Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පොඩි කොලු කේස් එකක් බොල:baffled:
    අනේ මන්දා උබලගේ පුදුම අසහනයක් තියෙන්නේ:growl::frown::frown:,දැන් හොදම යාලුවා කවුද ඇහුවාම කොල්ලෙක්ගේ නමක් කියන්නවත් බැ,අනේ මන්දා සමාජෙට ගිය කලක්:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මන්දා උබලගේ පුදුම අසහනයක් තියෙන්නේ:growl::frown::frown:,දැන් හොදම යාලුවා කවුද ඇහුවාම කොල්ලෙක්ගේ නමක් කියන්නවත් බැ,අනේ මන්දා සමාජෙට ගිය කලක්:(
    වයර්ද බොල... අර වෙන ත්‍රෙඩ් එකක් ගැන කිව්වේ.. :growl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    menna e madiwata dildude

    kt7azl6
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් හැමෝගෙම මහ ගෙදර කොටාගේ නූල්.මෙකෙන් දලු ලා වැඩුන් නූල් අවුරුදු කුමරි,කබේ.දැන් අනිත් නූල් වලටත් ලින්ක් වෙන්නේ මේ නූල හරහා.බලන් ගියාම කිරියේ වටිනාම නූලක්,
    :baffled::baffled:
    තවත් මරු වැඩක් කියන්නේ නූලේ නම කොටා උනාට ප්‍රදානියා සයෝ වීමයි.ලොල්:lol::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දැන් හැමෝගෙම මහ ගෙදර කොටාගේ නූල්.මෙකෙන් දලු ලා වැඩුන් නූල් අවුරුදු කුමරි,කබේ.දැන් අනිත් නූල් වලටත් ලින්ක් වෙන්නේ මේ නූල හරහා.බලන් ගියාම කිරියේ වටිනාම නූලක්,
    :baffled::baffled:
    තවත් මරු වැඩක් කියන්නේ නූලේ නම කොටා උනාට ප්‍රදානියා සයෝ වීමයි.ලොල්:lol::lol:

    මම මේක කලින් එක පාරද දෙපාරද කොහෙද චෙක් කරල තිබ්බේ... අපරාදේ :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේක ඔෆිසියල් චැට් නූලක් වෙලා කියල දැක්කෙ නෑ :P
    සයෝ නැන්දි නැත්තන් මේ නූලත් භූමදානය කරලා ගොඩක් කල්:baffled::baffled:
    අපේ මහදැනමුත්තිට අලුත් ගෝලයෝ ටිකක් ඇවිතේ:P:P,වැදලා කියලා ගෝලයෙක් වෙන්න අවසරද කියලා අහන්න වෙයි ඔන්න:P.ඔය නූලේ පොඩ්ඩක් ඉස්සරහට වෙන්න සයෝ දෙවොල් තියනවා,උදේට හවසට දුම් පොඩ්ඩක්වත් අල්ලන් යන්න අලුතෙන් ආවනම්:lol::lol:
     
    Last edited: