Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හැමෝටම තියෙනවා වයසත් එක්ක ටික ටික වැඩිවෙන්නෙ.. බලන් ඉන්නැද්දිම වැඩි වෙනවනම් ඇහේ ලේ ලීක් එකක් වෙන්න පුලුවන් :sorry:
    ඔව් ඔකේ ලෙඩ ගොඩක් තියනවා,මුලින් එක තිතයි.දැන් මගෙනම් ඉරි ඉරි පේනවා එත් මාස 2ට පාරක් ක්ලිනික් යන නිසා බය නැ.හැම එකම හොදට විනඩි 20ක් විතර ඩොකාල අදුනන නිසා බලනවා:sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කලු ඉන්ග්‍රියාව ඉස්සරහට එන ලෙඩක් හැදුනා :eek:2014(කෙරටක්‍රොනස්)ඔක හැදෙන්නේ මිලියනයකින් එක්කෙනෙක්ට:oo:.දෙයියනේ කීලා එ එක වාසනාවන්තයා මම වුනා.:oo::oo:
    ඔකට විසදුව කිරන ඇල්ලිම/ඇහැ පුච්චන එකක් කරන්නේ(ක්‍රොස් ලින්කින්)කියලා ඩොකාලා කිවේ.:frown::frown:ඉතින් 2014 මාර්තු 23 එක කලා.කල දවසේ පටන් දකුනු ඇහේ පෙනීම් අඩු වුනා :(එලිය දිහා බලන්න බැරි වුනා තිත් ඉරි(ෆ්ලෝටර්ස්) පා වෙන්න ගත්තා.එදා පටන් මෙදා තුර බයි දුරරයිඩ් කරද්දි ඉන්න බැරි ඔලුවේ කැක්කුමක් එනවා(එකනම් දැන් ටිකක් අඩුයී:baffled:

    ඒත් ලැප් ෆෝන් වැඩි වෙලා යුස් කල ගමන් වම් ඇහැ රිදිලා ෆ්ලෝටර්ස් පෙනිම වැඩිවෙනවා ඊට සමානුපාතිව තාවකාලිකව වම් ඇහේ පෙනීම අඩු වෙනවා:frown::(:(.ස්ටේබල් පෙනීමක් නැ .ඒත් අනික් ඇහේ පිහිටෙන් කන්නාඩී නැතිව ඔන එකක් පේනවා:baffled:

    [SIZE="4හ්හ්බයික් පැදිල්ල නවත්තන්න වෙයි [/SIZE]
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ උපන් ගම්බිම් අයිතිකරගෙන එක එක තැන්වලට ගෙනිහින් දාන්න හිතේ ඇති :angry: අපිට වන්දි ඕනේ ..

    ඔව් ඈ කොටාට වන්දි දෙන්ඩ ලෑස්ති වෙලා ඉන්ඩ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔක්කොමල අලුත් චැට් ත්‍රෙඩ් එකට පල..




    .
    .
    .
    .
    .
    .

    ඉතින් සයෝ .. කොහොමද වාස දේස....
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හම්මේ අක්කේ කැවද නැවද ඔයා,ජිම් එකට ගිහින් වේ 4ක් කාලත් කිලෝ 2ක් වැඩි කරගන්න මාස 2ක් මන් කට්ට කනවා:baffled::baffled:

    මල කරුමයක් බන්,පුරුවේ කල පව් තමා:baffled:

    ane mama kettu wen nane. issara man irrak wage. meke nadda mawa dakala thiyena aya. :P