ඔව් ඔකේ ලෙඩ ගොඩක් තියනවා,මුලින් එක තිතයි.දැන් මගෙනම් ඉරි ඉරි පේනවා එත් මාස 2ට පාරක් ක්ලිනික් යන නිසා බය නැ.හැම එකම හොදට විනඩි 20ක් විතර ඩොකාල අදුනන නිසා බලනවාහැමෝටම තියෙනවා වයසත් එක්ක ටික ටික වැඩිවෙන්නෙ.. බලන් ඉන්නැද්දිම වැඩි වෙනවනම් ඇහේ ලේ ලීක් එකක් වෙන්න පුලුවන්![]()

2014(කෙරටක්රොනස්)ඔක හැදෙන්නේ මිලියනයකින් එක්කෙනෙක්ට
.දෙයියනේ කීලා එ එක වාසනාවන්තයා මම වුනා.
එලිය දිහා බලන්න බැරි වුනා තිත් ඉරි(ෆ්ලෝටර්ස්) පා වෙන්න ගත්තා.එදා පටන් මෙදා තුර බයි දුරරයිඩ් කරද්දි ඉන්න බැරි ඔලුවේ කැක්කුමක් එනවා(එකනම් දැන් ටිකක් අඩුයී




අපිට වන්දි ඕනේ ..
