උන්ට නැත අපිට ඇත

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,736
    1
    9,489
    113
    colombo
    thanujaka:21491570 said:
    උඹෙ කැමැත්තෙන් අකමැත්තෙන් කාටද බන් වැඩක් තියෙන්නෙ?? උඹ අකමැති වුණා කියලා සමලිංගික එවුන් ඉපදෙන්නෙ නැද්ද?? එතකොට එහෙම ඉපදෙන උන් , උඹලට ඕනි දේ ද කරන්න ඕනි??

    නෑ මට ඕන දේ කරන්න ඕනේ නෑ රටේ නීතිය කරන්න කියන දේ කලාම හරි...

    ඔය නීතියට කෙළ වුණ දවසට බලමුකො, මොකෝ කියන්නෙ කියලා
     
    thanujaka

    Well-known member
  • මේක බෝවෙන්නෙ නෑ.., බෝවෙන්න පූලුවන් සම්බාවිතාවය ගොඩක් අඩුයි කියල අපි කතා කරා නේද (අර ෆොර්ම් එකේ දැකල ලින්ගිකත්වෙ වෙනස් වෙච්ච එකා :baffled:)
    ඉතින් ආයෙත් මොකද මේ මිනිස්සු වඳ වීමක් ගැන කියන්නෙ..?
    දෙන්නක් කැමැත්තෙන් ලින්ගිකව එකතු වෙන එකයි , බලහත්කාරකමින් ලින්ගිකව එකක්තු වෙන එකයි එහෙම්පිටින්ම වෙනස් සිද්දි... කෙල්ලෙක්, කොල්ලෙක් , එලදෙනක් නෙමෙයි මොකාව උනත්...
    සමලින්ගිකත්වයට පක්ශපාතීව කතා කරන මිනිස්සු ව වගේ දේවල් වලටත් පක්ශපාතීව කතා කරයි කියල ඔබතුමා හිතුවෙ මොන පදනමකින්ද කියල මට හිතාගන්න බෑ..

    ඕක නීතිගත කලාම ප්‍රසිද්ධියේම මිනිස්සු කොල්ලන්ව ඕකට පොලඹව ගන්න බලනවා...
    දැන් බයයි නේ එහෙම කරන්න.. නීතිගත උනාම බය නැතුව ඕක කරන්න ගන්නවා.. ඕකට ගොඩක් අහුවෙන්න ගන්නේ ඊලගට අවුරුදු 13 14 කොල්ලො ඊලගට.. උන්ට මුල ඉදලම ඕව ඔලු වලට පුරෝලම පටන් ගන්නවා.. පට්ට වසංගතයක් වෙනවා එහෙම උනොත් ඕක..
     
    thanujaka

    Well-known member
  • රෝගයක් නෙමෙයි කියන්නෙ මානසික,කායික වෛද්‍යවරු ඒක ඔප්පු කරලා ඉවරයි, අනික දිනා ගන්න බැරි මොකද?? ඕක ඇමරිකාවෙත් තහනම් වෙලානෙ තිබ්බෙ දිනා ගත්තෙ නැද්ද??

    ඒ ඇමරිකාවේ මෙහෙ ඕක කවදාවත් නීතිගත වෙන්නේ නෑ.. ඒක ස්ථීරයි...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,736
    1
    9,489
    113
    colombo
    thanujaka:21491586 said:
    මේක බෝවෙන්නෙ නෑ.., බෝවෙන්න පූලුවන් සම්බාවිතාවය ගොඩක් අඩුයි කියල අපි කතා කරා නේද (අර ෆොර්ම් එකේ දැකල ලින්ගිකත්වෙ වෙනස් වෙච්ච එකා :baffled:)
    ඉතින් ආයෙත් මොකද මේ මිනිස්සු වඳ වීමක් ගැන කියන්නෙ..?
    දෙන්නක් කැමැත්තෙන් ලින්ගිකව එකතු වෙන එකයි , බලහත්කාරකමින් ලින්ගිකව එකක්තු වෙන එකයි එහෙම්පිටින්ම වෙනස් සිද්දි... කෙල්ලෙක්, කොල්ලෙක් , එලදෙනක් නෙමෙයි මොකාව උනත්...
    සමලින්ගිකත්වයට පක්ශපාතීව කතා කරන මිනිස්සු ව වගේ දේවල් වලටත් පක්ශපාතීව කතා කරයි කියල ඔබතුමා හිතුවෙ මොන පදනමකින්ද කියල මට හිතාගන්න බෑ..

