sihalu business karanne un kada dagena inna apita uwamanawata wagesamaraha then goverment office wage
![]()
100%




sihalu business karanne un kada dagena inna apita uwamanawata wagesamaraha then goverment office wage
![]()




මම එක සැරයක් බොරැල්ලේ NoLimit එකෙන් උදේ ඇඳුමක් අරගෙන ආයෙත් හවස ගියා size up කරගන්න. එතන හිටපු හම්බයාගේ ලොකු සීන් බන්. මීට පස්සේ අරන් යද්දී මෙහෙදීම fit on කරලා අරන් යන්න අරව මේවා. එයින් පස්සේ හම්බ කඩවලට රිංගන්නේ නෑ.


මාතර ඩ්‍රෙස්මෝ එකේනම් ටැග් එක තියෙනම් බිල් නැතුවත් ඕන කාලෙක මාරු කරන්න පුළුවන්..
ඩ්‍රෙස්මෝ නිසා මාතර ෆැශන් බග් එකේ දැන් මැස්සෝ වහනවා![]()


අපේ සිංහල උංට Business කරන්න තේරෙන්නේ නැහැ .
Nolimit සහ Fashion Bug වල ඇඳුමක් මාරු කරන්න බලන්නේ උන්ගේ tag එක විතරයි බිල් ඕනෙම නැහැ..කාලේ අදාලම නැහැ අවුරුද්දක් ගෙදර තියන් හිටියත් tag එක තියෙනවනම් උං මාරු කරලා දෙනවා (towel , under garments හැර )
එකටත් එක්ක CIB සහ Rich Look මොන හුයන්නක්ද සතියයි දෙන්නේ එත් බිල් ඉල්ලනවා. අම්මගේ රෙද්ද මොන business ද බන් මේවා. ආයේ මිනිහෙක් ජීවිතේට යනවද කියහන්කෝ මෙහෙම උනාම .
Nolimit යන්න එපා Fashion Bug යන්න එපා කියල කෑගහන උන් පොඩ්ඩක් මේකට උත්තරයක් දියල්ල බලන්න .



අපෙ සින්හල එවුන් බඩු මාරු කරන්නේම නෑ කිව්වත් මම නම් යන්නේ සින්හල කඩේකටම තමයි .. එකයි අපේ සින්හල කම ...
ගුරුකුල ලග තියන එක නේද?ගිහින් නැහැ බන්..අපි ඉන්න කාලේ තිබ්බේ නැනේ![]()



බිල නැතුව කොහොමද ?
බිල ඕනමයි...
මම නම් ඕකෙ වරදක් දකින්නේ නෑ. බිල ඕන කියන එක සාධාරනයි බං


අපෙ සින්හල එවුන් බඩු මාරු කරන්නේම නෑ කිව්වත් මම නම් යන්නේ සින්හල කඩේකටම තමයි .. එකයි අපේ සින්හල කම ...
අනේ උඹ දන්න බම්බුව.
බිල් දෙනවද යකෝ තෑගි දෙනකොට..
අනිත් එක ඒ වෙලාවේ හම්බවෙච්ච් වැඩකට නැති දෙයක් නම් තියාගෙන ඉඳල
අවශ්‍යතාවයක් ආපුවම මාරු කරගන්නකොට
කොහොමද පර්ස් එකට දැනෙන සහනේ
අනේ ගොන් පැටියෝ උබට මොලේ කළදක් හරි තියෙනවනම් කරන්නේ මොකක්ද දන්නවද , ඒ බිල උබ ගාව තියාගෙන , උබ ඒ තෑග්ග දෙන කෙනාට කියන්න ඕනේ , තෑග්ගේ අඩු පාඩුවක් තියෙනවනම් ඉක්මනටම කියන්න කියල , එතකොට ඒ මනුස්සය ඒ තෑග්ග ඊලග දවසේ චෙක් කරලා අඩු පාඩුවක් තියෙනවනම් උබට කියනවනේ , එතකොට ඒ මනුස්සයට බිල දීල කියපන් එහෙනම් එයාට කැමති විදිහට මාරු කරගන්න පුළුවන් කියල.කොහෙද ඉතින් ඇග තිබ්බට මොලේ නෑනේ
kari hambayo togayak inne bun meke .. meka kiwa kiyala rep kapanawa dagena
rep nemei bella kapuwat pissuwen wage yanne sinhala sinhala sinhala kade tamai
