Hard Talk with KOTA NIHAL

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මමනම් සටාර්ට් මෙනූ එකක් පාවිච්චි කරන්නෙ ම නෑ 10 වල. මොකට ද ඕන එකක් සර්ච් (Ask me anything) එකේ ගහපු ගමන් ගන්න පුළුවන්නෙ.

කොහොමත් ස්පීඩ් එක අතින්නම් වින්ඩෝස් 7 වලට කිට්ටුවෙන්නවත් බෑ.

win 10 creators update eka dammada?
installation process eka cortana ekka karanna thiyenne
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    manam owa karana yanne na. hodata danan kenekta kiyanan ona:dull:

    ඒකෙනම් ඉතින් දැනගන්න දෙයක් නෑ. ‍මුකුත් හානියක් වෙන්නෙ නෑ :D ඒත ඉතින් දන්ක කෙනෙකුට කියල කරන එක හොඳයි.

    කඩේකට දුන්නොත් 1500 2500 අතර ගන්නවලු වින්ඩොව්ස් දාන්න හැබැයි.. :rolleyes: ඒ වගේම ලැප් එකක්නම් බැට්රිය හරි රීප්ලේස් කරන්න හදයිද දන් නෑ.. :baffled: (හැමෝම නෙවෙයි සමහර කඩ :D) මම දන්න ගෙදරක කම්පියුටර් එක ගිහින් දීලා වින්ඩොව්ස් දාන්න පවර් සප්ලයි එකේ අවුලක් කිවුවලු...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වින්ඩොස්වල ම එන එකෙන්. Vista Quick Fix එක දාල ‍තියෙනව මොක ද අකුරු හරියට කම්බයින් කරන්න ඒ Keyboard Driver එක හොඳ නිසා.

    8.1 එකට හරියනවද,

    මට ගූගල් ඉන්පුට් ටූල් එකේ ටයිප් කරන්ඩ අමාරුයි, මේ පෙන්සිල් එකෙන් කරන්නෙ , ඒත් ඒකෙ ගොඩක් වෙලාවට වචනෙක මුල් අකුර වදින්නෙ නෑ

    සින්ග්‍රීසි එකේ කොපි කරන්ඩත් ඕනනේ , ඒ මදිවට "ටු" යන්න ටයිප් වෙන්නෙ නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    win 10 creators update eka dammada?
    installation process eka cortana ekka karanna thiyenne

    එහෙම ද? ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ. දැම්මෙ නෑ තාම. කෝටාන මං පාවිච්චි කරන්නෙ නෑ. එයාගෙ කට හැමවෙලේ ම වහල තියෙන්නෙ :rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කඩේකට දුන්නොත් 1500 2500 අතර ගන්නවලු වින්ඩොව්ස් දාන්න හැබැයි.. :rolleyes: ඒ වගේම ලැප් එකක්නම් බැට්රිය හරි රීප්ලේස් කරන්න හදයිද දන් නෑ.. :baffled: (හැමෝම නෙවෙයි සමහර කඩ :D) මම දන්න ගෙදරක කම්පියුටර් එක ගිහින් දීලා වින්ඩොව්ස් දාන්න පවර් සප්ලයි එකේ අවුලක් කිවුවලු...

    kadekatanam kohomat den na. yaluwekta kiyalwat karagana ona.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඩේකට දුන්නොත් 1500 2500 අතර ගන්නවලු වින්ඩොව්ස් දාන්න හැබැයි.. :rolleyes: ඒ වගේම ලැප් එකක්නම් බැට්රිය හරි රීප්ලේස් කරන්න හදයිද දන් නෑ.. :baffled: (හැමෝම නෙවෙයි සමහර කඩ :D) මම දන්න ගෙදරක කම්පියුටර් එක ගිහින් දීලා වින්ඩොව්ස් දාන්න පවර් සප්ලයි එකේ අවුලක් කිවුවලු...