    ඕක නීතිගත කලාම ප්‍රසිද්ධියේම මිනිස්සු කොල්ලන්ව ඕකට පොලඹව ගන්න බලනවා...
    දැන් බයයි නේ එහෙම කරන්න.. නීතිගත උනාම බය නැතුව ඕක කරන්න ගන්නවා.. ඕකට ගොඩක් අහුවෙන්න ගන්නේ ඊලගට අවුරුදු 13 14 කොල්ලො ඊලගට.. උන්ට මුල ඉදලම ඕව ඔලු වලට පුරෝලම පටන් ගන්නවා.. පට්ට වසංගතයක් වෙනවා එහෙම උනොත් ඕක..

    දැන් ඇමරිකාවෙ එහෙම ඔක්කොම ඇත්තෙ සමලිංගික එවුන් නේ?? සුරංගනා ලෝක මවන්න එපා
     
    thanujaka

    Well-known member
  • රෝගයක් නෙමෙයි කියන්නෙ මානසික,කායික වෛද්‍යවරු ඒක ඔප්පු කරලා ඉවරයි, අනික දිනා ගන්න බැරි මොකද?? ඕක ඇමරිකාවෙත් තහනම් වෙලානෙ තිබ්බෙ දිනා ගත්තෙ නැද්ද??

    දැන් ඇමරිකාවෙ එහෙම ඔක්කොම ඇත්තෙ සමලිංගික එවුන් නේ?? සුරංගනා ලෝක මවන්න එපා

    ඒ ඇමරිකාව මේ ලංකාව...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,736
    1
    9,489
    113
    colombo
    thanujaka:21491595 said:
    රෝගයක් නෙමෙයි කියන්නෙ මානසික,කායික වෛද්‍යවරු ඒක ඔප්පු කරලා ඉවරයි, අනික දිනා ගන්න බැරි මොකද?? ඕක ඇමරිකාවෙත් තහනම් වෙලානෙ තිබ්බෙ දිනා ගත්තෙ නැද්ද??

    දැන් ඇමරිකාවෙ එහෙම ඔක්කොම ඇත්තෙ සමලිංගික එවුන් නේ?? සුරංගනා ලෝක මවන්න එපා

    ඒ ඇමරිකාව මේ ලංකාව...

    ඉතින් ඇමරිකාවෙත් ඉන්නෙ මිනිස්සු ලංකාවෙත් ඉන්නෙ මිනිස්සුනේ, මම අහන්නෙ ඇයි තාම ඇමරිකාවෙ බහුතරයක් සමලිංගික වෙලා නැත්තෙ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක නීතිගත කලාම ප්‍රසිද්ධියේම මිනිස්සු කොල්ලන්ව ඕකට පොලඹව ගන්න බලනවා...
    දැන් බයයි නේ එහෙම කරන්න.. නීතිගත උනාම බය නැතුව ඕක කරන්න ගන්නවා.. ඕකට ගොඩක් අහුවෙන්න ගන්නේ ඊලගට අවුරුදු 13 14 කොල්ලො ඊලගට.. උන්ට මුල ඉදලම ඕව ඔලු වලට පුරෝලම පටන් ගන්නවා.. පට්ට වසංගතයක් වෙනවා එහෙම උනොත් ඕක..

