මම හරිද?

Oct 13, 2016
2,675
276
0
ow ban. iwasana eka thama karanna thiyane. lassanata freelancing karagena hitiya. me utte oluwe amaruwak hadila ekatath kelawila giyane.
karma karma, wt to do :(

ඔලුවේ අමාරුවක් හැදුනේ ඇයි බන්? මට නම් තිබ්බ ලෙඩ හොඳ වුණා freelance කරන්න ගත්තට පස්සේ ගෙදර සැප ජීවිතේ නිසා. එක එකාට සෙට් වෙන විදිය වෙනස් නේ ඉතින්. ඔතන සෙට් වෙන්නේ නැත්නම් වැඩි ගානකට වෙන තැනකට පැනපන් මචන්. සමහර ලොකු company තියෙනවා වැඩ අඩු. පොඩ්ඩක් බලලා පැනපන් හිමීට. Ex: IFS
 
Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් අපේ බොසා බන් කවදාවත් වෙලාවට වැඩට එන්නේ නෑ.
    උව මොනිටර් කරන්න කවුරුත් නෑ. මොකද owner ඉන්නේ පිටරට.
    මු බන් ඊයේ 1.00 ට විතර තමා ආවේ.
    ඇවිල්ලා ඔහොම ඉන්න කොට software modification එකක් ආවා.
    මු බන් 4ට විතර කියනවා modification eka කරලා 6.00ට කලින් දාන්න ඕනලු.
    රෙද්ද බන් client weekend නිවාඩු බන්. ඕක 6.00 දැම්මා කියලා client බලන්නෙත් නෑ සිකුරාදා රැ.
    කොහොම හරි බන් 6.00ට කලින් මගේ වැඩ ඉවර කරලා මම බලන් හිටියේ ගෙදර එන්න.
    මොකද train එක මිස් උනොත් ඊට පස්සේ එන්න එපා වෙන හින්දා.
    මම ඕන රෙද්දක් කියල 5.50 ට ආවා බන්. රෙද්ද බන් වෙලාවට එන්න බැරි නම් කෝල් කරලා කියන්න ඕන.
    අනික ඉල්ලපු modification එක මේ phase එකට අදාළ එකකුත් නෙවෙයි.
    සදුදා අනන් මනං කියන්න ආවොත් මම කියනවා මුනටම වෙලාවට එන්න බැරි නම් අඩුගානේ වැඩ ටික හරි එවන්න කියලා.
    අනික බන් සතියේ අනිත් දවස් වල අපි off time එකට වඩා ඉන්නවා.
    ඉතින් ගෙද‍ර එන දවසේ පොඩි චාන්ස් එකක් දෙන්න බැරි නම් වැඩක්ද?

    private තැන් වල job නම් ඕනෑම නෑ බන්. බැංකුවක් වගේ ලොක්ක පවා නීතියට වැඩ කරන ලොකු තැනක් නම් කමක් නා.
    මම වැඩ කරපු තැන boss එකා මම අපේ තාත්ත සනීප නා කිව්වහම නිවාඩු දෙන්ඩ අදිමදි කරා, උගේ බල්ලා සනීප නැති වෙලා car එකේ දාගෙන මහා දවල් පේරාදෙණියේ ගෙනිහින් ආව. මට එදා තමා එපා උනේ. මම උට පොල්ල තියල පන්න. සල්ලි වලින් නෙමේ ඌ මට උගන්නපු හින්ද මට ඖරුද්දක් වත් වැඩ කරන්ඩ කිව. මම ඉගෙනගෙන ඉවර වෙච්ච්හි ගමන් පන්න.
    අපේ ජිවිත ගැන ගානක් නෑ ඕකුන්ට. ඕක හවස් වෙනක් කෙල්ලෙක් එක්ක කොහේ හරි යන්ඩ හරි fun එකක් ගන්ඩ හරි ඇති. උබ අස් වෙන දවසට අයිතිකාරයට ලොක්කව අල්ලලා දීපන් විස්තරේ කියල.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔලුවේ අමාරුවක් හැදුනේ ඇයි බන්? මට නම් තිබ්බ ලෙඩ හොඳ වුණා freelance කරන්න ගත්තට පස්සේ ගෙදර සැප ජීවිතේ නිසා. එක එකාට සෙට් වෙන විදිය වෙනස් නේ ඉතින්. ඔතන සෙට් වෙන්නේ නැත්නම් වැඩි ගානකට වෙන තැනකට පැනපන් මචන්. සමහර ලොකු company තියෙනවා වැඩ අඩු. පොඩ්ඩක් බලලා පැනපන් හිමීට. Ex: IFS

