මම හරිද?

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මචන් අපේ බොසා බන් කවදාවත් වෙලාවට වැඩට එන්නේ නෑ.
උව මොනිටර් කරන්න කවුරුත් නෑ. මොකද owner ඉන්නේ පිටරට.
මු බන් ඊයේ 1.00 ට විතර තමා ආවේ.
ඇවිල්ලා ඔහොම ඉන්න කොට software modification එකක් ආවා.
මු බන් 4ට විතර කියනවා modification eka කරලා 6.00ට කලින් දාන්න ඕනලු.
රෙද්ද බන් client weekend නිවාඩු බන්. ඕක 6.00 දැම්මා කියලා client බලන්නෙත් නෑ සිකුරාදා රැ.
කොහොම හරි බන් 6.00ට කලින් මගේ වැඩ ඉවර කරලා මම බලන් හිටියේ ගෙදර එන්න.
මොකද train එක මිස් උනොත් ඊට පස්සේ එන්න එපා වෙන හින්දා.
මම ඕන රෙද්දක් කියල 5.50 ට ආවා බන්. රෙද්ද බන් වෙලාවට එන්න බැරි නම් කෝල් කරලා කියන්න ඕන.
අනික ඉල්ලපු modification එක මේ phase එකට අදාළ එකකුත් නෙවෙයි.
සදුදා අනන් මනං කියන්න ආවොත් මම කියනවා මුනටම වෙලාවට එන්න බැරි නම් අඩුගානේ වැඩ ටික හරි එවන්න කියලා.
අනික බන් සතියේ අනිත් දවස් වල අපි off time එකට වඩා ඉන්නවා.
ඉතින් ගෙද‍ර එන දවසේ පොඩි චාන්ස් එකක් දෙන්න බැරි නම් වැඩක්ද?
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඉතින් 6 ට කලින් දාලද 5.50 ට ආවේ :rolleyes: දාලා නෙවෙයිනම් අපිට හරි වුනාට වැඩක් නෑ බොස්ට වැරදියි :no: බොස් එන වෙලාව වීඩියෝ කරලා බ්ලැක්මේල් කරන්න :yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉතින් 6 ට කලින් දාලද 5.50 ට ආවේ :rolleyes: දාලා නෙවෙයිනම් අපිට හරි වුනාට වැඩක් නෑ බොස්ට වැරදියි :no: බොස් එන වෙලාව වීඩියෝ කරලා බ්ලැක්මේල් කරන්න :yes:

    ow ban waradi thama.
    eth ban awuruddak tisse mama normally 5.50ta enawa friday :P
    tharahak na ban, eth me yaka parakku wela apuwama api e duka gewanna onada. :frown:
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මචන් අපේ බොසා බන් කවදාවත් වෙලාවට වැඩට එන්නේ නෑ.
    උව මොනිටර් කරන්න කවුරුත් නෑ. මොකද owner ඉන්නේ පිටරට.
    මු බන් ඊයේ 1.00 ට විතර තමා ආවේ.
    ඇවිල්ලා ඔහොම ඉන්න කොට software modification එකක් ආවා.
    මු බන් 4ට විතර කියනවා modification eka කරලා 6.00ට කලින් දාන්න ඕනලු.
    රෙද්ද බන් client weekend නිවාඩු බන්. ඕක 6.00 දැම්මා කියලා client බලන්නෙත් නෑ සිකුරාදා රැ.
    කොහොම හරි බන් 6.00ට කලින් මගේ වැඩ ඉවර කරලා මම බලන් හිටියේ ගෙදර එන්න.
    මොකද train එක මිස් උනොත් ඊට පස්සේ එන්න එපා වෙන හින්දා.
    මම ඕන රෙද්දක් කියල 5.50 ට ආවා බන්. රෙද්ද බන් වෙලාවට එන්න බැරි නම් කෝල් කරලා කියන්න ඕන.
    අනික ඉල්ලපු modification එක මේ phase එකට අදාළ එකකුත් නෙවෙයි.
    සදුදා අනන් මනං කියන්න ආවොත් මම කියනවා මුනටම වෙලාවට එන්න බැරි නම් අඩුගානේ වැඩ ටික හරි එවන්න කියලා.
    අනික බන් සතියේ අනිත් දවස් වල අපි off time එකට වඩා ඉන්නවා.
    ඉතින් ගෙද‍ර එන දවසේ පොඩි චාන්ස් එකක් දෙන්න බැරි නම් වැඩක්ද?

