..:: gym යන අය දවසකට බිත්තර කීයක් කනවද ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ..:: gym යන අය දවසකට බිත්තර කීයක් කනවද ?

    gym යන අය පොඩ්ඩක් මේ ටික කියහන්කෝ ..

    1.දවසකට බිත්තර කීයක් කනවද ?

    2.බිත්තර ඔක්කොම එක පාරම කනවද ...

    3.සුදු බිත්තරද හොද රතු බිත්තරද ?

    4.බිත්තර තම්බලා කන එකද හොද , බැදලා කන එකද ?

    5.බිත්තර කහ මදෙ අයින් කරලද කන්නේ ..නැත්තනම් කහ මදෙත් එක්කද කන්නේ ?
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    mama gym tika dawasak giya eth dan yanne na mama danna vidayatanam

    eka welakata bithara 6k athi (dawasata 6k kawath athi ) ube kammatha

    sudu pithra thamyi wadi aya kanne ratu ewwa protien wadi athi rathu bithara kanawanam hodayi

    bithara thmbala kana eka thamyi hoda badala wadak na

    kaha made ayin karala kanna nattan kaha mada godak kanna hoda na

    (Gym yana ayta protin thamyi oni sudu made thamyi tiyenne badu :P)
     
    Last edited:

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    bittara kala wedak ne yako one nan pada yay.Whey protein tub ekak aran bipann.

    බිත්තර විතරක් කන්නේ නැ බන් ..විවිද ප්‍රෝටීන් අඩංගු කෑම වෙල් 6 වත් ගන්න ඉන්නේ දවසකට ..
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    බිත්තර විතරක් කන්නේ නැ බන් ..විවිද ප්‍රෝටීන් අඩංගු කෑම වෙල් 6 වත් ගන්න ඉන්නේ දවසකට ..

    ane manda nikan fat ekai cholesterol wedi wena eka witarai wennne.ita passe gym newathunama ura wage mahat wei,man nan kiyanne whey protein ekak bila shape eke idapan eka egg ekak kala.oya 10 egg whites kala 6 meals kala leda hadaganne nethuwa
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    mamanam egg whites 10 and whole eggs 3 (whole eggs mamanam ganne breakfast )

    ඔච්චර බිත්තර ගොඩක් කෑවට අවුලක් නැද්ද ...

    අර whole eggs 3 කන්නේ බැදලද

    පුලුවන්නම් ..තව ප්‍රෝටීන් තියෙන කෑම ටිකක් කියහන්කෝ :)
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    mama gym tika dawasak giya eth dan yanne na mama danna vidayatanam

    eka welakata bithara 6k athi (dawasata 6k kawath athi ) ube kammatha

    sudu pithra thamyi wadi aya kanne ratu ewwa protien wadi athi rathu bithara kanawanam hodayi

    bithara thmbala kana eka thamyi hoda badala wadak na

    kaha made ayin karala kanna nattan kaha mada godak kanna hoda na

    (Gym yana ayta protin thamyi oni sudu made thamyi tiyenne badu :P)

    තැන්ක්ස් මචන් :)
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    ඔච්චර බිත්තර ගොඩක් කෑවට අවුලක් නැද්ද ...

    අර whole eggs 3 කන්නේ බැදලද

    පුලුවන්නම් ..තව ප්‍රෝටීන් තියෙන කෑම ටිකක් කියහන්කෝ :)

    mama nam thambaa kanne. epa wela thiyenne den biththra kalama.

    hondata training krapan . e wagema . sathiyta deparak withra enguru (ginger) kapan. nethnam sema hedenna balanawa biththra walata.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    gym යන අය පොඩ්ඩක් මේ ටික කියහන්කෝ ..

    1.දවසකට බිත්තර කීයක් කනවද ?

    2.බිත්තර ඔක්කොම එක පාරම කනවද ...

    3.සුදු බිත්තරද හොද රතු බිත්තරද ?

    4.බිත්තර තම්බලා කන එකද හොද , බැදලා කන එකද ?

    5.බිත්තර කහ මදෙ අයින් කරලද කන්නේ ..නැත්තනම් කහ මදෙත් එක්කද කන්නේ ?

    1.dawasata bittara 5kwat aduma
    2.na warin wara kanne
    3.dekema ekama poshana pramana adangu wenne
    4.mage adahasa thambala kana eka/nodani hari de
    5ow yakuu kaha mada wisi karanawa.uba marei awuruddak yanna kkalim kahamada okkoma kawoth

    me man ekka gym eke inna dokek karana widiya kiwe.pora tablets gan na side effects tiyanawa kiyala:baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    clean bulk කරන්න නම් දවසට කෑම වේල් හයක් කන්න ඕන නෑ..
    තමන්ගෙ බරට අනුව දවසට ඕන කැලරි ප්‍රමාණයට වඩා ටව 500 ගන්න ඕන..
    ප්‍රෝටීන් ගන්න ඕනෙත් බරට අනුව 1kg එකකට 1g
    උබේ බර 60kg නම් 60g ප්‍රෝටීන් ගන්න ඕන දවසට..
    දවසට බිත්තර පහලවක් විස්සක් කනව කියන එක ප්‍රැක්ටිකල් නෑ නෙ..
    බිත්තර කාපන් whey එකක් ගනින්..
    ඇට ජාති කාපන් උදේට..
    දවල් ට හොදට බත් කාපන් බිතරත් කාපන්..
    oats කාපන්.. peanut butter හොදයි oats එකට දාපන්..
    පැය දෙකෙන් දෙකට කන්න ඕන කියන ඒව නම් ඉතින් බයිලා
     
