Nolimit/FashionBUG vs CIB/RichLook

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මම එක සැරයක් බොරැල්ලේ NoLimit එකෙන් උදේ ඇඳුමක් අරගෙන ආයෙත් හවස ගියා size up කරගන්න. එතන හිටපු හම්බයාගේ ලොකු සීන් බන්. මීට පස්සේ අරන් යද්දී මෙහෙදීම fit on කරලා අරන් යන්න අරව මේවා. එයින් පස්සේ හම්බ කඩවලට රිංගන්නේ නෑ.

තොට ඔහොම වෙලා මදි,හබ්බ කඩ වලට රින්ගනවට :lol::lol:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මාතර ඩ්‍රෙස්මෝ එකේනම් ටැග් එක තියෙනම් බිල් නැතුවත් ඕන කාලෙක මාරු කරන්න පුළුවන්..
ඩ්‍රෙස්මෝ නිසා මාතර ෆැශන් බග් එකේ දැන් මැස්සෝ වහනවා :D

ගුරුකුල ලග තියන එක නේද?ගිහින් නැහැ බන්..අපි ඉන්න කාලේ තිබ්බේ නැනේ :(:sorry:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
අපේ සිංහල උංට Business කරන්න තේරෙන්නේ නැහැ .
Nolimit සහ Fashion Bug වල ඇඳුමක් මාරු කරන්න බලන්නේ උන්ගේ tag එක විතරයි බිල් ඕනෙම නැහැ..කාලේ අදාලම නැහැ අවුරුද්දක් ගෙදර තියන් හිටියත් tag එක තියෙනවනම් උං මාරු කරලා දෙනවා (towel , under garments හැර )
එකටත් එක්ක CIB සහ Rich Look මොන හුයන්නක්ද සතියයි දෙන්නේ එත් බිල් ඉල්ලනවා. අම්මගේ රෙද්ද මොන business ද බන් මේවා. ආයේ මිනිහෙක් ජීවිතේට යනවද කියහන්කෝ මෙහෙම උනාම .
Nolimit යන්න එපා Fashion Bug යන්න එපා කියල කෑගහන උන් පොඩ්ඩක් මේකට උත්තරයක් දියල්ල බලන්න .

ඉතින් ගොනෝ උබ ඔය අවුරුද්දක් තියාගෙන හිටපු ඒවා උන් ආයිමත් ඇගේ ගහලා විකුනනවා කාට හරි..එතකොට එක හොදද :lol::growl:

සතියක් හොදටම ඇතිනේ මාරු කර ගන්න :)
 
emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    අපි හම්බ කරන සල්ලි.
    සිංහල මුස්ලිම් බේදයක් මට නම් නැහැ .
    අපිට වාසියක් වෙන්නේ කොතනද අපි එකටය යනවා.
    ගොඩක් දෙන එහෙමයි
    මොලයක් නැති හරක් ජාතියක් බදාගෙන සිංහල සිංහල කියා කියා කඩ කාරයින්ව පෝසත් කරනවා .
    උන් ගොඩ යනවා ...
    මෝඩයෝ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,012
    20,202
    113
    Panadura
    අපෙ සින්හල එවුන් බඩු මාරු කරන්නේම නෑ කිව්වත් මම නම් යන්නේ සින්හල කඩේකටම තමයි .. එකයි අපේ සින්හල කම ...

    :yes: :yes: :cool:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ගුරුකුල ලග තියන එක නේද?ගිහින් නැහැ බන්..අපි ඉන්න කාලේ තිබ්බේ නැනේ :(:sorry:

    උඹ ඉන්න කාලේ ඔය හරිය ඝන කැලෑවක්.. :yes:
    ඒ කාලේ නූපේ හන්දියට හවස් වෙද්දී අලිත් එනවලු. :yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බිල නැතුව කොහොමද ?
    බිල ඕනමයි...
    මම නම් ඕකෙ වරදක් දකින්නේ නෑ. බිල ඕන කියන එක සාධාරනයි බං

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    අපේ සින්හල එවුන් බඩු මාරු කරන්නේම නෑ කිව්වත් මම නම් යන්නේ සින්හල කඩේකටම තමයි .. එකයි අපේ සින්හල කම ...
    9.gif
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    බිල නැතුව කොහොමද ?
    බිල ඕනමයි...
    මම නම් ඕකෙ වරදක් දකින්නේ නෑ. බිල ඕන කියන එක සාධාරනයි බං

    අනේ උඹ දන්න බම්බුව.
    බිල් දෙනවද යකෝ තෑගි දෙනකොට..
    අනිත් එක ඒ වෙලාවේ හම්බවෙච්ච් වැඩකට නැති දෙයක් නම් තියාගෙන ඉඳල
    අවශ්‍යතාවයක් ආපුවම මාරු කරගන්නකොට
    කොහොමද පර්ස් එකට දැනෙන සහනේ
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    අනේ උඹ දන්න බම්බුව.
    බිල් දෙනවද යකෝ තෑගි දෙනකොට..
    අනිත් එක ඒ වෙලාවේ හම්බවෙච්ච් වැඩකට නැති දෙයක් නම් තියාගෙන ඉඳල
    අවශ්‍යතාවයක් ආපුවම මාරු කරගන්නකොට
    කොහොමද පර්ස් එකට දැනෙන සහනේ

    අනේ ගොන් පැටියෝ උබට මොලේ කළදක් හරි තියෙනවනම් කරන්නේ මොකක්ද දන්නවද , ඒ බිල උබ ගාව තියාගෙන , උබ ඒ තෑග්ග දෙන කෙනාට කියන්න ඕනේ , තෑග්ගේ අඩු පාඩුවක් තියෙනවනම් ඉක්මනටම කියන්න කියල , එතකොට ඒ මනුස්සය ඒ තෑග්ග ඊලග දවසේ චෙක් කරලා අඩු පාඩුවක් තියෙනවනම් උබට කියනවනේ , එතකොට ඒ මනුස්සයට බිල දීල කියපන් එහෙනම් එයාට කැමති විදිහට මාරු කරගන්න පුළුවන් කියල.කොහෙද ඉතින් ඇග තිබ්බට මොලේ නෑනේ
     
    ඔච්චර පුකේ අමාරුවක් මොකටද එක එකා පෝසත් කරන්න
    අපි යන්නේ අපිට වැසි ලේසි තැනට
    උඹල වගේ හැම එකම මෝඩ හරක් නෙමේ
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    අපෙ සින්හල එවුන් බඩු මාරු කරන්නේම නෑ කිව්වත් මම නම් යන්නේ සින්හල කඩේකටම තමයි .. එකයි අපේ සින්හල කම ...