වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    2014 alto 800,

    දැන්නම් ගනන් ගොඩක් වැඩී, අපි ගත්තේ 14.96ට , මරා බජට් එකෙන් 3ක් අඩුකලානේ ඒ කාලේ

    කිරිඅත්තා k10 auto එක අවුරුද්දක් යූස් කරපු එක 24ක් ගිය වුරුද්දේ ගත්ත එකක්,

    carina at170එක දිල ගත්තේ, දැන් එක එක ඒවා කියනවා අරකේ තිබ්බ සැප නෑ කියලා :lol:

    Carina එක දීල K10 එකක් ගත්තා :dull::dull::dull:
    ඕක තමයි ඒලියන්ස්ල පෘතුවියට එන්නෙ නැත්තෙ :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඒක අවුරුදු 25ක් පරනයි, පුන්චිට ඕන කියලා ගත්තේ , එයාට් ලොකු ඒවා පදින්න බෑ කීවා, කොහොමත් ලගකදිම එන්ජින් රෙපෙයාර් එන පෙනුමක් තිබ්බේ

    ආසාවට ගත්තා නෙමේ, තෙල් කරේ ලිටරේකට7,8ක්වගේ, කුරුනෑගල එන්නත් ලීටර් 3ක් යනවා :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ithin den oka wikunapan labai ne :nerd:

    විකුනලා එන ගානින් තව ටිකක් දාලත් ලඩියක්නේ ගන්න වෙන්නේ,

    අම්මට පදින්නනේ ගත්තේ එයාට ලොකු වාහන හැඩ්ල් කරන අමාරුයි,

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    ඒක අවුරුදු 25ක් පරනයි, පුන්චිට ඕන කියලා ගත්තේ , එයාට් ලොකු ඒවා පදින්න බෑ කීවා, කොහොමත් ලගකදිම එන්ජින් රෙපෙයාර් එන පෙනුමක් තිබ්බේ

    ආසාවට ගත්තා නෙමේ, තෙල් කරේ ලිටරේකට7,8ක්වගේ, කුරුනෑගල එන්නත් ලීටර් 3ක් යනවා :lol:

    එංජිම ඕවහෝල් කරන්න තිබ්බෙ, high ෆුවල් consumption එකත් හරියන්න තිබ්බ එතකොට - හැබැයි ඉතිං කේ 10 තරම් කරන එකක් නෑ බ්‍රෑන්ඩ් නිව් AT170 එකක් වත්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුගෙ අයිය ඒක තමයි කරන්න යන්නෙ :lol: කොහෙද මූ උදැල්ල දානවනෙ

    වාහනේ මාරු කිරිල්ල අම්ම කොහොම හරි නොවෙම්බර් දක්වා කල් දාගත්තා, එතකොට මම ගෙදරත් නෑනේ , අම්මට තමා පාඩු ,

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    විකුනලා එන ගානින් තව ටිකක් දාලත් ලඩියක්නේ ගන්න වෙන්නේ,

    අම්මට පදින්නනේ ගත්තේ එයාට ලොකු වාහන හැඩ්ල් කරන අමාරුයි,

    කොහෙද මුන් මරා ගෙදර යැව්ව නේ පංචවිධ ක්‍රියාදාමෙන් ලාබෙට කාර් ගන්න බලාගෙන :lol: :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එංජිම ඕවහෝල් කරන්න තිබ්බෙ, high ෆුවල් consumption එකත් හරියන්න තිබ්බ එතකොට - හැබැයි ඉතිං කේ 10 තරම් කරන එකක් නෑ බ්‍රෑන්ඩ් නිව් AT170 එකක් වත්

    ඔව්, ඒකනම් ඇත්ත, ඒත් ඒකෙ තියෙන සැප නෑනේ, කැඩිච්ච පාරවල් වල යද්දිවත් ගානක් ඈ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    2014 alto 800,

    දැන්නම් ගනන් ගොඩක් වැඩී, අපි ගත්තේ 14.96ට , මරා බජට් එකෙන් 3ක් අඩුකලානේ ඒ කාලේ

    කිරිඅත්තා k10 auto එක අවුරුද්දක් යූස් කරපු එක 24ක් ගිය වුරුද්දේ ගත්ත එකක්,

    carina at170එක දිල ගත්තේ, දැන් එක එක ඒවා කියනවා අරකේ තිබ්බ සැප නෑ කියලා :lol:
    Yako carina eka dila alto akak gattada??
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඒක අවුරුදු 25ක් පරනයි, පුන්චිට ඕන කියලා ගත්තේ , එයාට් ලොකු ඒවා පදින්න බෑ කීවා, කොහොමත් ලගකදිම එන්ජින් රෙපෙයාර් එන පෙනුමක් තිබ්බේ

    ආසාවට ගත්තා නෙමේ, තෙල් කරේ ලිටරේකට7,8ක්වගේ, කුරුනෑගල එන්නත් ලීටර් 3ක් යනවා :lol:
    True:):):)
     
    Oka thel karanawane ...oya car eke case akak tila tinne:)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    තව මොනව මෙකෙ තිද දන්නෙ නෑ නේද මාමේ....????

    :oo::lol:

    windows defroster button extra ekak tinawa steering wheel eka yatath....:)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    තව මොනව මෙකෙ තිද දන්නෙ නෑ නේද මාමේ....????

    :oo::lol:

    windows defroster button extra ekak tinawa steering wheel eka yatath....:)

    ටෝ දැන් අවුරුදු කීයක් ද ඕක අරං :baffled:
    ඕකනේ කියන්නෙ User Manual එක ගන්නෙයි කියල :yes:
     
    Status
    Not open for further replies.