ලන්කාවේ මොකේද තෙල් කරන්නේ නෑ කියන්නේ ඒක මාර්කට් නෑ
4wd ගලවනවා ඇත්තේ ඔටෝ හින්දා වෙන්න ඇති නේද, නිකන් තෙල් නාස්ති වෙන හින්දා වෙන්න ඇති,
caravan wala witarak newe godak van wala 4wd glawala tiyenne
ලන්කාවේ මොකේද තෙල් කරන්නේ නෑ කියන්නේ ඒක මාර්කට් නෑ
4wd ගලවනවා ඇත්තේ ඔටෝ හින්දා වෙන්න ඇති නේද, නිකන් තෙල් නාස්ති වෙන හින්දා වෙන්න ඇති,
Galawapu gaman tina market akath iwara wenawa..tawa deyak..godak van ganna ayata denumak nethi kaminuth 4WD galawapuwa gannawa...
ලන්කාවේ මොකේද තෙල් කරන්නේ නෑ කියන්නේ ඒක මාර්කට් නෑ
4wd ගලවනවා ඇත්තේ ඔටෝ හින්දා වෙන්න ඇති නේද, නිකන් තෙල් නාස්ති වෙන හින්දා වෙන්න ඇති,
ape eka gena kiyanne na
gearbox eka wenas, engine eka wenas ( sump, dipstick, pulley set eka, power steering pump {pulley}, water pump, belts.. etc.)
water pump eka normal eka 9000k una kale 4wd water pump eka 18000i
4wd, 2wd selector eka thama a..
yating tiyena handle eka steering adjust karanna tiyena lock eka..
, ඔය ස්කූල් වෑන් එහෙම දුවන්නේ,Galawapu gaman tina market akath iwara wenawa..tawa deyak..godak van ganna ayata denumak nethi kaminuth 4WD galawapuwa gannawa...
Van ganna aya 4wd walata asa nee moko un balanne thel usage eka.maintain cost poddama poddak wedi wenawane..ekane ape ratee aya godak thawamath dolphin walata kemathi KDH walata wadaaa...
4wd tinawa kiyanne yaka wage ona thenakin yanna puluwan hehehe

me wage
N I S S A N B L U E B I R D S Y L P H Y T G 1 0 X J 2 0 Y O M 2 0 0 2 2 0 0 0 C C C V T T R I P T O N I C
kiyala gahaganna one mata
කැරවන් e24 එකේ , ඒකද දන්නෑ හරි නම, ඔය ස්කූල් වෑන් එහෙම දුවන්නේ,
හොද එන්ජිම මොකද්ද qd32 ද?

කැරවන් e24 එකේ , ඒකද දන්නෑ හරි නම, ඔය ස්කූල් වෑන් එහෙම දුවන්නේ,
හොද එන්ජිම මොකද්ද qd32 ද?
Caravan E24 kiyanne model eka thama.. oke chassis walin thawa wenas wenawa
ARMGE24, ARE24, KEE24, ARGE24, AEGE24, ARE24, KRGE24, VWE24, VRMGE24, VRGE24
wage hena lot ekak tiyenawa but model eka E24
TD27 thama lankawe godak atte.. but TD27 ekata ape kattiya QD32 tiyanawa.. ethakota chassis walata bracket passanna one.. anan manan karanna one.
Hiace modify karanawa wage newe caravan modify karanna giyama epa wenne body parts ekakata ekak wenas ara chassis heta huta hamarak tiyena nisa
තෑන්ක්ස් ,
td27 අවුල මොකද්ද ?
td27 ටර්බෝ නේද
Original QD 32 apuwa tinawane...samahara side no plate dala tinneCaravan E24 kiyanne model eka thama.. oke chassis walin thawa wenas wenawa
ARMGE24, ARE24, KEE24, ARGE24, AEGE24, ARE24, KRGE24, VWE24, VRMGE24, VRGE24
wage hena lot ekak tiyenawa but model eka E24
TD27 thama lankawe godak atte.. but TD27 ekata ape kattiya QD32 tiyanawa.. ethakota chassis walata bracket passanna one.. anan manan karanna one.
Hiace modify karanawa wage newe caravan modify karanna giyama epa wenne body parts ekakata ekak wenas ara chassis heta huta hamarak tiyena nisa
Munge caravan akath godak andala wage hehehe![]()
Original QD 32 apuwa tinawane...samahara side no plate dala tinne
Kisima awlak na.. hoda relaiable engine ekak mata nam kisima ginnak na..
TD27T turbo
2wd water pump
4wd water pump
kiyanna amataka una 4wd engine eke a/c compressor eka ehema wenas pulley wenas neh.. A/C line ehema wenas
?එහෙනම් අමාරුවෙන් qd32 තියන්න දගලන්නේ?
පවර් එක වැඩිම මොකේද
ithin ban power eka wedi QD32 eke (3200CC) TD27 (2700CC)
ehema madiyak denenne na.. E24 bus eketh enne TD27 thama.. eth ithin aluth ekane QD32 kiyanne.. 32 eka hodai 27 ekata wada original nam..
ithin ban power eka wedi QD32 eke (3200CC) TD27 (2700CC)
ehema madiyak denenne na.. E24 bus eketh enne TD27 thama.. eth ithin aluth ekane QD32 kiyanne.. 32 eka hodai 27 ekata wada original nam..

![]()
තෑන්ක්ස් විස්තරේට