Honda Grace Vs. Toyota Corolla Axio

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    mata nan grace thiya bicycleayak wat na bn,grace ekak use karala tiiyenawa. hebai ubata nan axio ekak thiyenawa wage,
    ube thiyena axio eke front seat eka issarahata aragena photo ekak daapanko ehenan balnna
    Blagndo:yes:...
    J4KmV1.jpg
    [/URL][/IMG]
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    driver dashbord ekeda :rofl:
    me grace eke normal position bn, seat eka issarahta gattot eta wada ida enawa

    attachment.php

    Ooken difference ekk hoyand be mcn..... pointless wadak anika ub khmd kynne me grace eke normal possiton kyl...ube vehicle eka wath ub ghpu pic ekk wath neme nh...ape gedara aya usai mcn eeka nisa legspace eka sahenna bala gtte vehicle dekema...
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Lankaawe mainly tourism krna agency wla 80%k thynne axiohybrid da grace da blpn..suddo ape un ta wada size nh.....so and so
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    :lol:

    axio eke oita wada nam ida thiyanawa ban.
    kakul deka hodata thiyagena yanna puluwan
    how i know? i have axio

    Mcn ooka post krpu kenta grace ekk tynne eekai oya..eyge vehicle eke pic dnne ne ikman ekn arn daanwa
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    ඔක්කොම specs එක වගේ නේ බං.
    grace එකට octane 95 ගහන්න වෙයි.

    අදාළ මාතෘකාවට අදාළ නොවුනත් පෙට්රෝල් ගැන මේක කියන්න ඕනේ. අපේ රටට ටොයෝටා සහ හොන්ඩා සියලුම හයිබ්‍රිඩ් වාහන වලට ජපනා නිර්දේශ කරලා තියෙන්නේ regular petrol ගහන්න කියලා බොරුනම් මැනුවල් එක බලන්න. ඒ කිව්වේ ඔක්ටේන් 87. මීට වඩා ඔකටෙන් අගයක් ගැහුවා කියලා වැඩක් නැහැ. ඊ ලගට තියෙන්නේ ඔක්ටේන් 92 නිසා එක ගහන්න. ඔකටෙන් 95 කියන්නේ 92 වලට තව කෙමිකල් එකක් දාලා හදන එකක් මිසක් වඩා සුපුරිසිදු ගුණාත්මක බවයෙන් ඉහල පෙට්රෝල් එකක් නොවේ. සමහර ෂෙඩ් වල 95 කියල 92 දෙනවා ඇති. සල්ලි පුච්චන්න ඕනේ නම් 95 ගහන්න. නැත්නම් ගරි විදියට 92 ගහන්න.
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31

    එක එක රටවල්වල octane ratings එකිනෙකට වෙනස් නේද? RON MON AKI කියල අපේ රටෙයි Japan වලයි ratings සමානද?