වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    owa hithuwe na ban man.. mona unat atta katawa.. den una genenna wage.
    Oka dan hithannema ubata wada loku car akak ganna...uta lejja athi ban...onna e yaka race akata awanam uba peguwata kamak nee...ubata awasi oka..dan okata puluwan hema welawema ubata kapai..

    Dan karanna deyak nee uba aul nowi idapan...:):):)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eka issarahin yana eka overtake karanna giye.. mama dekama overtake kara..

    aye nam gon kam karanne na.. mona unat passe hitapuhama gon wedak.. gf hari den shape karaganna one.. mewa hoda padam

    කොහොමත් දෙකක් එකවර illegal නෙ හැබැයි සමහර වෙලාවට ඕක පිළිපදින්නත් අමාරුයි එක ළඟ වාහන දෙකක් ගාටනකොට එහෙම, ස්පීඩ් ලිමිට් එකත් පනින්න ඇතිනෙ

    කෙල්ලට මොළේ තියෙනව :dull:

    මන් ගිය සතියේ යද්දි වෙනදා නොකරන් මෝඅඩ වැඩක් කලා ඔයවගේ eඑකක්,

    ඉස්සරහින් යන වාහනයක් වීල් එකක් ඉස්සර කලා , මමත් ඒ පස්සෙන් යන්ඩ ගියා, ඉස්සරහින් ලොරියක් එනවා ඌත් වෙන එකක් ඕවර්ටේක් කරන්ඩ, ඒ මදිවට මට දකුනු පැත්තෙන් ස්කූටරයක්,
    උට ගානක්වත් නෑ අහක බලාගෙන යනවා, ක්ශනික බ්‍රේක් එක්කම ස්කූටරෙයි ලොරියයි අතරින් ගානට ස්ටියරින්ග් වීල් ක කපාගෙන ගියා, තව පොඩ්ඩෙන් ඉවරයි,

    වෙලාවට මම වාහන එක ලග යද්දී , 60 යද්දිත් 3ර්ඩ් හරි 4ත් එකේ යනවා බ්‍රේක් කරන්නත් ලේසි එන්ජින් බ්‍රේක් එකෙන් , 5ට දාන්නේ පාරවල් පාලු වෙද්දි ,

    eඒ එලේ 5හේ හිටියනම් එච්චර හොදට wබ්‍රේක් ව ]න්නේ නෑ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Oka dan hithannema ubata wada loku car akak ganna...uta lejja athi ban...onna e yaka race akata awanam uba peguwata kamak nee...ubata awasi oka..dan okata puluwan hema welawema ubata kapai..

    Dan karanna deyak nee uba aul nowi idapan...:):):)

    kolla hodai ban.. genu chater.. kolloth ekka case na..

    balapan den maheshaya ehema gema call karama api na ne.. api lin wala... pora kwid ekak aran awath api bayai ne :lol:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහොමත් දෙකක් එකවර illegal නෙ හැබැයි සමහර වෙලාවට ඕක පිළිපදින්නත් අමාරුයි එක ළඟ වාහන දෙකක් ගාටනකොට එහෙම, ස්පීඩ් ලිමිට් එකත් පනින්න ඇතිනෙ

    ඔයවගේ වැඩ ගොඩක්ම කරන්නේ කැබ් කාරයෝ , mමන් කක් ඉස්සර කරද්දී උන් මාවත් ඉස්සර kකරනවා එ ගමන්, අපේ වාහනේ පලල අඩු හින්දා , මටනම් බයේ බෑ උන් එහෙම ක්රද්දී,
    ඒ හින්දා කැබ් එකක් පස්සෙන් එද්දී උට ඉඩ දෙනවා ඕන මගුලක් කරගන්ඩ කියලා:lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mama 3 issara karana welawal tinawa ban...:P

    Kohomath dekak issara karana welawal godai.....

