුණ්ට අයිතිවාසිකම් නැද්ද?? ඒවා දිනා ගන්න සටන් කරන්න ඕනි නැද්ද??

    උඹලා කාටත් හොරෙන් පුක් පාරක් දීගන හිටියම ඉවරනේ. නිකන් විප්ලව කරන්න ගිහින් තියන පු*ත් ඉරා ගන් නැතුව.... :lol::lol::lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,737
    1
    9,498
    113
    colombo
    Hyaenidae:21491534 said:
    නෑ මම නං කැමති නෑ ලංකාවේ ඕක වෙනස් වෙනවට මොන රටේ වෙනස් උනත්..
    දැනටමත් වදවෙවී යන සිංහල උන් තව ටිකක් ඉක්මනට වදවෙලා යන එක විතරයි ඕකෙන් වෙන්නේ..මිනිහෙක් ගෑණූ නොගහ කොල්ලො ගැහුවත් එකයි බල්ලො ගැහුවත් එකයි මට නං.. ඕව මානසික ලෙඩ කෙලින්ම..
    එක පරක් බණ්ඩාරගම පැත්තේ එකෙක් එලදෙනක් දූශණය කරලා හිරේ ගියා..
    තව කාලයක් යද්දි උඹල වගේම පිරිසක් කියයි ඕව නෝර්මල් දෙවල් සත්තුත් ගහන්න දෙමු අපි කියල..

    http://www.independent.co.uk/life-s...-atheist-is-punishable-by-death-a6960561.html

    මේ රටවල් 13 නේ ආගමක් නොඇදහීම මරණ දඬුවමට යටත් කරන්න පුළුවන් වරදක්. ආගමෙන් මිනිස්සු ඉවත් වුණාම අදාළ ජාතියට හා ආගමට වෙන හානිය ගැන හිතලම තමයි මේ නීති දාල තියෙන්නෙත්. සමලිංගිකත්වය නිසා ජාතියට හා ආගමට වෙන හානිය නිසා සමලිංගිකත්වයට විරුද්ධ වෙන එකත් මේ වගේම දෙයක් නෙමෙයිද?

    කියලා වැඩක් නෑ ඕයි, ඔය කොයි කොයි ජඩයත් තමන්ගෙ මතේට කෙළවීගෙන එනකොට හැංගෙන්නෙ සිංහල බෞද්ධකම අස්සෙ, ලොල්
     
    thanujaka

    Well-known member
  • http://www.independent.co.uk/life-s...-atheist-is-punishable-by-death-a6960561.html

    මේ රටවල් 13 නේ ආගමක් නොඇදහීම මරණ දඬුවමට යටත් කරන්න පුළුවන් වරදක්. ආගමෙන් මිනිස්සු ඉවත් වුණාම අදාළ ජාතියට හා ආගමට වෙන හානිය ගැන හිතලම තමයි මේ නීති දාල තියෙන්නෙත්. සමලිංගිකත්වය නිසා ජාතියට හා ආගමට වෙන හානිය නිසා සමලිංගිකත්වයට විරුද්ධ වෙන එකත් මේ වගේම දෙයක් නෙමෙයිද?

    ඒ මම කිව්වේ මගේ පුද්ගලික මතේ..
    සමලිංගිකත්වයට විරුද්ධ වෙන්න පොදු සාධකය ඒක වෙන්න ඕනේ කියල මම කියන්නේ නෑ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,726
    2
    54,362
    113
    උඹලා කාටත් හොරෙන් පුක් පාරක් දීගන හිටියම ඉවරනේ. නිකන් විප්ලව කරන්න ගිහින් තියන පු*ත් ඉරා ගන් නැතුව.... :lol::lol::lol:

    මේකත් අරාබි රටවල අන්‍ය ආගමක් ඇදහීම කාටත් හොරෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා වගේ වැඩක් නේ :sorry: නැද්ද?
     
    thanujaka

    Well-known member
  • තමන්ගෙ හිත පාලනය කර ගන්න බැරි එකා ගැන අතින් ආයේ කියන්න දෙයක් නෑ නේ... :lol::lol:

    මුං මේක මේ දකින්නේ සෙල්ලමක් විදිහට ඒකයි ප්‍රශ්නේ මේක බරපතළකම තේරෙන්නේ නෑ..
    ඕකට ඇබ්බැහි උනාම වෙන්නේ මේකයි කිව්වම ඒකේ හරි වැරද්ද කිරල බලනවා..
    හරි උනත් වැරදි උනත් මේකේ උන්ට ඒක වෙනස් කරන්න බෑනේ..
    ඒක තේරෙන් නෑ..
     
    thanujaka

    Well-known member
  • උඹෙ කැමැත්තෙන් අකමැත්තෙන් කාටද බන් වැඩක් තියෙන්නෙ?? උඹ අකමැති වුණා කියලා සමලිංගික එවුන් ඉපදෙන්නෙ නැද්ද?? එතකොට එහෙම ඉපදෙන උන් , උඹලට ඕනි දේ ද කරන්න ඕනි??

    නෑ මට ඕන දේ කරන්න ඕනේ නෑ රටේ නීතිය කරන්න කියන දේ කලාම හරි...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,737
    1
    9,498
    113
    colombo
    thanujaka:21491542 said:
    ඉතින් බන් ලංකාව් සමලිංගිකත්වය නීති විරෝධී වුණා කියලා , ඒක රෝගයක් කියන්නෙ කොහොමද?? එහෙම වුණ්ට අයිතිවාසිකම් නැද්ද?? ඒවා දිනා ගන්න සටන් කරන්න ඕනි නැද්ද??

    රෝගයක් තමයි වෙන මොකද්ද?
    නෑ අපරාධ නීතිගත කරන්න කියලා සටන් කරන්න කාටවත් අයිතිවාසිකමක් නෑ...
    ඕව දිනාගන්නත් බෑ...

    රෝගයක් නෙමෙයි කියන්නෙ මානසික,කායික වෛද්‍යවරු ඒක ඔප්පු කරලා ඉවරයි, අනික දිනා ගන්න බැරි මොකද?? ඕක ඇමරිකාවෙත් තහනම් වෙලානෙ තිබ්බෙ දිනා ගත්තෙ නැද්ද??