    • Like
    Reactions: hi.dushan

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    clean bulk කරන්න නම් දවසට කෑම වේල් හයක් කන්න ඕන නෑ..
    තමන්ගෙ බරට අනුව දවසට ඕන කැලරි ප්‍රමාණයට වඩා ටව 500 ගන්න ඕන..
    ප්‍රෝටීන් ගන්න ඕනෙත් බරට අනුව 1kg එකකට 1g
    උබේ බර 60kg නම් 60g ප්‍රෝටීන් ගන්න ඕන දවසට..
    දවසට බිත්තර පහලවක් විස්සක් කනව කියන එක ප්‍රැක්ටිකල් නෑ නෙ..
    බිත්තර කාපන් whey එකක් ගනින්..
    ඇට ජාති කාපන් උදේට..
    දවල් ට හොදට බත් කාපන් බිතරත් කාපන්..
    oats කාපන්.. peanut butter හොදයි oats එකට දාපන්..
    පැය දෙකෙන් දෙකට කන්න ඕන කියන ඒව නම් ඉතින් බයිලා
    ඔව් වේල් 4ක් කැවනම් හොදට හැදිලා එනවා:baffled:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    gym යන අය පොඩ්ඩක් මේ ටික කියහන්කෝ ..

    1.දවසකට බිත්තර කීයක් කනවද ?

    2.බිත්තර ඔක්කොම එක පාරම කනවද ...

    3.සුදු බිත්තරද හොද රතු බිත්තරද ?

    4.බිත්තර තම්බලා කන එකද හොද , බැදලා කන එකද ?

    5.බිත්තර කහ මදෙ අයින් කරලද කන්නේ ..නැත්තනම් කහ මදෙත් එක්කද කන්නේ ?

    1. 6k athi dawasata hodatama.

    2. wel thunata 2ka gane.

    3. ona ekak bn.

    4. thambala.

    5. sampurna eka kapan. habai 1 month kawa 1 week noka idala ai kanna.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    1.dawasata bittara 5kwat aduma
    2.na warin wara kanne
    3.dekema ekama poshana pramana adangu wenne
    4.mage adahasa thambala kana eka/nodani hari de
    5ow yakuu kaha mada wisi karanawa.uba marei awuruddak yanna kkalim kahamada okkoma kawoth

    me man ekka gym eke inna dokek karana widiya kiwe.pora tablets gan na side effects tiyanawa kiyala:baffled:

    thanks saho

    පුලුවන්නම් ..තව ප්‍රෝටීන් තියෙන කෑම ටිකක් කියහන්කෝ :)
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    clean bulk කරන්න නම් දවසට කෑම වේල් හයක් කන්න ඕන නෑ..
    තමන්ගෙ බරට අනුව දවසට ඕන කැලරි ප්‍රමාණයට වඩා ටව 500 ගන්න ඕන..
    ප්‍රෝටීන් ගන්න ඕනෙත් බරට අනුව 1kg එකකට 1g
    උබේ බර 60kg නම් 60g ප්‍රෝටීන් ගන්න ඕන දවසට..
    දවසට බිත්තර පහලවක් විස්සක් කනව කියන එක ප්‍රැක්ටිකල් නෑ නෙ..
    බිත්තර කාපන් whey එකක් ගනින්..
    ඇට ජාති කාපන් උදේට..
    දවල් ට හොදට බත් කාපන් බිතරත් කාපන්..
    oats කාපන්.. peanut butter හොදයි oats එකට දාපන්..
    පැය දෙකෙන් දෙකට කන්න ඕන කියන ඒව නම් ඉතින් බයිලා

    thanks mcn :)
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    1. 6k athi dawasata hodatama.

    2. wel thunata 2ka gane.

    3. ona ekak bn.

    4. thambala.

    5. sampurna eka kapan. habai 1 month kawa 1 week noka idala ai kanna.

    thanks mcn :)

    පළතුරු එහෙම කනවනම් හොදයි නේද ....මොනවගේ පළතුරුද හොද
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machan umba kettu ekekda...??? umbe BMI eka keeyada..??

    Umbe requirement eka mokakda..?? Healthy body ekak da...?? (Ex:- Jean claude van damme) nattan muscle pump karala pumbapu body ekak da..? (Ex:- Rock )

    e anuwa thamai ban kana bona dewal balanna ona... Family Doctorva meet wela ekko eyaata kiyala hari honda Diatecian kenekva eyagen ahagena hari umbe usata barata uwamnaavata Diate schedule ekak hadaa ganin.... pissu natanna epaa body/Health eka ekka... ova sellan wada nemei ban... hariyata uwamanaavata anuwa body ekak hadapan avata giyaata karanna epaa....

    Bittara Sudu madhee tamai Protine tiyenne... Kaha madhee cholesterol..

    goda yanna ona nam...

    1st -- umbe uwamanaavata anuwa dietician kenek gen diate plan ekak ganin gym yanava kiyalat kiyanna..

    2nd uwamanaavata anuwa hari haman gym ekakata set wela workout schedule ekak ganna..

    3rd mona amaru avat plans hariyatama e kaala simavata anuwa follow karanna...

    4th wrkout walata advice, technique aha ganna shurema instructorgen saha eyaagenma digatama advice ganna.. (Gym walat eka eka un eka wrkout ekakata kiyana technique eka eka widiyai)

    Jaya weeevaaaaaaaaa................!!!!!!!!!!!!!