    එහෙම තමයි සමහර අය වවාගෙන කනව. කොහොමත් ඉතින් ගොඩක් අය එහෙම තමයි. සමහර ඒවල රැම් එක තද කරාමත් මැෂින් එක ඔන් වෙනවනෙ. ඒවටත් රැම් එකක් දැම්ම කියල ගනියි ගාන සමහරු.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කඩේකට දුන්නොත් 1500 2500 අතර ගන්නවලු වින්ඩොව්ස් දාන්න හැබැයි.. :rolleyes: ඒ වගේම ලැප් එකක්නම් බැට්රිය හරි රීප්ලේස් කරන්න හදයිද දන් නෑ.. :baffled: (හැමෝම නෙවෙයි සමහර කඩ :D) මම දන්න ගෙදරක කම්පියුටර් එක ගිහින් දීලා වින්ඩොව්ස් දාන්න පවර් සප්ලයි එකේ අවුලක් කිවුවලු...

    :shocked::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    8.1 එකට හරියනවද,

    මට ගූගල් ඉන්පුට් ටූල් එකේ ටයිප් කරන්ඩ අමාරුයි, මේ පෙන්සිල් එකෙන් කරන්නෙ , ඒත් ඒකෙ ගොඩක් වෙලාවට වචනෙක මුල් අකුර වදින්නෙ නෑ

    සින්ග්‍රීසි එකේ කොපි කරන්ඩත් ඕනනේ , ඒ මදිවට "ටු" යන්න ටයිප් වෙන්නෙ නෑ

    Windows Vista ඉඳල ඕන වර්ෂන් එකකට ඒක හරියනව.

    හැබැයි ඒක පාවිච්චි කරනවනම් ඔයාට විජේසේකර Keyboard Layout එකට ටයිප් කරන්න හැකිවෙන්න ඕන.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    එහෙම තමයි සමහර අය වවාගෙන කනව. කොහොමත් ඉතින් ගොඩක් අය එහෙම තමයි. සමහර ඒවල රැම් එක තද කරාමත් මැෂින් එක ඔන් වෙනවනෙ. ඒවටත් රැම් එකක් දැම්ම කියල ගනියි ගාන සමහරු.
    :yes::yes::yes::yes:
     
    pencil wala speed type karanna be ne bn
    eka wachanayak gahala spece bar eka gahanawath eka ilaga wachane type kaloth wikara wenawane bn :baffled::baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Windows Vista ඉඳල ඕන වර්ෂන් එකකට ඒක හරියනව.

    හැබැයි ඒක පාවිච්චි කරනවනම් ඔයාට විජේසේකර Keyboard Layout එකට ටයිප් කරන්න හැකිවෙන්න ඕන.

    දාල බැලුව හුටා ඒක බෑනේ, කීබෝඩ් එකේනම් සින්හල තියෙනවා, ඒ වුනාට ඒකෙන් බෑනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දාල බැලුව හුටා ඒක බෑනේ, කීබෝඩ් එකේනම් සින්හල තියෙනවා, ඒ වුනාට ඒකෙන් බෑනේ

    මොකක් ද බෑ කියන්නෙ? අවුල කියන්නකො.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එහෙම තමයි සමහර අය වවාගෙන කනව. කොහොමත් ඉතින් ගොඩක් අය එහෙම තමයි. සමහර ඒවල රැම් එක තද කරාමත් මැෂින් එක ඔන් වෙනවනෙ. ඒවටත් රැම් එකක් දැම්ම කියල ගනියි ගාන සමහරු.

    රැම් එක විතරක් නෙවෙයි අයියේ.. ඔය රැම් එක බුරුල් වෙලා ඔන් වෙන් නැති වුනහම මදර්බෝඩ් එකම මාරු කරලා දෙනවලු සමහර තැන් වල :sorry:

    :baffled: ඕවගේ තමයි ඉතින් දැන් හැටි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    pencil wala speed type karanna be ne bn
    eka wachanayak gahala spece bar eka gahanawath eka ilaga wachane type kaloth wikara wenawane bn :baffled::baffled::baffled:

    එහෙම අවුලක් නෑ , මට තියෙන අවුල සමහර වෙලාවට වචන වල පලවෙනියට ටයිප් කරන් ඉන්ග්‍රීසි අකුරට අදාල අකුරු කොටස නෑ , මම පෝස්ට් දාද්දි sසමහර ඉට ඇති වෙනුවට එති කියල වදින්නෙ ඒකයි