    පේලියටඉස්සරහට තියෙන 3ක් නෙමේ කියන්නේ සමාන්තරව 2ක් ඉස්සර කිරීම ,
    මනම් 3,4 ඉස්සර කරනවා එහෙමනම් ඔය කියන විදියට
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔයවගේ වැඩ ගොඩක්ම කරන්නේ කැබ් කාරයෝ , mමන් කක් ඉස්සර කරද්දී උන් මාවත් ඉස්සර kකරනවා එ ගමන්, අපේ වාහනේ පලල අඩු හින්දා , මටනම් බයේ බෑ උන් එහෙම ක්රද්දී,
    ඒ හින්දා කැබ් එකක් පස්සෙන් එද්දී උට ඉඩ දෙනවා ඕන මගුලක් කරගන්ඩ කියලා:lol:

    eda dankotuwe idan enakota kwid ekak giya yemak ban.. man 100ta giya nam u 150ta giya.. niyama weddek.. uta wena ekak dunna nam u yanawa 180 penala
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    මන් ගිය සතියේ යද්දි වෙනදා නොකරන් මෝඅඩ වැඩක් කලා ඔයවගේ eඑකක්,

    ඉස්සරහින් යන වාහනයක් වීල් එකක් ඉස්සර කලා , මමත් ඒ පස්සෙන් යන්ඩ ගියා, ඉස්සරහින් ලොරියක් එනවා ඌත් වෙන එකක් ඕවර්ටේක් කරන්ඩ, ඒ මදිවට මට දකුනු පැත්තෙන් ස්කූටරයක්,
    උට ගානක්වත් නෑ අහක බලාගෙන යනවා, ක්ශනික බ්‍රේක් එක්කම ස්කූටරෙයි ලොරියයි අතරින් ගානට ස්ටියරින්ග් වීල් ක කපාගෙන ගියා, තව පොඩ්ඩෙන් ඉවරයි,

    වෙලාවට මම වාහන එක ලග යද්දී , 60 යද්දිත් 3ර්ඩ් හරි 4ත් එකේ යනවා බ්‍රේක් කරන්නත් ලේසි එන්ජින් බ්‍රේක් එකෙන් , 5ට දාන්නේ පාරවල් පාලු වෙද්දි ,

    eඒ එලේ 5හේ හිටියනම් එච්චර හොදට wබ්‍රේක් ව ]න්නේ නෑ
    Pahu giya dawase reee mama colombo pette idan awa...mata issaraha alto ekek awa..pinnaduwe exit way ekedith mama tikak speed awa..mee moda yaka para meda break kara kiyapanko mama light gahaddith....thawa podden kara uda yanawa..break hoda nisa beragatta...onna lanakawe driving...parisamen maha reee aruta achchara penila light eliya...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    පේලියටඉස්සරහට තියෙන 3ක් නෙමේ කියන්නේ සමාන්තරව 2ක් ඉස්සර කිරීම ,
    මනම් 3,4 ඉස්සර කරනවා එහෙමනම් ඔය කියන විදියට
    Samantharawa depeththata anakota ringanna epa yakoo...aru tikakhari kepuwoth uba moko karanne...pare ida tinawanam kamak nee
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eda dankotuwe idan enakota kwid ekak giya yemak ban.. man 100ta giya nam u 150ta giya.. niyama weddek.. uta wena ekak dunna nam u yanawa 180 penala

    මමනම් පාරේ ඇති තරම් ඉඩ තිබ්බත් 70 පන්නන්නේ කලාතුරකින්, 70 පන්නන උන් ඉන්නවානම් ඉඩ දෙනවා, 80 කවදාවත් සාමාන්‍ය පාරවල් වල පන්නලා නෑ , ඒ වුනාට කුයිඩ් එක ඇල්ටො එක තරම් පිකප් නෑ කියලා ඉන්දියන් කාර් රිවිව් එකක තිබ්බා, ඒ වුනාට ඇල්ටො එකට වඩා කුයිඩ් එකේ පවර් එක වැඩී:confused: ගියර් බොක්ස් එකෙන්ද දන්නෑ වෙනස් වෙන්නේ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඔයවගේ වැඩ ගොඩක්ම කරන්නේ කැබ් කාරයෝ , mමන් කක් ඉස්සර කරද්දී උන් මාවත් ඉස්සර kකරනවා එ ගමන්, අපේ වාහනේ පලල අඩු හින්දා , මටනම් බයේ බෑ උන් එහෙම ක්රද්දී,
    ඒ හින්දා කැබ් එකක් පස්සෙන් එද්දී උට ඉඩ දෙනවා ඕන මගුලක් කරගන්ඩ කියලා:lol:
    Cab godak government ungene...mama danna cab karayo 2k innawa job aka netikaragena...ekek minihek yatakarala..anith eka ohoma issara karala happagena...inquiry yanawa e dekama
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මමනම් පාරේ ඇති තරම් ඉඩ තිබ්බත් 70 පන්නන්නේ කලාතුරකින්, 70 පන්නන උන් ඉන්නවානම් ඉඩ දෙනවා, 80 කවදාවත් සාමාන්‍ය පාරවල් වල පන්නලා නෑ , ඒ වුනාට කුයිඩ් එක ඇල්ටො එක තරම් පිකප් නෑ කියලා ඉන්දියන් කාර් රිවිව් එකක තිබ්බා, ඒ වුනාට ඇල්ටො එකට වඩා කුයිඩ් එකේ පවර් එක වැඩී:confused: ගියර් බොක්ස් එකෙන්ද දන්නෑ වෙනස් වෙන්නේ

