Celebrity Awrudu Kumariya (Local Actresses)

නිළි අවුරුදු කුම


  • Total voters
    487
  • Poll closed .

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කොහොමද ලේලන්ඩ් එකක් පිරෙන්න සෙට් එකක් පුරවගෙන සයිටම් එක ඉස්සරහා බස් එක ගහලා සජාන බලන්න යද්දී එන ගැම්ම:P:P:lol:

    saitm?
    kawuda aththatama sajana kiyanne,
    mama muna balala vote kale.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,886
    31,170
    113
    ඔන්න සජානා හෙට එනවලු එයාට මනාපේ දුන්න ඔක්කොටම තෑගී අරගන :D හැමෝම කෝකටත් දත් මැදල රැවුල එහෙම කපල එන්න මොන මොනව හම්බවෙයිද දන්නේ නෑ නෙ. ​

    දැන් හෙට උදේම sajana wanigasuriya කියලා ek එකවුන්ට් එකක් හදාගෙන කොහෙහරි යන පිම්පියෙක් එයිද දන්නෑ අපිව අන්දන්න:P:rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    කොහොමද ලේලන්ඩ් එකක් පිරෙන්න සෙට් එකක් පුරවගෙන සයිටම් එක ඉස්සරහා බස් එක ගහලා සජාන බලන්න යද්දී එන ගැම්ම:P:P:lol:



    උන් හිතයි අන්තරේ එවුන් එනව කියල.. :D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,685
    1
    16,564
    113
    කොහොමද ලේලන්ඩ් එකක් පිරෙන්න සෙට් එකක් පුරවගෙන සයිටම් එක ඉස්සරහා බස් එක ගහලා සජාන බලන්න යද්දී එන ගැම්ම:P:P:lol:

    උන් හිතයි අන්තරේ එවුන් එනව කියල.. :D
    :lol::lol:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    17951892_1643962712300705_3518579612317040527_n.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,685
    1
    16,564
    113
    nimashada බන් එකත් දින්නේ :love::love::love:
    අපි සපෝර්ට් එකක් දුන්නොත් ඉතින් වර්ල්ඩ් වයිඩ් තමයි. :yes::P
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :love: සිරාවටම ලස්සනයි බන්. :( හුස්මත් හිරවෙලා අමුතු වෙදානාවකුත් එනවා.

    කාම ගින්න. .සෑම ගින්නකටම වඩා බිහිසුනුය. .උබලගේ කාම ගින්න අවුලන එකෙන් මටත් පවු සිද්ද වෙනවා බං :sorry:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,886
    31,170
    113
    nimashada බන් එකත් දින්නේ :love::love::love:
    අපි සපෝර්ට් එකක් දුන්නොත් ඉතින් වර්ල්ඩ් වයිඩ් තමයි. :yes::P

    සයිටම් අවුරුදු කුමරිය එකේ ඇල්බම් එනකං හිටහන් පුතී:lol::lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,685
    1
    16,564
    113
    කාම ගින්න. .සෑම ගින්නකටම වඩා බිහිසුනුය. .උබලගේ කාම ගින්න අවුලන එකෙන් මටත් පවු සිද්ද වෙනවා බං :sorry:
    එක කාමය නෙමෙයි බන්. පරම පිවිතුරු ප්‍රේමය. ;) විරහව.

    සයුර මොටද දිය දොතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි :(
    Suddiyo tharam lassana nehe lankawe kello,
    mama nemeyi wena ekek kiwwe.
    :P