    සමලින්ගිකත්වය බෝවෙන්නෙ නෑ කියන ඒක තාම පිලිගන්නෙ නෑ නෙ.. මීට අවුරුදු 20කට ඉස්සෙල්ල වගේ සමලින්ගිකත්වෙ නීතිගත කරපු රටවල් දන් සම්පූර්නයෙන් සමලින්ගික වෙලා ජනග්‍රහන වර්දනය නැවතිලා තියෙන්න ඕනෙ ඔය කියන විදියට,,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,718
    2
    54,354
    113
    ඉස්ලාම් රටවල අන්‍යාගමිකයන්ට නිදහස දිනා ගන්න කරන උත්සාහය වගේම තමයි ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කරන්න කරන උත්සාහයත් - Freedom of religious belief matters කියන මතයේ ඉන්න ගොඩක් අය Freedom of sexuality matters කියන මතයේ නැති එක පුදුමයි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒ ඇමරිකාව මේ ලංකාව...

    එ වූනාට බන් ලංකාවත් ඇමරිකාවක් කරන්න ඕන ලංකාවේ උන් 99% උඹලා වගේ ලිදේ ඉන්න ගෙම්බෝ වගේ හිතන්නේ ඒවගේ කකුලෙන් අදින නිසා තමයි
    ලංකාව එක තැන පල වෙන්නේ තාම පුළුවන් උනාද හද්ද පරණ වෙස්ට් මිනිස්ටර් නීති ටිකවත් ලංකාවට ඕන විදිහට හදා ගන්න
    :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,736
    1
    9,489
    113
    colombo
    Hyaenidae:21491622 said:
    ඉස්ලාම් රටවල අන්‍යාගමිකයන්ට නිදහස දිනා ගන්න කරන උත්සාහය වගේම තමයි ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කරන්න කරන උත්සාහයත් - Freedom of religious belief matters කියන මතයේ ඉන්න ගොඩක් අය Freedom of sexuality matters කියන මතයේ නැති එක පුදුමයි

    සිරාවට බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,736
    1
    9,489
    113
    colombo
    ctooi:21491624 said:
    ඒ ඇමරිකාව මේ ලංකාව...

    එ වූනාට බන් ලංකාවත් ඇමරිකාවක් කරන්න ඕන ලංකාවේ උන් 99% උඹලා වගේ ලිදේ ඉන්න ගෙම්බෝ වගේ හිතන්නේ ඒවගේ කකුලෙන් අදින නිසා තමයි
    ලංකාව එක තැන පල වෙන්නේ තාම පුළුවන් උනාද හද්ද පරණ වෙස්ට් මිනිස්ටර් නීති ටිකවත් ලංකාවට ඕන විදිහට හදා ගන්න
    :baffled:

    අනික් රටවල් ඉස්ස්‍රහට යද්දි ලංකාව ආපස්සට යනවා, තාමත් ඉතිං අර මගුලෙ සප්‍ර්දායක් ගැන කියෝනවා
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඇස් දෙකෙන් දැකල කනට අහල ගන්න අත්දැකීම් තරම් දෝශ සහගත අත්දැකීම් තවත් නෑ :no: :no:
    පුලුවන්නං cognitive biases කියල google පාරක් දාල බලන්න අපි දකින අහන දේවල්වලිං ගන්න තීරණ කොච්චර දුරට biases හින්ද වරදිනවද කියල. ඒ හින්ද තමා දහස් ගණං නියැදි අරං ප්‍රස්ථාර ගහල යාන්ත්‍රිකව තීරණ ගන්නෙ biases වල බලපෑම අඩු කරගන්න. උදාහරණෙකට අපි කොහෙට හරි බස් එකක යන්න ඉන්නකොට වෙන දිහාකට යන බස් ඕනෙ තරං එනව අපිට ඕනෙ බස් එක නෑ. තවත් දවසක එතනම තව දිහාකට යන්න බලං හිටියොත් එදාට අර මුලින් ගිය දිහාට යන බස් ඕනෙ තරං අපිට ඕනෙ බස් එක එදත් නෑ මේව ඇත්තද ? ඇස් දෙකෙන් දැකල කනට අහල ගන්න පුලුවන් පුද්ගලයෙක්ගෙ හැසිරීම් දරණ අදහස් විතරයි. කිසිම මනුස්සයෙක් තමන්ගෙ ලිංගික ආශාවන් සියල්ල ඒව ආරම්භ වුන විදිහ මේ හැම දෙයක්ම විවෘතව කියන්නෑ අනිවා මොනා හරි දෙයක් හංගනව. ඉතිං අපි දකින්නෙ මෙන්න සමලිංගික ගායකයෙක්ගෙ සින්දු අහනව මූත් සමලිංගික කියනව ඉතිං තීරණය කරනව සමලිංගික ප්‍රසිද්ද පුද්ගලයන්ට කැමති වීම නිසා තමා සමලිංගික වෙලා තියෙන්නෙ කියල. ඕව සම්පූර්ණෙන් වැරදියි. ඔහොම දේවල් නෙමේ අවුරුද්දකට දෙකකට කලිං තමන්ට අත්දකින්න වුන සිදුවීම් ගැන තියෙන මතකය පවා දෝශ සහගතයි. තමන් මුහුණ දුන්නු අත්දැකීම් දෝශ සහගත කොට අනික් අය ගැන දැකල අහල ගන්න තීරණ ගැන කුමන කතාද. තමන් කැමති ප්‍රසිද්ද පුද්ගලයො සමලිංගික වුනා කියල තමන් සමලිංගික වෙන්නෑ. එහෙමනං මාත් සමලිංගික වෙන්නෙ ඕනෙ :sorry: :sorry:

