Moda wedakne karala tinne...race pedde ai ???dan ara kolla uba ekka aulen aththe??pawlata sambandawenna yana ekekneeedan uge moona balanne kohomada???ane manda ubalanam edala aran naagannawane....
![]()
Wenna bee![]()

Oka dan hithannema ubata wada loku car akak ganna...uta lejja athi ban...onna e yaka race akata awanam uba peguwata kamak nee...ubata awasi oka..dan okata puluwan hema welawema ubata kapai..owa hithuwe na ban man.. mona unat atta katawa.. den una genenna wage.



eka issarahin yana eka overtake karanna giye.. mama dekama overtake kara..
aye nam gon kam karanne na.. mona unat passe hitapuhama gon wedak.. gf hari den shape karaganna one.. mewa hoda padam
කොහොමත් දෙකක් එකවර illegal නෙ හැබැයි සමහර වෙලාවට ඕක පිළිපදින්නත් අමාරුයි එක ළඟ වාහන දෙකක් ගාටනකොට එහෙම, ස්පීඩ් ලිමිට් එකත් පනින්න ඇතිනෙ
කෙල්ලට මොළේ තියෙනව![]()
Oka dan hithannema ubata wada loku car akak ganna...uta lejja athi ban...onna e yaka race akata awanam uba peguwata kamak nee...ubata awasi oka..dan okata puluwan hema welawema ubata kapai..
Dan karanna deyak nee uba aul nowi idapan...![]()

Mama 3 issara karana welawal tinawa ban...Traffic Violationඑහෙම දෙකක් ඉස්සර කරන්න බෑනෙ
![]()

කොහොමත් දෙකක් එකවර illegal නෙ හැබැයි සමහර වෙලාවට ඕක පිළිපදින්නත් අමාරුයි එක ළඟ වාහන දෙකක් ගාටනකොට එහෙම, ස්පීඩ් ලිමිට් එකත් පනින්න ඇතිනෙ
Mama 3 issara karana welawal tinawa ban...
Kohomath dekak issara karana welawal godai.....
ඔයවගේ වැඩ ගොඩක්ම කරන්නේ කැබ් කාරයෝ , mමන් කක් ඉස්සර කරද්දී උන් මාවත් ඉස්සර kකරනවා එ ගමන්, අපේ වාහනේ පලල අඩු හින්දා , මටනම් බයේ බෑ උන් එහෙම ක්රද්දී,
ඒ හින්දා කැබ් එකක් පස්සෙන් එද්දී උට ඉඩ දෙනවා ඕන මගුලක් කරගන්ඩ කියලා![]()
Pahu giya dawase reee mama colombo pette idan awa...mata issaraha alto ekek awa..pinnaduwe exit way ekedith mama tikak speed awa..mee moda yaka para meda break kara kiyapanko mama light gahaddith....thawa podden kara uda yanawa..break hoda nisa beragatta...onna lanakawe driving...parisamen maha reee aruta achchara penila light eliya...මන් ගිය සතියේ යද්දි වෙනදා නොකරන් මෝඅඩ වැඩක් කලා ඔයවගේ eඑකක්,
ඉස්සරහින් යන වාහනයක් වීල් එකක් ඉස්සර කලා , මමත් ඒ පස්සෙන් යන්ඩ ගියා, ඉස්සරහින් ලොරියක් එනවා ඌත් වෙන එකක් ඕවර්ටේක් කරන්ඩ, ඒ මදිවට මට දකුනු පැත්තෙන් ස්කූටරයක්,
උට ගානක්වත් නෑ අහක බලාගෙන යනවා, ක්ශනික බ්රේක් එක්කම ස්කූටරෙයි ලොරියයි අතරින් ගානට ස්ටියරින්ග් වීල් ක කපාගෙන ගියා, තව පොඩ්ඩෙන් ඉවරයි,
වෙලාවට මම වාහන එක ලග යද්දී , 60 යද්දිත් 3ර්ඩ් හරි 4ත් එකේ යනවා බ්රේක් කරන්නත් ලේසි එන්ජින් බ්රේක් එකෙන් , 5ට දාන්නේ පාරවල් පාලු වෙද්දි ,
eඒ එලේ 5හේ හිටියනම් එච්චර හොදට wබ්රේක් ව ]න්නේ නෑ
Samantharawa depeththata anakota ringanna epa yakoo...aru tikakhari kepuwoth uba moko karanne...pare ida tinawanam kamak neeපේලියටඉස්සරහට තියෙන 3ක් නෙමේ කියන්නේ සමාන්තරව 2ක් ඉස්සර කිරීම ,
මනම් 3,4 ඉස්සර කරනවා එහෙමනම් ඔය කියන විදියට
eda dankotuwe idan enakota kwid ekak giya yemak ban.. man 100ta giya nam u 150ta giya.. niyama weddek.. uta wena ekak dunna nam u yanawa 180 penala
ගියර් බොක්ස් එකෙන්ද දන්නෑ වෙනස් වෙන්නේ Cab godak government ungene...mama danna cab karayo 2k innawa job aka netikaragena...ekek minihek yatakarala..anith eka ohoma issara karala happagena...inquiry yanawa e dekamaඔයවගේ වැඩ ගොඩක්ම කරන්නේ කැබ් කාරයෝ , mමන් කක් ඉස්සර කරද්දී උන් මාවත් ඉස්සර kකරනවා එ ගමන්, අපේ වාහනේ පලල අඩු හින්දා , මටනම් බයේ බෑ උන් එහෙම ක්රද්දී,
ඒ හින්දා කැබ් එකක් පස්සෙන් එද්දී උට ඉඩ දෙනවා ඕන මගුලක් කරගන්ඩ කියලා![]()
Ow ban talent ekath hadaganna ona podi sellamak ahema danna ...kolla hodai ban.. genu chater.. kolloth ekka case na..
balapan den maheshaya ehema gema call karama api na ne.. api lin wala... pora kwid ekak aran awath api bayai ne![]()


මමනම් පාරේ ඇති තරම් ඉඩ තිබ්බත් 70 පන්නන්නේ කලාතුරකින්, 70 පන්නන උන් ඉන්නවානම් ඉඩ දෙනවා, 80 කවදාවත් සාමාන්‍ය පාරවල් වල පන්නලා නෑ , ඒ වුනාට කුයිඩ් එක ඇල්ටො එක තරම් පිකප් නෑ කියලා ඉන්දියන් කාර් රිවිව් එකක තිබ්බා, ඒ වුනාට ඇල්ටො එකට වඩා කුයිඩ් එකේ පවර් එක වැඩීගියර් බොක්ස් එකෙන්ද දන්නෑ වෙනස් වෙන්නේ

Pahu giya dawase reee mama colombo pette idan awa...mata issaraha alto ekek awa..pinnaduwe exit way ekedith mama tikak speed awa..mee moda yaka para meda break kara kiyapanko mama light gahaddith....thawa podden kara uda yanawa..break hoda nisa beragatta...onna lanakawe driving...parisamen maha reee aruta achchara penila light eliya...



Mamanam 50-80i normal wayමමනම් පාරේ ඇති තරම් ඉඩ තිබ්බත් 70 පන්නන්නේ කලාතුරකින්, 70 පන්නන උන් ඉන්නවානම් ඉඩ දෙනවා, 80 කවදාවත් සාමාන්‍ය පාරවල් වල පන්නලා නෑ , ඒ වුනාට කුයිඩ් එක ඇල්ටො එක තරම් පිකප් නෑ කියලා ඉන්දියන් කාර් රිවිව් එකක තිබ්බා, ඒ වුනාට ඇල්ටො එකට වඩා කුයිඩ් එකේ පවර් එක වැඩීගියර් බොක්ස් එකෙන්ද දන්නෑ වෙනස් වෙන්නේ
man danne na ban kwid eka giya pare tibba wahana okkoma overtake karagena.. sylphy, allion, premio, hyundai, honda , land cruiser eki meki noki okkoma pass karan giya pora.. eka nam marai ban sure ekata maheshaya wage ekek![]()
Reeta horn karanne oya wage modayek pahu karanna thamai..nethnam light eka athine
ඔහොම තමා, 70ට යන්න පුලුවන් පාරවල් වල 50ටත් අඩුවෙන් යන උන් එක්ක බෑ, කෙලින් ඉර තියෙද්දී, මමනම් පාරේ යද්දී ඇති තරම් හෝන් කරනවා,
සමහරුන් හැරෙවුවට පස්සේ තමා සිග්නල් දාන්නේ![]()
