33යි කියන්නෙයකෝ අපේ වයස් වල පොඩි පොඩි කෑලි මේ නාකි හැත්ත දාගන්න එක තරයේ හෙලා දකිනවා
is @feeling හැම වැඩක්ම දාල මටත් රගපාන්න යන්න හිතෙනවා.....
අවුරුදු 3 ක් 4 ක් නම් අවුලක් නැ.. යකෝ මුන් බදින්නේ අවුරුදු 10 ක් 15 ක් වයසෙ පරතරයක් ඇතුවනෙ බන්.. අපිට එතකොට හුලන්..

අර රොශාන් රනවන කියන එකත් බැන්දෙ උට 36 දි විතර 24 ක කෙල්ලෙක්ව බන්..







