මම හරිද?

මචන් අපේ බොසා බන් කවදාවත් වෙලාවට වැඩට එන්නේ නෑ.
උව මොනිටර් කරන්න කවුරුත් නෑ. මොකද owner ඉන්නේ පිටරට.
මු බන් ඊයේ 1.00 ට විතර තමා ආවේ.
ඇවිල්ලා ඔහොම ඉන්න කොට software modification එකක් ආවා.
මු බන් 4ට විතර කියනවා modification eka කරලා 6.00ට කලින් දාන්න ඕනලු.
රෙද්ද බන් client weekend නිවාඩු බන්. ඕක 6.00 දැම්මා කියලා client බලන්නෙත් නෑ සිකුරාදා රැ.
කොහොම හරි බන් 6.00ට කලින් මගේ වැඩ ඉවර කරලා මම බලන් හිටියේ ගෙදර එන්න.
මොකද train එක මිස් උනොත් ඊට පස්සේ එන්න එපා වෙන හින්දා.
මම ඕන රෙද්දක් කියල 5.50 ට ආවා බන්. රෙද්ද බන් වෙලාවට එන්න බැරි නම් කෝල් කරලා කියන්න ඕන.
අනික ඉල්ලපු modification එක මේ phase එකට අදාළ එකකුත් නෙවෙයි.
සදුදා අනන් මනං කියන්න ආවොත් මම කියනවා මුනටම වෙලාවට එන්න බැරි නම් අඩුගානේ වැඩ ටික හරි එවන්න කියලා.
අනික බන් සතියේ අනිත් දවස් වල අපි off time එකට වඩා ඉන්නවා.
ඉතින් ගෙද‍ර එන දවසේ පොඩි චාන්ස් එකක් දෙන්න බැරි නම් වැඩක්ද?

ටෞකන්ඩ
4.15 ඉවරවෙන ජොබක් ලයින් කරපන් :P :P
 
manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    paw yako uba oppo eka wikkada :lol: dan nokia 6 gannawa kiyala thread 50 witara dala ganin huawei ekak :lol:

    තොට පෝන් ජීවිතේම උනාට
    මට නෑ යකෝ. ඔප්පො බැරිනම්
    1100 එකක් හරි ගන්නව. තොට පාන්ද?
    දු හු** යන්න
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    .....................තෝ මට බැන්න නේ.......
    ....සඳුද⁣ට අස්වෙලා ගෙදර යන්න බලන් වර....
    .....මීට .......බොසා......
    (Joke... joke...)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔෆිස් ටයිම් එකක් තියෙනවනේ බන්.
    ඒ ටයිම් එකෙන් පිට වැඩ කරන්න බෑ කියපන්,
    ඔය වගේ ගස් පක්කුන්ට කෙලවලාම අරින්න ඕනේ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔෆිස් ටයිම් එකක් තියෙනවනේ බන්.
    ඒ ටයිම් එකෙන් පිට වැඩ කරන්න බෑ කියපන්,
    ඔය වගේ ගස් පක්කුන්ට කෙලවලාම අරින්න ඕනේ

    off wena time ekata kawadawath yanne na ban.
    friday witharai yanne, train eka allaganna ona nisa.
    onna loku bug ekak, misnissunta wada kara ganna ba wage seen ekak nam awulak na.
    me next phase ekata plan karapu feature ekak. :angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මචන් අපේ බොසා බන් කවදාවත් වෙලාවට වැඩට එන්නේ නෑ.
    උව මොනිටර් කරන්න කවුරුත් නෑ. මොකද owner ඉන්නේ පිටරට.
    මු බන් ඊයේ 1.00 ට විතර තමා ආවේ.
    ඇවිල්ලා ඔහොම ඉන්න කොට software modification එකක් ආවා.
    මු බන් 4ට විතර කියනවා modification eka කරලා 6.00ට කලින් දාන්න ඕනලු.
    රෙද්ද බන් client weekend නිවාඩු බන්. ඕක 6.00 දැම්මා කියලා client බලන්නෙත් නෑ සිකුරාදා රැ.
    කොහොම හරි බන් 6.00ට කලින් මගේ වැඩ ඉවර කරලා මම බලන් හිටියේ ගෙදර එන්න.
    මොකද train එක මිස් උනොත් ඊට පස්සේ එන්න එපා වෙන හින්දා.
    මම ඕන රෙද්දක් කියල 5.50 ට ආවා බන්. රෙද්ද බන් වෙලාවට එන්න බැරි නම් කෝල් කරලා කියන්න ඕන.
    අනික ඉල්ලපු modification එක මේ phase එකට අදාළ එකකුත් නෙවෙයි.
    සදුදා අනන් මනං කියන්න ආවොත් මම කියනවා මුනටම වෙලාවට එන්න බැරි නම් අඩුගානේ වැඩ ටික හරි එවන්න කියලා.
    අනික බන් සතියේ අනිත් දවස් වල අපි off time එකට වඩා ඉන්නවා.
    ඉතින් ගෙද‍ර එන දවසේ පොඩි චාන්ස් එකක් දෙන්න බැරි නම් වැඩක්ද?

    ඔකුන්ගේ වැඩ ගැන නම් කතා කරලා වැඩක් නෑ. හොඳ බොස් කෙනෙක් ලබන්නත් පෙර පින් තියෙන්න ඕනේ බන්. ගොඩක් බොස් ලා කියන එවුන් කරන ගොන් වැඩවලට ලඟට කතා කරලා අරන් කනට ගහන්න හිතෙන්නේ. මොනවා වුනත් ඉවසන් හිටපන් මචන්. ඕක උඹට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ රස්සා කරන හැම එකාටම තියෙන ප්‍රශ්නයක්.

    Your Boss is always correct!
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔකුන්ගේ වැඩ ගැන නම් කතා කරලා වැඩක් නෑ. හොඳ බොස් කෙනෙක් ලබන්නත් පෙර පින් තියෙන්න ඕනේ බන්. ගොඩක් බොස් ලා කියන එවුන් කරන ගොන් වැඩවලට ලඟට කතා කරලා අරන් කනට ගහන්න හිතෙන්නේ. මොනවා වුනත් ඉවසන් හිටපන් මචන්. ඕක උඹට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ රස්සා කරන හැම එකාටම තියෙන ප්‍රශ්නයක්.

    Your Boss is always correct!

    ow ban. iwasana eka thama karanna thiyane. lassanata freelancing karagena hitiya. me utte oluwe amaruwak hadila ekatath kelawila giyane.
    karma karma, wt to do :(