    mama eka digata wada kala ban kisima rest ekak natuwa.
    ekai case une. masa ganak nikan hitiya mokuth nokara.
    passe thama mekata join une nikamek wage inna bari nisa.
    freelancing karana gaman enjoy karanna ona ban. mam eka kale na :(
    ow ban, balala yanna ona. me yakage kolam bala bala inna amarui issarahata
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    private තැන් වල job නම් ඕනෑම නෑ බන්. බැංකුවක් වගේ ලොක්ක පවා නීතියට වැඩ කරන ලොකු තැනක් නම් කමක් නා.
    මම වැඩ කරපු තැන boss එකා මම අපේ තාත්ත සනීප නා කිව්වහම නිවාඩු දෙන්ඩ අදිමදි කරා, උගේ බල්ලා සනීප නැති වෙලා car එකේ දාගෙන මහා දවල් පේරාදෙණියේ ගෙනිහින් ආව. මට එදා තමා එපා උනේ. මම උට පොල්ල තියල පන්න. සල්ලි වලින් නෙමේ ඌ මට උගන්නපු හින්ද මට ඖරුද්දක් වත් වැඩ කරන්ඩ කිව. මම ඉගෙනගෙන ඉවර වෙච්ච්හි ගමන් පන්න.
    අපේ ජිවිත ගැන ගානක් නෑ ඕකුන්ට. ඕක හවස් වෙනක් කෙල්ලෙක් එක්ක කොහේ හරි යන්ඩ හරි fun එකක් ගන්ඩ හරි ඇති. උබ අස් වෙන දවසට අයිතිකාරයට ලොක්කව අල්ලලා දීපන් විස්තරේ කියල.

    sirawata ban. u enawa parakku wela.
    api payak parakku unath short live danna ona.
    puduma yakku ban inne :)
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    private තැන් වල job නම් ඕනෑම නෑ බන්. බැංකුවක් වගේ ලොක්ක පවා නීතියට වැඩ කරන ලොකු තැනක් නම් කමක් නා.
    මම වැඩ කරපු තැන boss එකා මම අපේ තාත්ත සනීප නා කිව්වහම නිවාඩු දෙන්ඩ අදිමදි කරා, උගේ බල්ලා සනීප නැති වෙලා car එකේ දාගෙන මහා දවල් පේරාදෙණියේ ගෙනිහින් ආව. මට එදා තමා එපා උනේ. මම උට පොල්ල තියල පන්න. සල්ලි වලින් නෙමේ ඌ මට උගන්නපු හින්ද මට ඖරුද්දක් වත් වැඩ කරන්ඩ කිව. මම ඉගෙනගෙන ඉවර වෙච්ච්හි ගමන් පන්න.
    අපේ ජිවිත ගැන ගානක් නෑ ඕකුන්ට. ඕක හවස් වෙනක් කෙල්ලෙක් එක්ක කොහේ හරි යන්ඩ හරි fun එකක් ගන්ඩ හරි ඇති. උබ අස් වෙන දවසට අයිතිකාරයට ලොක්කව අල්ලලා දීපන් විස්තරේ කියල.

    Ayithi karayata newi Uge Ganita allala deepan :rofl: muta etakota awruddak sapata nidagattahaki