    man danne na ban kwid eka giya pare tibba wahana okkoma overtake karagena.. sylphy, allion, premio, hyundai, honda , land cruiser eki meki noki okkoma pass karan giya pora.. eka nam marai ban sure ekata maheshaya wage ekek :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Pahu giya dawase reee mama colombo pette idan awa...mata issaraha alto ekek awa..pinnaduwe exit way ekedith mama tikak speed awa..mee moda yaka para meda break kara kiyapanko mama light gahaddith....thawa podden kara uda yanawa..break hoda nisa beragatta...onna lanakawe driving...parisamen maha reee aruta achchara penila light eliya...

    :lol:
    ඔහොම තමා, 70ට යන්න පුලුවන් පාරවල් වල 50ටත් අඩුවෙන් යන උන් එක්ක බෑ, කෙලින් ඉර තියෙද්දී, මමනම් පාරේ යද්දී ඇති තරම් හෝන් කරනවා, :lol:

    සමහරුන් හැරෙවුවට පස්සේ තමා සිග්නල් දාන්නේ :lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    මමනම් පාරේ ඇති තරම් ඉඩ තිබ්බත් 70 පන්නන්නේ කලාතුරකින්, 70 පන්නන උන් ඉන්නවානම් ඉඩ දෙනවා, 80 කවදාවත් සාමාන්‍ය පාරවල් වල පන්නලා නෑ , ඒ වුනාට කුයිඩ් එක ඇල්ටො එක තරම් පිකප් නෑ කියලා ඉන්දියන් කාර් රිවිව් එකක තිබ්බා, ඒ වුනාට ඇල්ටො එකට වඩා කුයිඩ් එකේ පවර් එක වැඩී:confused: ගියර් බොක්ස් එකෙන්ද දන්නෑ වෙනස් වෙන්නේ
    Mamanam 50-80i normal way
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    man danne na ban kwid eka giya pare tibba wahana okkoma overtake karagena.. sylphy, allion, premio, hyundai, honda , land cruiser eki meki noki okkoma pass karan giya pora.. eka nam marai ban sure ekata maheshaya wage ekek :rolleyes:

    උගේ මොලේ අවුලක් හින්දා වෙන්ඩ එති එහෙම යන්නේ, මොකද ඔය තප්පර කීපෙට ලෝබ වුනාම ඒකට වන්දි ගෙවන්ඩ ඕන වාහනේ හිටපු උන්ගේ සමීපතමයිනුයි, පාරෙ හිටිය උනුයි
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    :lol:
    ඔහොම තමා, 70ට යන්න පුලුවන් පාරවල් වල 50ටත් අඩුවෙන් යන උන් එක්ක බෑ, කෙලින් ඉර තියෙද්දී, මමනම් පාරේ යද්දී ඇති තරම් හෝන් කරනවා, :lol:

    සමහරුන් හැරෙවුවට පස්සේ තමා සිග්නල් දාන්නේ :lol:
    Reeta horn karanne oya wage modayek pahu karanna thamai..nethnam light eka athine:)
     
    Status
    Not open for further replies.