දන්නෑ..
ලෝක වෛද්‍ය ප්‍රජාව මොනව කිව්වත් ලංකාවේ නීතියේ ඕක කැටගරයිස් කරලා තියෙන්නේ "අස්වාභාවික ලිංගික ක්‍රියාවක්" විදිහට..
ඔය වචනේ එහෙම්මම තියෙනවා මම කියන දෙයක් නෙමෙයි..
මට නං ඉතින් පිරිමියෙක් ගේ මේස් දෙකක් දැක්කම, කලිසමේ සාක්කුව එලියට ඇවිල්ලා තියෙනවා දැක්කම ලිංගික හැගීමක් ඇතිවෙනවා කියන එක මානසික ලෙඩක් කියල...
නෑ මම කිව්වෙ "දැන් උඹ කියන්නේ සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි කියලද?" එකට පිළිතුරක්.
"වෛද්‍ය මතය" අනුව ඒක මානසික ලෙඩක් නෙවෙයි කියලා කිව්වෙ.
නීතියට අනුව වැරැද්දක් වෙන්න පුළුවන්.




නැද්ද?