මමනම් සටාර්ට් මෙනූ එකක් පාවිච්චි කරන්නෙ ම නෑ 10 වල. මොකට ද ඕන එකක් සර්ච් (Ask me anything) එකේ ගහපු ගමන් ගන්න පුළුවන්නෙ.
කොහොමත් ස්පීඩ් එක අතින්නම් වින්ඩෝස් 7 වලට කිට්ටුවෙන්නවත් බෑ.
win 10 creators update eka dammada?
installation process eka cortana ekka karanna thiyenne



ඒත ඉතින් දන්ක කෙනෙකුට කියල කරන එක හොඳයි.
ඒ වගේම ලැප් එකක්නම් බැට්රිය හරි රීප්ලේස් කරන්න හදයිද දන් නෑ.. 



