Honda Grace Vs. Toyota Corolla Axio

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Axio ගැන දන්නේ නෑ
    දැනට පාවිච්චි කරන්නේ නම් 2016 Honda Grace EX එකක්

    ප්‍රශ්න කියල තියෙන්නේ චුට්ටක් ගැස්සෙනවා වැඩිද මන්ද කියල හිතෙන එක තමයි
    හැබැයි වාහනේ බර අඩුවක් නැ 1400 Kg.

    Grace එක තෙල් කරන්නේ නැ කියල කට්ටිය කියනවා
    එක ඉතින් පාවිච්චි කරන විදිහ අනුව තමයි
    මොකද Grace එකේ සැහෙන්න පිකප් එකක් තියනවා
    ඒ හන්ද ටිකක් වේගෙන් යන්ඩ තමයි හිතෙන්නේ
    හැබැයි ඉවසීමෙන් යනවා නම් හොඳටම තෙල් කරනවා

    මම කුරුණෑගල ඉදන් කොළඹ යනවා සාමාන්‍ය ට්‍රැෆික් එකේ
    31 KM/L කරලා තියනවා ඕනේ තරම්
    ගමනට යන වෙලාව කිව්වොත් පැය 2යි විනාඩි 30ක් විතර (92 KM )

    Dual clutch transmission ප්‍රශ්නේ 2015න් පස්සේ ආපු ඒවායේ නැ
    කෝකටත් කල්පනාවෙන් ඉඳල transmission oil මාරු කරන්ඩයි තියෙන්නේ
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    2016 ewage thynne gear shifting lag wena case ekk..eeka vezzel rs eke ne...grace 16/17 samhra ewage thma thynne
    Clutch system eke aulk nme wendth puluwan.....oyta oooka niyameta blgnd puluwan stafford ekta cal krla
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    2016 ewage thynne gear shifting lag wena case ekk..eeka vezzel rs eke ne...grace 16/17 samhra ewage thma thynne
    Clutch system eke aulk nme wendth puluwan.....oyta oooka niyameta blgnd puluwan stafford ekta cal krla

    මට නම් එහෙම ප්‍රශ්නයක් නැ
    කොහොමත් දැන් යන්නෙම පැඩල් ශිෆ්ට් වලින් එකටම හුරු වෙලා
    එතකොට කිසිම ලැග් එකක් නැ
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මට නම් එහෙම ප්‍රශ්නයක් නැ
    කොහොමත් දැන් යන්නෙම පැඩල් ශිෆ්ට් වලින් එකටම හුරු වෙලා
    එතකොට කිසිම ලැග් එකක් නැ

    Kokatath touch eke idpn mcn....mn axiohybrid ek gtte hazzel free wenda oone nisa... 50000+kms no issues
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :lol:

    axio eke oita wada nam ida thiyanawa ban.
    kakul deka hodata thiyagena yanna puluwan
    how i know? i have axio
    wenda athi, grace eke taran ida naa kiyala kiwwe :P

    Mcn ooka post krpu kenta grace ekk tynne eekai oya..eyge vehicle eke pic dnne ne ikman ekn arn daanwa

    mata grace ekak thiye nn ikman eken aran daanawada ooi . ape cousin kenekge grace ekak use karala tiyenwa ekai kiwwe,
    ubata ube axio eka taran wena kisima car ekak hoda naa kiyala ube commet baluwam therenwa :rofl: owow axio eka hodai bn , man kiwwe compact kiyla witrai :rofl:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Comfort same
    reliability axio
    interior leg space axio
    Features grace
    Look grace
    Resale value axio
    Parts axio
    Performance grace
    Fuel axio(way better)
    Interior built quality grace
    Ground clearence axio(think so)
    Last but not least grace is having a issue with its gerabox and dual clutch system..you can confirm it from stafford motors...... cheers

    mata grace ekak thiye nn ikman eken aran daanawada ooi . ape cousin kenekge grace ekak use karala tiyenwa ekai kiwwe,
    ubata ube axio eka taran wena kisima car ekak hoda naa kiyala ube commet baluwam therenwa owow axio eka hodai bn , man kiwwe compact kiyla witrai

    mcn oya thynne mn dapu comparison eka eeken therenwad axio ekami mn hodai kynne kyl....wahane gana wardi deyk kynwnm eeeka correct krna eka biased wge penda puluwan...axio ek bohoma norml car ekak kilyla danwa mcn mkd mn ook jpn auction eken yen19lkhs wlt gttee....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Lankaawe mainly tourism krna agency wla 80%k thynne axiohybrid da grace da blpn..suddo ape un ta wada size nh.....so and so

    ow ow taxi field eketh axio wediy grace walata wada... grace taxi nam mama dakalama naha :no:

    eeka wela tiyenne ida tiyana nisa nemei machan, toyora badge eka nisa... ape tourism karana ewun labeta duwanna oni nisa axio danne, ida pahasuwa denna oni nam aduma gane allion premio denna oni :rofl:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    Honda Grace සහ Honda City කියන්නෙ එකම car එකද?

    නෙට් එකෙත් grace කියන නමට වැඩිය search results එන්නෙ නැහැ.:baffled: අනික honda.lk එකෙත් grace කියලා එකක් නැහැ තියෙන්නෙ honda city කියලා.. දෙකේම specs සමානයි වගේ..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Toyota Axio WXB! :love:

    eWyw24b.jpg