    kalekata passe logic ekak thiyana kathwak ahuwamai :):):)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මානසික රෝගයක් කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්න කිව්ව ඒ දක්වන්නෙත් නෑ :no: :no:
    ලිංගික ආශා කියන්නෙ බෝ වෙන දෙයක්ලු ඒකට සාක්ශිත් නෑ නිකංම ප්‍රකාශයක් විතරයි :sorry: :sorry:
    සමලිංගිකයන්ගෙන් සමාජෙට හානියක් වෙනව කියපු හානියකුත් දක්වල නෑ එතකොට කියනව ලමයි හදන්නැති එක හානියක්ලු :sorry: :sorry:
    ඉතිං කොහොමද කියපල්ල සමලිංගිකත්වය ගැන වාදයක් කරන්නෙ ? ඔක්කොම පදනමක් නැති ප්‍රකාශයි අර්ථ දැක්වීම් නැති වචනයි විතරයි homophobic ල තමන්ගෙ මතේ සනාථ කරන්න යොදාගන්නෙ :sorry: :sorry:
    නිදාගෙන ඉන්න මනුස්සයව නැගිට්ටුවෑකි හොරට නිදාගෙන ඉන්න කෙනෙක්ව නැගිට්ටවනව බොරු :no: :no:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    "මට සමලිංගිකත්වය අප්පිරියයි"
    ඒකෙන් කියන්නෙ එහෙම කියන කෙනා සමලිංගික සම්බන්ධතාවකට කැමති නැති බව.
    තමන්ගේ පුද්ගලික අකමැත්ත අනික් අය ඒකෙන් වැළැක්වීමට හේතුවක් නෙවෙයි.
    සුද්දියෙක්ව බැඳගන්න එක "මට" අවුල් (කැමති එකෙක් බැඳගත්තට මට අවුලක් නෑ)
    චිකන් කන එක "මට" අවුල් (කැමති එකෙක් කාගත්තට මට අවුලක් නෑ)

    "ඒක නීතියට විරුද්ධයි"
    නීති පද්ධති එකක්වත් 100%ක් සර්ව සාධාරණ නෑ.(ෆුල්ෆේස් හෙල්මට් නීතිය මතක ඇතිනෙ)
    කළ යුත්තේ අසාධාරණ නීති තිබේනම් ඒවා ඉවත් කිරීමයි.

    "ඒක අස්වාභාවිකයි"
    සත්ව ලෝකෙ පවා සමලිංගික සතුන් ඉන්නවා.
    අනෙක ගුද සංසර්ගය (මළ පිටකරන අවයවය) , මුඛ සංසර්ගය (කන්න/කතාකරන අවයවය) , ස්වයං වින්දනය (ප්‍රජනන අවයවය) ස්වභාවිකද අස්වාභාවිකද කියලා ඉරක් අඳින්නෙ කොතනින්ද?
    ඔය ටිකමනෙ සමලිංගික අයටත් කරන්න තියෙන්නෙ.
    (ඒවයිනුත් ළමයි බිහිවෙන්නෙ නෑ)

    සරලවම කියනවා නම්
    1)දෙන්නාම තනිව තීරණ ගත හැකි වැඩිහිටි වයසෙනම්
    2)දෙදෙනාගෙම එකඟත්වය තියනවානම්
    කවුරුවත් උන් ගැන වදවෙන්නෙ ඇයි?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මානසික රෝගයක් කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්න කිව්ව ඒ දක්වන්නෙත් නෑ :no: :no:
    ලිංගික ආශා කියන්නෙ බෝ වෙන දෙයක්ලු ඒකට සාක්ශිත් නෑ නිකංම ප්‍රකාශයක් විතරයි :sorry: :sorry:
    සමලිංගිකයන්ගෙන් සමාජෙට හානියක් වෙනව කියපු හානියකුත් දක්වල නෑ එතකොට කියනව ලමයි හදන්නැති එක හානියක්ලු :sorry: :sorry:
    ඉතිං කොහොමද කියපල්ල සමලිංගිකත්වය ගැන වාදයක් කරන්නෙ ? ඔක්කොම පදනමක් නැති ප්‍රකාශයි අර්ථ දැක්වීම් නැති වචනයි විතරයි homophobic ල තමන්ගෙ මතේ සනාථ කරන්න යොදාගන්නෙ :sorry: :sorry:
    නිදාගෙන ඉන්න මනුස්සයව නැගිට්ටුවෑකි හොරට නිදාගෙන ඉන්න කෙනෙක්ව නැගිට්ටවනව බොරු :no: :no:

    ලොකුම කෙලිය කතා කරන්න ගියාම අපි සමලි0ගිකයොලු... :dull:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,736
    1
    9,489
    113
    colombo
    WhiteWalker:21491660 said:
    මානසික රෝගයක් කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්න කිව්ව ඒ දක්වන්නෙත් නෑ :no: :no:
    ලිංගික ආශා කියන්නෙ බෝ වෙන දෙයක්ලු ඒකට සාක්ශිත් නෑ නිකංම ප්‍රකාශයක් විතරයි :sorry: :sorry:
    සමලිංගිකයන්ගෙන් සමාජෙට හානියක් වෙනව කියපු හානියකුත් දක්වල නෑ එතකොට කියනව ලමයි හදන්නැති එක හානියක්ලු :sorry: :sorry:
    ඉතිං කොහොමද කියපල්ල සමලිංගිකත්වය ගැන වාදයක් කරන්නෙ ? ඔක්කොම පදනමක් නැති ප්‍රකාශයි අර්ථ දැක්වීම් නැති වචනයි විතරයි homophobic ල තමන්ගෙ මතේ සනාථ කරන්න යොදාගන්නෙ :sorry: :sorry:
    නිදාගෙන ඉන්න මනුස්සයව නැගිට්ටුවෑකි හොරට නිදාගෙන ඉන්න කෙනෙක්ව නැගිට්ටවනව බොරු :no: :no:

    ඔව් බන් සිරා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනික් රටවල් ඉස්ස්‍රහට යද්දි ලංකාව ආපස්සට යනවා, තාමත් ඉතිං අර මගුලෙ සප්‍ර්දායක් ගැන කියෝනවා

    ඔය කියන විදිහට ප්‍රශ්න වෙනවා නම් තයිලන්ඩ් වගේ රටවල් වල නම වත් අද නැ, ලංකාවේ 99% සංවර්දිත රටවල සිස්ටම් විහිලුවට වත් අහාලා නැ, පොඩි කාලේ ඉදලා පරිසරයට කුණු එකතු කරන්න එපා කියන දේවත් කියලා දෙන් නැති රටක මේ වගේ මාතෘකාවක් ඇදලා ගත්ත උඹට ගහන්න ඕන