වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    uD0jA2o.jpg

    :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    https://ikman.lk/en/ad/nissan-caravan-vx-1995-for-sale-puttalam-3

    කැරවන් 4wd ලන්කාවේ ගොඩක් හියෙනවද, ඒක permenent 4wd එකක්ද, නැත්නම් 2wd සිලෙක්ට් කරන්නපුලුවන්ද
    සමහර wඇඩ් අල ම දැක්කා 4wd අයින් කරලා තිබ්බා කියලා
    ඕකට 4wd තිබ්බයි කියලා විශේශයක් තියෙනවාද වෑන් වලට
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    godak na godak ewa 2wd karala tiyenne neh.. oke bar set eka wenas.. chassis wala tikak wenas.. engine eka wenas.. (ape eka 4wd engine).

    2wd select karanna puluwan danna tharamin. meheta nam wisheshayak denila na apita.. api yana gamn wala hetiyata..

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Hmm meke battery water level balanna gyaama epa wenawa :dull:

    ow mai neh..

    mage ara right side eke box wage tiyenne wiring harness eka eliyata ena pot eka.. ECU eka tiyenne passenger side eke bimata wenna wage.. oya box ekath ekka engine eke wiring harness eka galawala ganna puluwan man hitanne..

    ube mokadda ata wire eka.. mehe dapu ekak da?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    https://ikman.lk/en/ad/nissan-caravan-vx-1995-for-sale-puttalam-3

    කැරවන් 4wd ලන්කාවේ ගොඩක් හියෙනවද, ඒක permenent 4wd එකක්ද, නැත්නම් 2wd සිලෙක්ට් කරන්නපුලුවන්ද
    සමහර wඇඩ් අල ම දැක්කා 4wd අයින් කරලා තිබ්බා කියලා
    ඕකට 4wd තිබ්බයි කියලා විශේශයක් තියෙනවාද වෑන් වලට
    4wd dekak tinawa.....auto 4w and manual...auto eke 4wd off wenawa 40km`h pennahama...anith eke select button or pedal akak tinawa ...4wd issaraha usai..market adui lankawe...gelewwahama kohomawathma market nee..owa galawanne fuel waste nisa..gelewwaha katawath diganna beee....kdh 205 or 206 4wd..eketh tinne auto off wenawa speed 40 di wage...:)
    .
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    godak na godak ewa 2wd karala tiyenne neh.. oke bar set eka wenas.. chassis wala tikak wenas.. engine eka wenas.. (ape eka 4wd engine).

    2wd select karanna puluwan danna tharamin. meheta nam wisheshayak denila na apita.. api yana gamn wala hetiyata..

    :):):)

    එතකොට ඔයාලගේ වෑන් එකත් 4wd එකක්ද, අර ෆොටෝ එකේ තියෙන ස්විච් එකෙන්ද මාරු කරන්නේ, අර යටින් තියෙන කෑල්ලෙන් මොකෝ කරන්නේ , එන්ජින් එක 4wd කීවේ ගියර් බොක්ස් එකද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    4wd dekak tinawa.....auto 4w and manual...auto eke 4wd off wenawa 40km`h pennahama...anith eke select button or pedal akak tinawa ...4wd issaraha usai..market adui lankawe...gelewwahama kohomawathma market nee..owa galawanne fuel waste nisa..gelewwaha katawath diganna beee....kdh 205 or 206 4wd..eketh tinne auto off wenawa speed 40 di wage...:)
    .

    :):)

    ලන්කාවේ මොකේද තෙල් කරන්නේ නෑ කියන්නේ ඒක මාර්කට් නෑ :lol::lol:

    4wd ගලවනවා ඇත්තේ ඔටෝ හින්දා වෙන්න ඇති නේද, නිකන් තෙල් නාස්ති වෙන හින්දා වෙන්න ඇති,
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :):):)

    එතකොට ඔයාලගේ වෑන් එකත් 4wd එකක්ද, අර ෆොටෝ එකේ තියෙන ස්විච් එකෙන්ද මාරු කරන්නේ, අර යටින් තියෙන කෑල්ලෙන් මොකෝ කරන්නේ , එන්ජින් එක 4wd කීවේ ගියර් බොක්ස් එකද

    ape eka gena kiyanne na :P

    gearbox eka wenas, engine eka wenas ( sump, dipstick, pulley set eka, power steering pump {pulley}, water pump, belts.. etc.)

    water pump eka normal eka 9000k una kale 4wd water pump eka 18000i

    4wd, 2wd selector eka thama a..

    yating tiyena handle eka steering adjust karanna tiyena lock eka..
     
    Status
    Not open for further replies.