දඩ කෑම

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    මේකේ ගොඩක් උන් මේ කියපු කෑම කාලා ඇතිනේ...

    දාමුද බලන්න කාපු පළමු දඩේ හා දඩ කාපු හා බේරෙන්න කරපු කතා වැඩ එහෙම ඇතිනේ....
    දාමුද බලන්න එහෙම එකක් දෙකක්......

    මම කලා තියෙන මට මතක ප්‍රථම දඩේ ඉතින් රථ වාහන දඩයක් තමා ඉතින්....

    වාහනේ ගත්ත මුල් දවස් වල රාත්‍රියක එනව දඹුලු ගිහින්.... පාරත් කෙලින් වාහනත් පෝලීම.. මුන් යන්නෙත් නැහැ... එකකට ඉස්සර කලා .... දෙකයි... අවා පොඩි ගතියකුත් ඇඟට එහෙන්මම ඉස්සර කලා.... 03...04.... ගැහුවේ නැතැයි ඉස්සරහින් ටෝච් පාරක්....:P එහෙන්මම අයින් කරලා නවත්වලා කාලා අාවා....
     
    • Like
    Reactions: DangerMan119

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    පලමු කෑම මතක නැතෙයි.....
    හොදම කෑම
    (රථ වාහාන ඒවා නොවෙන්නත් පුළුවන්නේ)
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බීල ගිහින්. මහත්තය බීල නේද ඇහුව මමත් ඔව් කිව්ව. උසාවි දාන්න වෙනව මොකද කරන්නෙ ඇහුව.. 1000 දුන්න. මට ලයිසන් තියනවද වාහනේ ලයිසන් මොකුත් බැලුවේ නෑ. මම ගෙදර.
     
    • Like
    Reactions: chin100

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    3paarak nawaththala thynwa highspeed ekapaarak iri kapala and kaha ire overtake krla.... 3 paarama shape una khmhri....kathakrna widiyen sahenna effect ekk enwa....gema illuwath godak wadinna gyath chora wenwa
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    3paarak nawaththala thynwa highspeed ekapaarak iri kapala and kaha ire overtake krla.... 3 paarama shape una khmhri....kathakrna widiyen sahenna effect ekk enwa....gema illuwath godak wadinna gyath chora wenwa

    good point....:nerd:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,943
    2,993
    113
    kota kota giya bus ekak issara karanna giya double iri kapagena antih track eken. anith paththe pena thek maneka wahanayak nh. eth double iri kapuwane. :baffled:

    shape wenna giye nh. waraddak kara nisa dada kole gaththa awa. :nerd:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකසැරයක් මගේ ලයිෂන් අමතක උනා කියහංකෝ.. වාහනේ ලයිෂන් ඉන්ෂුවරන්ස් දෙකත් ඒත් එක්කම ගෙදර :P මම ඔවා මොකාතු නැතුව යනකොට පොලිස්සියෙන් ඉන්නව දැක්කම තමයි මතක් උනේ බොලේ මම ලයිෂන් ගෙනාවේ නෑනේ කියලා. කවදාවත් එතන මාව නතර කරලා නෑ. ඒත් එදාම නතර කරා කියහපංකෝ.. මේ පලාතේ මිනිස්සු මාව ටිකක් විතර දන්න නිසාත්, මම කරන රස්සාවට ඒ මිනිස්සුන්ගේ හිතේ තියන පිලිගැනීම නිසත් මට කිසිම දඩයක් ගැහුවෙ නෑ‍. මම ත් ඇත්තම කිව්වා මට ලයිෂන් ඉන්ෂුවරන්ස් අමතක උනා කියලා. :)
    වෙන නම් මොකුත් කේස් එකක් නෑ. මම පාරේ යනකොට ඔය මාර්ග නීති අකුරටම පිළිපදින කෙනෙක්.
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    ජරාව දීලා බේරිලා බේරිලා.. කැගල්ලෙන් කැවා කියපන්කො දඩයක්... :(:(:(
     
    • Like
    Reactions: chin100

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    දවසක් මම තනියම නුවර ඉදන් ගෙදර එනවා Jeep එකේ. මාවනැල්ලේ ඉස්සර ග්‍රීන් පාර්ක් රෙස්ටුරන්ට් එක තිබුන තැන රාළහාමිලා ඉදල නතර කලා. වරද, කහ ඉරත් කපාගෙන වාහන 5ක් ඉස්සර කිරීම. මුන් ලියන්නම හදනවා. එදා ඉදන් දවස් තුනකට පස්සේ මම ආපහු රට එන්න ඕනි. මේ යකා මට දඩ ගැහුවොත් මම අනාතයි. වරද මගේ තමයි ඒ උනාට මම පවුනේ ඉතින්. ඊට පස්සේ පොලිසියේ දන්න කෙනෙක් ගේ නමක් කියල යන්තම් shape උනා. පොරට call ගත්තා රාළහාමිලා ඉස්සරහම but පොර answer කලේ නැහැ. මේ යක්කු මගේ වාහනේ number and අරුගේ ෆොනේ number ලියාගත්තා පස්සේ call එකක් දෙනවා කියලා මට යන්න කිවා. so මමත් ඉතින් හෙන සතුටෙන් වාහනේට නැගල යන්න ගත්තා. ඒ ගමන් අරුට again call කරන්න ට්‍රය් කලා. අම්ම ගහයි, phone එක බලාගෙන drive කරලා jeep එක ඇනුන van එකක් පිටි පස්සේ. රාළහාමිලා උන්නු තැනට 1 km නැහැ. වාහන traffic එක දැකල උන් දෙන්න මෙතනට ආවොත් මගේ හොදිත් නැහැ. වෙවුලනවා කකුල් දෙකත්. යන්තන් van එකේ පොරට අලාබෙ දෙන්නම් කියල shape කරගත්තා පොලිසි නොයා. ඕක තමයි කාපු හොදම දඩේ.
     
    • Like
    Reactions: chin100

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දඩ නම් කාලා තියෙනවා එත් අසන්න පොලිසි වලින්නම් නැ , මොකද අදුරන අය ඉන්න නිසා සහ කරන වෘත්තීය මත . මාර්ග නීති කඩකිරීම් අණ නොතකා ධාවනයත් ඉදලා හිටලා කරනවා . මොකද ඇත්තටම මම නම් ඔය එක පාරම අස්සේ ඉදන් පනින පොලිස් කාරයන්ට නම් මොකේ ගියත් නතර කරන්නේ නැ . ඒ වගේම මේ වෙනකම් ලියන්න එපා කියලා කිසිස්ම පොලිසියේ කෙනෙක්ගෙන් ඉල්ලීමක් කරලා නැ , දඩත් ගොඩක් ගෙවලා තියෙනවා , දැන් සති දෙකකට කලින් කුරුණෑගල හරහා කොළඹ ගියා . කුරුනහ්ගල ටවුන් එකේ traffic එක දන්නවා ඇති ලගදි ගියපු අය කොලබ ගිහින් එනකොට නුවර පාරට හැරෙන තැන මංසන්ධියේ මම ලොරිය නතර කරගෙන විනාඩි 20ක් විතර හිටියා දඹුල්ල පාරට දාන්න, එකයි ගානක් වෙලාව හොද අවුවත් එක්ක , වාහනත් ලොකු පෝලිමක් . මම තමයි ඉස්සරහම හිටියේ . මැද ට්‍රැෆික් හිටියා උන් නිකම් බලගෙන ඉන්නවා නිකමට අපේ ලයින් එකට යන්න දුන්නේ නැ , මටත් හොදටම එපා වෙලා ඕන දෙයක් කියලා bus එකක් එද්දිම දම්මා . එක බලාගෙන හිටපු ට්‍රැෆික් කාරයෙක් දකුණේ නිතිය කඩකිරීම මත දඩ කොලයක් දුන්න , ඕක තමයි ආසන්නම සිදුවීම . ඒ වෙලාවේ දැනුන හැගීම ගැන කියලා වැඩක් නෑ

    ps
    මතක් වෙන වෙන විදිහට ලියන්නම්
     
    Last edited:
    • Like
    Reactions: chin100