    මචන් දැන් මෙතන පොර ටෝක් නොදී කොන්ද පණ ඇතුව කියපං මේ වැඩේ කරන්න මෙච්චර වෙලා යනවා දැන් 4යි මම අහවල් වෙලාවට ඕෆ් වෙනවා. අද මේක කරන්න වෙන්නේ නෑ කියලා.උඹල පුකේ අරිද්දී සැපයි මහරජ කියලා පුක දෙන්න ගිහාම ලොක්කා ඉතින් ඔහොම කරන එකේ අහන්න දෙයක් නෑ.. වැදගත්ම දේ ට්‍රැක් රෙකෝඩ් එකක් තියාගනින්. මෙන්න මේ දේ කරන්න මෙච්චර වෙලා ගියා මේක මේ වෙලාවට බාර දුන්නේ අනං මනං. ඩිමාන්ඩ් එක තියාගනින් හා සර් කියලා ඉන්නැතුව. දැං සඳුදාට වැඩට ගිහින් වැඩ කරපං. සද්ද දැම්මොත් තේරුම් කරලා දීපං නැත්තම් හුකාගනින් කියලා කනට දෙකක් ගහලා වරෙං ගෙදර.
     
    • Like
    Reactions: Amith0424

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    ow ban waradi thama.
    eth ban awuruddak tisse mama normally 5.50ta enawa friday :P
    tharahak na ban, eth me yaka parakku wela apuwama api e duka gewanna onada. :frown:

    if you clock off at 5.50 every Friday why cant you just stay longer for one day?:no:
    you are putting yourself in trouble
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන් දැන් මෙතන පොර ටෝක් නොදී කොන්ද පණ ඇතුව කියපං මේ වැඩේ කරන්න මෙච්චර වෙලා යනවා දැන් 4යි මම අහවල් වෙලාවට ඕෆ් වෙනවා. අද මේක කරන්න වෙන්නේ නෑ කියලා.උඹල පුකේ අරිද්දී සැපයි මහරජ කියලා පුක දෙන්න ගිහාම ලොක්කා ඉතින් ඔහොම කරන එකේ අහන්න දෙයක් නෑ.. වැදගත්ම දේ ට්‍රැක් රෙකෝඩ් එකක් තියාගනින්. මෙන්න මේ දේ කරන්න මෙච්චර වෙලා ගියා මේක මේ වෙලාවට බාර දුන්නේ අනං මනං. ඩිමාන්ඩ් එක තියාගනින් හා සර් කියලා ඉන්නැතුව. දැං සඳුදාට වැඩට ගිහින් වැඩ කරපං. සද්ද දැම්මොත් තේරුම් කරලා දීපං නැත්තම් හුකාගනින් කියලා කනට දෙකක් ගහලා වරෙං ගෙදර.

    ohoma karoth thawa 1000 k modayo balan innawaa puka dilaa aruge thana ganna :rofl: thaniyen aragala karanna ba ban anika meka lankava boruwen
    duwana ratak:baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අපෝ උඹේ අඬවැඬියාව දැකලම එපා වෙලා තියෙන්නෙ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මචන් දැන් මෙතන පොර ටෝක් නොදී කොන්ද පණ ඇතුව කියපං මේ වැඩේ කරන්න මෙච්චර වෙලා යනවා දැන් 4යි මම අහවල් වෙලාවට ඕෆ් වෙනවා. අද මේක කරන්න වෙන්නේ නෑ කියලා.උඹල පුකේ අරිද්දී සැපයි මහරජ කියලා පුක දෙන්න ගිහාම ලොක්කා ඉතින් ඔහොම කරන එකේ අහන්න දෙයක් නෑ.. වැදගත්ම දේ ට්‍රැක් රෙකෝඩ් එකක් තියාගනින්. මෙන්න මේ දේ කරන්න මෙච්චර වෙලා ගියා මේක මේ වෙලාවට බාර දුන්නේ අනං මනං. ඩිමාන්ඩ් එක තියාගනින් හා සර් කියලා ඉන්නැතුව. දැං සඳුදාට වැඩට ගිහින් වැඩ කරපං. සද්ද දැම්මොත් තේරුම් කරලා දීපං නැත්තම් හුකාගනින් කියලා කනට දෙකක් ගහලා වරෙං ගෙදර.

    ow machan. wena dawasaka nam mama keeyatawath ehema yanne na ban.
    ra 10, 11 wenakam wada karala thiyanawa. :angry:
    anika u kawuda mawa rassawen eliyata danna.
    u newei ne mata padi denne
     
    Last edited: