Celebrity Awrudu Kumariya (Local Actresses)

නිළි අවුරුදු කුම

  • Total voters
    487
  • Poll closed .

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචෝ අපි දිනලෝ:P:P

    හැමෝම sajanata තමයි බන්.. :lol:

    තෝ කොහෙඩ උට්ටො හිටියෙ... චන්දේ අන්තිම වෙලාවෙ තෝ missing.. මම තනියම චන්ද වැඩ කලේ.. වැරදිලවත් අරුන් මට මැර ප්‍රහාරයක්වත් එල්ල කලානම්.. :P
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    හැමෝම sajanata තමයි බන්.. :lol:

    තෝ කොහෙඩ උට්ටො හිටියෙ... චන්දේ අන්තිම වෙලාවෙ තෝ missing.. මම තනියම චන්ද වැඩ කලේ.. වැරදිලවත් අරුන් මට මැර ප්‍රහාරයක්වත් එල්ල කලානම්.. :P

    sajanata kiyala beheth karo gannawa :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න සජානා හෙට එනවලු එයාට මනාපේ දුන්න ඔක්කොටම තෑගී අරගන :D හැමෝම කෝකටත් දත් මැදල රැවුල එහෙම කපල එන්න මොන මොනව හම්බවෙයිද දන්නේ නෑ නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔන්න සජානා හෙට එනවලු එයාට මනාපේ දුන්න ඔක්කොටම තෑගී අරගන :D හැමෝම කෝකටත් දත් මැදල රැවුල එහෙම කපල එන්න මොන මොනව හම්බවෙයිද දන්නේ නෑ නෙ.

    ඔව් ඔව් අනිවා දත් මැදලා කට හොදට හෝදලා කට වටේ රැවුල කපලා එන්න කිස් එක ගන්න:baffled:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඔන්න සජානා හෙට එනවලු එයාට මනාපේ දුන්න ඔක්කොටම තෑගී අරගන :D හැමෝම කෝකටත් දත් මැදල රැවුල එහෙම කපල එන්න මොන මොනව හම්බවෙයිද දන්නේ නෑ නෙ.

    uPqPK9G.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,767
    30,807
    113
    සජානා , නිමාශා, ඕශදී යන අයව පෞද්ගලිකව දන්නා හදුනන කවුරුත් සිටීද. .එයාලගේ නිල බුකී ගිණුම් ලින්ක් උනත් අවුලක් නෑ. .:P

    චරිත්84 සහෝදරයා poll එකේ හරි රිසල්ට් එක කවුන්ට් කරන ගමන්. .කවුද දන්නේ සජානාට හොර ඡන්ද දාලද කියලා :baffled:

    සජානාගෙ එකවුන්ට් එකට මැසේජ් එක දාල බලපන් රිප්ලයි නැත්තං ඒකිගෙ අයියාගෙ එකවුන්ට් එකට මැසේජ් එක දාපන් sajeev wanigasuriya කියලා fb ඉන්නෙ බුවා...මෑන්ස් නගා එක්කං එයි කිරියට:love::love::love:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,767
    30,807
    113
    හැමෝම sajanata තමයි බන්.. :lol:

    තෝ කොහෙඩ උට්ටො හිටියෙ... චන්දේ අන්තිම වෙලාවෙ තෝ missing.. මම තනියම චන්ද වැඩ කලේ.. වැරදිලවත් අරුන් මට මැර ප්‍රහාරයක්වත් එල්ල කලානම්.. :P

    අඩෝ යාලුවෙක්ගෙ ගෙදර අවුරුදු පාටියක හිටියෙ බං ...:P:Pතාම ලාවට වැදිලා ඉන්නෙ:P:rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,767
    30,807
    113
    අත් දෙකම නම් උස්සන්ඩ බෑ. එක අතක් විතරක් උස්සන්නම්.
    අනිත් අතෙන් පොඩි වැඩක් සජනා එක්ක

    සජානා මතක් කරන් අත්ටැක්ටර් පදිනවා වගේ:P:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,767
    30,807
    113
    :lol: lol 114ක එක්ක යන්න වෙන්නේ.

    කොහොමද ලේලන්ඩ් එකක් පිරෙන්න සෙට් එකක් පුරවගෙන සයිටම් එක ඉස්සරහා බස් එක ගහලා සජාන බලන්න යද්දී එන ගැම්ම:P:P:lol: